@pearlofindianocean: සුපිරි සහෝදරයා ❤උබලා වගේ උන් අපිට ඕනි මේ රට හදන්න පුළුවන් අපිටමයි ❤️

🅟🅔🅐🅡🅛 OF THE INDIAN OCEAN
🅟🅔🅐🅡🅛 OF THE INDIAN OCEAN
Open In TikTok:
Region: JP
Sunday 09 August 2026 02:48:59 GMT
91382
8194
653
2441

Music

Download

Comments

saman.jayasinhe
Saman Jayasinhe :
පුතේ 1977 පටන්ගත් යුගයේ සිට ගෝඨාභය දක්වා මේ රට විනාශ කරා
2026-08-12 13:23:26
32
jayasinghe.bandar29
Jayasinghe Bandara :
මේ පුතාව ජනාධිපති උපදේශක කරලා දැනුම අරන් රට හදන්න.🥰
2026-08-13 05:49:21
17
nisansala.dilruks886
Nisansala Dilrukshi :
AkD
2026-09-12 12:13:44
9
achiya896
Achintha weerasooriya :
රටක් දියුනු වෙන්න වෙන කිසිම දෙයක් ඕනි නෑ මෙන්නෙ මේ දෙකයි රටේ හැම පුරවැසියන්ගෙ වෙනස් වෙන්න ඕනි.. 01.විනය 02.ආකල්ප
2026-09-27 04:06:53
5
maleeka1977
maleeka :
තුන්පාරක් බැළුව පුතේ අනේ වාසනාවන් දැන් හරි රටට ආදරේ කරන ජනාධිපති කෙනෙක් ඉන්නව වාසනාවන්
2026-08-14 11:27:17
35
shayam2956
shayam brõ (Milan) :
පුතේ ඔයාගේ මේ වීඩියෝ එක මම ගොඩාක් ඉස්සර දැකපු එකක් නමුත් ඒකට හරි උත්තරයක් දෙන්න පුළුවන්කමක් තිබුණේ නෑ මට ඒ වෙලාවේ නමුත් පුතේ ඔයා කියන්නේ ඇත්ත අපි නිධානයක් උඩ හිඟා කන ජාතියක් නමුත් නිර්ධන පන්තියෙන්බිහිවූ අනුර කුමාරදිසානායක අපේ රටට අපේ මිනිස්සුන්ට ආදරේ කරන ඒ උදාර මිනිසා අතට මේ වන විට අපේ රට භාරගෙන ඉවරයි හරි කපිතාන් කෙනෙකුට නාව්කාව භාර වුණා පුතා ඔයා ඉදිරියේදී මේ රටට වැඩ කරන්න ඕන පුතා ඔහොම හිතන මිනිස්සුයි අපිට ඕන ඔයාගේ අධ්‍යාපනය සාර්ථක වෙන්න ඕන පුතා මේ රටේ මිනිස්සුත් එක්ක හිටගන්න ඔබට ජය මව්බිමට ජය වේවා 💪💪💪
2026-09-18 11:38:02
4
sachi69102
සචී :
මට විතරද දැනුනෙ AKD ගෙ කතා විලාසය 🙂🙂👌
2026-09-30 01:14:15
5
ajantha3801
ajantha :
හරිම ලස්සන කතාවක් ඔබ බලාපොරොත්තු උන කියපු විදිහනෙමේ පුතේ අපිට හොද අපේ පිනට පහල උන නායකයෙක් එයා අපේ රට සිංගක්පූරුවක් කරනවා අනිවාරයයි තෙරුවන් සරනයි
2026-09-18 14:13:19
12
raveendra834
raveendra :
සුපිරියි පුතා එය තේරුම් ගන්න බැරි ජනතාවක් ඉන්න රටක්.❤️❤️
2026-08-12 18:06:38
19
u.d.a01
U.D.A🤩🙄🙄 :
එකෙන්ම පොරක්..😘😘❤️👍
2026-10-04 08:44:10
1
kavishka.mr
Kavishka Mr :
මෙන්න ආනාගතෙඉ සුපිරි නායකයෙක්. ජය වේවා පුතේ. 💪💪💪💪💪💪💪💪👌👌👌👌👌👌👌🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
2026-09-20 07:02:23
2
sriyanandasriyan1
Sriyananda Sriyananda :
කියන්න දෙයක් නැහැ පුතා... දුකයි.
2026-08-09 04:23:09
10
sampath.wasala0
TRACK POINT :
එල කොල්ලෝ❤️❤️
2026-09-30 09:09:35
2
jasintha.malawath
Jasintha Malawathi :
සුපර් kahatawa පුතා බුදුසරණ 🙏🙏
2026-08-14 03:39:13
5
gihansampat6
gihansampat6 :
මේවා දාන්න ඔනේ පාර්ලිමෙන්තුවේ උන්ට අහන්න
2026-09-02 01:58:43
2
herath497
Herath 497 :
රටට වටිනා සම්පතක් වෙන්න .. බුදු සරණයි පුතාට
2026-08-09 09:28:36
13
ranasinghe.athapa
Ranasinghe Athapaththu :
නියම බුලට් එකක් ජය වේවා
2026-08-10 02:14:14
12
dulikadamayanthi90
Dulika Damayanthih :
තෙරුවන් සරණයි ❤️❤️
2026-08-13 14:43:14
3
malinga1661
malinga 💝💝💔🤷‍♂️🤷‍♂️ :
මෙම කතා බලන්න දාන්න ඹනි පාර්ලිමේන්තුවට 😁😇😇😇
2026-08-11 16:49:57
5
chandrikakusumal2
දෝණි මැනික♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ :
ඇස් දෙකට කදුලු වැටුණේ මගෙ විතරද♥️♥️♥️♥️♥️♥️🥰🥰🥰
2026-10-01 09:29:36
2
sisiraherathherat
Sisira herath Herath mudiyanse :
හැමදාම උදේට රේඩියෝ එකේ දාන්න ඕනෙ කතාවක් පුතා ඕක...දැන් අර වෙලා බලන උන් ඇවිත් මිනිස්සුන්ගේ ඔලු කන එකනෙ කරන්නෙ..ඉතින් රටට හරි යයිද...උදේට හවසට ඇහෙන්න ඕනෙ මේ වගේ කතා..ඒවා ඇහෙද්දි ඇග නලියනවා මගෙනම්...ඔයාට ජය පුතේ...
2026-09-29 04:17:11
2
dilum1
Dilum p weerasooriya :
උඹ කතා.කරේ අපි හැමොටම ගලපලා කියාගන්න බැරි හිතේ තියන කතාව කොල්ලො.❤️❤️
2026-09-25 14:04:36
2
renu8593
Renu :
නියමයි පුතේ ❤️❤️❤️
2026-09-26 04:01:31
1
vipboysrilanka
VIP Boy ☣️ (SL) :
2026-08-09 03:28:20
4
indrani662
Indrani :
රත්තරං පුතේ උබ වාගේ හිතන අය මේ රට ගොඩ දාන්න ඕනේමයි බුදු සරනයි
2026-09-20 07:36:42
3
To see more videos from user @pearlofindianocean, please go to the Tikwm homepage.

Other Videos


About