@sugathe5: ඵල ඇති රුකටයි ගල් ගහන්නෙ!❤️🇱🇰 #MahindaRajapaksa #NamalRajapaksa #srilanka #fyp #viral

වසන්ත
වසන්ත
Open In TikTok:
Region: LK
Sunday 09 August 2026 08:23:11 GMT
9452
1622
200
27

Music

Download

Comments

chithraraja.munasi
chithraraja munasingha :
[Red heart][Red heart][Red heart][Red heart]
2026-08-31 11:16:16
0
deshanmadusankadesilva
deshanmadusankade :
මහින්ද කරපුව කරන්ඩ බැ....අයෙ මොකෙක් ආවත්....සිංහලෙ අවසාන රජු කිව්වත් හරි...නියම සිංහයෙක්.....❤️❤️❤️❤️🙏
2026-08-21 06:38:10
13
tusari.tusari30
tusari tusari :
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා
2026-08-14 10:12:29
18
damayanthi595
@user23439365278181 :
අපි ඒකයි මොකා මොනවා කීවත් එදා සිට අද දක්වා garu කරන්නේ තාත්තා ට වගේ 👌👌🙏🙏💪💪💯💯
2026-08-13 05:07:54
5
nimasha.wickramas4
Nimasha Wickramasinghe :
රාජපක්ශලා බලය ගත්ත දවසේ ඉදලා තමන්ගේ වගකීම් ඉශ්ට කරා මිසක් විපක්ශෙට බැන බැන කාලය කකා හිටියේ නැහැ
2026-08-16 10:13:33
15
yasanthi69
yasanthi :
ඔබට🙏ස්තූතියි💐 එකෙන්ම ඇත්ත💞 මමනමි එදාත් අදත් 🌹මැරෙනකන් මහින්ද කියනනම අමතකවෙන්නෑති නමකි 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹💖💖💖💖💖කවදාවත් එයාගෙ නම කැත කරට හිතනැතිකරන්නකටවත්බෑ එයාට මඩ ගහන අයට සපවෙවා🙏🙏🙏🙏😘😘
2026-08-20 05:34:19
3
chathuuuz
Chathu⚡ :
මැරෙන තුරාවට මහින්ද මහත්තයගෙන් පස්සෙ කාටවත් චන්දයක් දෙන්නෙ නෑ 🙏🙏
2026-08-22 12:02:25
7
gayani.guruge
gayani Guruge :
එතුමා කරපු සේවය කාටවත් කරන්න බෑ එතුමට බනින උන්ට බනින්න හරි රටක් තියෙන්නෙ එතුම නිසා අපේ එකම රජු👍👍❤️❤️❤️
2026-08-23 11:37:24
5
virajkoliy
Viraj Koliy :
අපෙ ජිවමාන රජු🥰
2026-08-31 03:24:36
1
nipunfernando767
Nipun Fernando767 :
හරී බන් අපි. දන්නවා උබ කියන්න ඔනේ නෑ.අන්තිමට රටට කෙලලා ගියෙත් එයාම තමයි.එකේ කිසි කතවක් නෑ.දැන් පුත්තුන්ගේ අහුවෙන දේවල් බොරු වෙන්නැති.රට කාලා නැති කරලා අන්තිමට ජනතාවට ඉතුරු උනේ මොනවාද .දුක විතරයි මහත්තයෝ. අපි හරි පව් බන් .අපේ හීන තමයි නැති කරේ .
2026-08-22 02:55:22
1
silvalatha935
sujani :
අනිවාර්යයෙන් ..ඇත්ත
2026-08-12 04:07:59
6
tm96364
T.M.Y :
මා දුටු ජීවමාන රජු
2026-08-14 14:26:41
3
janaka6660
janaka :
ඔබ තුමාට ස්තුයි.......
2026-08-20 04:56:35
1
anjali.884
Anjali 88 :
2026-08-13 14:58:11
1
user7497765513781
son :
❤️❤️❤️❤️ape pana athuma
2026-08-12 12:01:01
3
.roshan.roshan6
රෝසාන් Roshan roshan :
[photo]
2026-08-15 03:59:45
2
user4359039711531
user4359039711531 :
❤️❤️Aniwarayenma👍👍👍❤️❤️❤️
2026-08-12 07:46:00
1
user9576332791061
butterfly123 :
අනිවාර්යයෙන් ඇත්ත👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
2026-08-14 09:15:24
2
wasantha.75
❤️ වසන්ත ❤️කාලේ ❤️ :
අනිවාර්යයෙන් ❤️
2026-08-13 19:14:38
0
198524003209j
ජයත්ත...බිබිල :
අනිවාර්යයෙන්ම
2026-08-12 14:49:00
3
user3372033326981
user3372033326981 :
අනිවාරයෙන්ම 👍👍👍💞💞💞💙
2026-08-12 11:17:34
3
nayananilmini327
nayana. nilmini :
අපි. ekai එතුමාට අදටත් ගරු කරන්නේ චිරන් ජයතු. මහින්ද ජනාධිපති තුමාට දීර්ගායු වේවා එතුමාට බුදුසරණයි 🙏❤️
2026-08-13 12:18:12
3
jeewan1836
Jeewan ✌🏻💫💫 :
2026-08-12 08:26:19
2
subashinipushpalatha1972
Subashini :
👍👍👍👍👍👍👍
2026-08-12 04:25:34
1
surajisanjika01
Suraji Sanjika :
අනී වරෙනම් ගනං ගත්තේ නෑ... හැමෝටම සමාව දුන්නා... 🙏🙏
2026-08-13 11:43:41
2
To see more videos from user @sugathe5, please go to the Tikwm homepage.

Other Videos


About