@punsara_editz: ඒ කාලේ කියාගන්න බැරි උන ආදරයක් අපි හැමෝටම තියෙනවා!💛 | #mithuriya #indujaperera #fypシ #trending #viral

PUNSARA EDITZ
PUNSARA EDITZ
Open In TikTok:
Region: LK
Sunday 09 August 2026 04:51:52 GMT
56124
8168
122
171

Music

Download

Comments

ryan_11302
_.itsryan_🕊️ :
School යන කාලේ දැනෙන ඒ හැඟීම හරි අමුතුයි බං. ඇත්තටම කිව්වොත් හරිම ලස්සනයි. ඉස්කෝලෙන් out වුනාට පස්සෙ පටන් ගන්න relationship වගේ නෙමෙයි ඒවා. කවදාවත් අමතක කරන්න බැරි මතක ගොඩක් එකතු කරලා දෙන දෙයක්. ඇත්තමයි කියන්නෙ ඉස්කෝලෙ යන කාලේ පටන් ගත්ත relationship එකක් බඳින්න පුළුවන් වෙන්නෙ පෙර පිනක් තිබ්බොත් විතරයි❤️‍🩹
2026-08-10 16:08:25
1
anusarakaveeja
Kaveezz :
අවුරුදු 3 වෙනවා අදටත් එයා දන්නෙ නැ මන් ආදරෙයි කියලා 💔
2026-08-10 12:20:27
3
malithpinsara97
Malith pinsara :
ඇත්ත 😐❤️
2026-08-09 14:46:50
2
chamath_tharindu_0127
チャマス・タリンドゥ :
e kale nemii danm ehma thma inne 🙂😓😓
2026-08-09 19:59:35
1
mr_scope2
𝐒 𝐂 𝐎 𝐏 𝐄 🥷🌪 :
Comments
2026-08-10 12:36:55
0
fear_208
Larry :
අන්තිම පාරට දැකල අවුරුදු 8 ක් ගිහිල්ල අදටත් හිතේ ලොකු පසුතැවීමක් තියනව මම ඇයි එයා එක්ක කතා කරේ නැත්තෙ කියල.මම එයාව මේ වෙනකං හෙව්ව හම්බුනේ නෑ.එයා social media වලවත් නෑ.දැක්ක අන්තිම දවසෙ එයා මං දිහා බලපු විදිහ අදටත් මගෙ හිතේ ඇදිල තියනව.ඒක හරියට හීනයක් වගේ.මම දැකපු ලස්සනම ඇස් දෙක තිබ්බෙ එයාට.මගෙ හිතේ ඇඳිල තිබ්බ කෙනා තමා එයා.කවදාවත් මට එයාව අමතක වෙන එකක් නෑ.මම අමතක කරන්නෙත් නෑ.එයා ඉන්න තැනක සතුටින් ඇති කියල මම හිත හදාගන්න උත්සහ කරත් එයාට මගෙ හිතේ තිබ්බ ආදරේ කිව්වෙ නැති එක ගැන තියන පසුතැවීම ජීවිත කාලෙටම මගෙ හිතේ තියෙයි. කාට හරි ආදරෙයිනං ඒක කියන්න කල්ගන්න එපා.එහෙම උනොත් ජීවිතකාලෙම පසුතැවීමකින් ජීවත්වෙන්න වෙයි 💔
2026-08-10 00:30:16
29
lakshan__200602
𝐋𝐀𝐊𝐒𝐇𝐀𝐍 2.0❗ :
අවුරැදු ගානක් අහන්න බයෙන් ඉදලා ඉදලා O/L පටන් ගන්න දවසකට කලිම් ඇහුවම එ වෙනකොටත් එයත් කිව්වේ ඔයා අහනකම් බලන් හිටියා ඔයා දැන් පරක්කු වැඩියි ඔයාට කලින් කෙනෙක් ඉස්සර වුනා කියාල 🤍🥀. ආදරයක් තියනවනම් වෙන දෙයක් වෙන්න කියලා අහන්න පරක්කු වෙන්න එපා පස්සෙ පසු තැවෙන්න වෙනවා ! Even today they are my friend but someone who doesn't belong to me. 😊🫶
2026-08-09 13:12:55
33
h4085703
H :
ආදරේ කියලාත් නොගැලපින් නිසා අත් හරින්න උන දෙවල් බන් ඒ 🙂
2026-08-09 07:06:46
30
soulspeak731
@N͓̽I͓̽M͓̽A̽_🌎🌸 :
මේ නලුවගේ මූනත් එයාගේ වගේ වෙන කෙනෙක්ගේ දිහා බලන්නවත් හිතපු නැති මට අන්තිමට උනේ ආදරේ නොකිය ආදරෙයි වගේ රගපාලා බොරු කරපු කෙනෙක් වෙනුවෙන් අඩන්න 😞💔
2026-08-10 00:02:23
7
_kt_editz_.1382_
ƙᡶ ꫀᦔỉᡶɀ☙ :
ahanna haduwata mara bayak thiyenne😢
2026-08-10 15:43:13
1
hasaradanidhu
❤️❤️සදේ❤️❤️ :
අනිවාර්යෙන්
2026-08-10 08:24:56
1
nikeff96
(𝚗𝚒𝚖𝚊)🇳𝐗𝐭𝕌 :
song name
2026-08-10 11:27:20
1
geeshan_anupama
geeshan_anupama :
since grade 6. tomorw i'll doing my ALs. misses are alwys misses :)
2026-08-09 13:24:25
16
4u.pahan
4𝓾_𝙿𝓪𝓱 𝒩🪭! :
Atta🙂💔"!
2026-08-10 03:47:45
3
indujaperera
INDUJA PERERA :
August 14💛
2026-08-09 09:31:59
7
nikiiyy5.1
Amandi 💗🧚🌺 :
Mention karanna hithena ewa 😪❤️
2026-08-09 06:01:55
7
methudizz
methudizz :
Kiyai kiyl bln hitiya 🥹 psse wena kenek issra una 🥀
2026-08-10 01:59:24
1
p.madushankaelectronics
P.Madushanka Electronics.. :
boys school akaka hitiya mn..💔😐
2026-08-10 08:30:39
1
c.h.a.l.l.a
C H A L L A 📍 :
Scl Gihillath ivarai eth thama kivve nh Galapimak Nathi nisa 🙂💔
2026-08-09 16:23:47
3
yasi_creations
𝐘𝐚𝐬𝐢 𝐂𝐫𝐞𝐚𝐭𝐢𝐨𝐧𝐬™🤍 :
atta🥺
2026-08-09 07:31:06
1
imandy63
Imyy🪬. :
🥹🤍.
2026-08-09 10:42:48
2
To see more videos from user @punsara_editz, please go to the Tikwm homepage.

Other Videos


About