@suranjal_fernando: "මේක බලලා හිනා නොවී ඉන්න පුළුවන්ද? 🤣"#fyp #viral #foryou #trending #funny

SONNA-සොන්නා 🍃
SONNA-සොන්නා 🍃
Open In TikTok:
Region: LK
Sunday 09 August 2026 06:42:39 GMT
223636
17151
1103
6131

Music

Download

Comments

.nishantha83
👉👉𝕟𝕚𝕤𝕙𝕒𝕟𝕥𝕙𝕒👈👈 :
බය නැති එකා පට්ට
2026-08-09 09:40:33
1
dhara.dhara2
dhara :
lejjehe be🤪
2026-08-09 10:05:16
1
p322r
RAVIYA :
ඇන්ටි මරු චිත්‍රකතා හඩකවන්න 😂
2026-08-09 08:13:20
444
madush.randika2
Madush Randika :
ඊලඟ පාර අතුරුපාරක දාලා පැදපන් මගෙ එකා 😁
2026-08-09 07:58:08
115
123ishan3
ISHAN :
පව්ත් එක්ක බයට පොඩි එකා පනින්න ට්‍රයි කරන්න ඇති. වෙඩි නොකා බේරුන එක ලොකු දෙයක් .
2026-08-09 08:23:07
131
.saku961
🌙🌟 Saku🌟🌙❤❤ :
රටේ නීතියක් තියෙනෙවා නේ ..ඒකටගරුකරන්න පුරුදුවෙන්න ඕන. වයසේ හැටියට ද පොලීසියට වෙට්ටු දාල මාරු වෙන්න හැදුවෙ.. වෙලාවට ඒ පාරෙ වැඩිය වාහන නෑ. හැප්පීලා මැරුනා නම්..අහින්සක මිනිස්සු අමාරුවෙ. දෙමාපියන් ට දුක. නීතිය ක්‍රියාත්මක කරන්න
2026-08-09 08:19:00
58
damith9972
damith :
මොනම උනත් ඔය පොඩි එකා හැප්පිලා මැරුණා නම්,පොලිසියේ,නීතිය වෙනයි පස්සෙන් පන්නන්න හොඳ නෑ,ඔය පොඩි එකා කුලප්පුවට හැප්ප ගත්තා නම්
2026-08-09 07:33:17
160
bdsanjeewa
❤️sanjeewa❤️ :
සුපිරි බන් කොල්ල
2026-08-09 08:24:03
2
sanka4787
S" 🧃 :
ජිප් එක ඇතුලට දාල දුන්නා වගෙ සුපිරි පාර්ක් 😂
2026-08-09 09:21:34
50
sadamali3580
සදමාලී :
ආන් ආයි හරවගත්ත😁😁..මට හිනා ගියේ ඒකට..සූර පප්පා මතක් උනා
2026-08-09 14:12:24
19
nimeshmadhawa9611
Nimesh Madhawa799 :
kanawa kemak police giyama සුපිරි eken😂😂
2026-08-09 09:25:52
11
virajbro1993
Vïřàj Břǒ 1993 :
ලක්ෂ ගානක් දඩයක් ගැහුව නම් හරි.ආයේ නොවෙන්න
2026-08-09 13:58:47
12
___lakshan___7
Lakshan 🛠🔥 :
මොනා උනත් ඌ උත්සහය අතෑරියේ නෑ
2026-08-09 09:26:41
12
dineshlakmal383
.ɖɨռɛֆɦ օʄʄɨCɨǟʟ 💞 :
මමනම් උගේ පස්සෙන්ම පන්නවා එකත් හෙන ආතල්නේ
2026-08-09 07:51:00
26
hasiya998
Hasiya🖤 :
කනව තෝව 😂
2026-08-09 13:40:48
14
xshaggy_7h
xShaggy_7H_? :
මට නම් patta happy බන්😂🙏
2026-08-09 09:41:37
8
priyanganigunara5
Priyangani Gunarathna :
ඒ ෆිල්ම් එකේ හඩකවනවා සුපිරියටම
2026-08-09 08:15:54
5
__sanju_official61
@__Sanju_official :
G.T.A ගේම් එකහ වගේ නිකම්😂
2026-08-09 16:36:53
14
nick.name.name4
G Aruna pieris :
බයික් එකෙන් ආවා ජිප් එකෙන් ගියා හරී සරලයි...
2026-08-09 14:51:50
19
y_u_m_i930
y_u_m_i 🫣🍓🐰 :
ආතල් කඩන්න එපා සෑර්...😂😂😂
2026-08-09 07:45:52
8
sr_kavii2k7
𝑲 𝑨 𝑽 𝑰 𝑰 𝑺 𝑯 𝑨🪽 :
ape patte wge nm hoynw boru😅😅
2026-08-09 08:30:18
7
nmpribkxfil
ප්‍රියන්ත කුමාර :
බලන්න ඒ මූණ බය ගෑවිලාවත් නෑ..😂😂
2026-08-09 08:43:05
20
user5565102454133
subu bole :
අල්ලලා දඩුවමක් දෙන එක හොදයී මොකද නැත්තම් අම්මලා තාත්තලා දුක්අහන්සියෙන් හදපූ දරූවෝ නේ මේ. කොල්ලට පව් කියලත් හිතෙනවා. එයාටම හොදක් වෙන්න නේ
2026-08-09 09:16:56
7
To see more videos from user @suranjal_fernando, please go to the Tikwm homepage.

Other Videos


About