Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@vish_unwritten: හරි වෙලාවට වටිනාකමක් දෙන්න 😇☺️ #foryoupage #fypシ #fyppppppppppppppppppppppp #trending #viral
VishMiusic
Open In TikTok:
Region: LK
Sunday 09 August 2026 10:02:27 GMT
1005154
81979
731
11100
Music
Download
No Watermark .mp4 (
0.3MB
)
No Watermark(HD) .mp4 (
0.44MB
)
Watermark .mp4 (
0.45MB
)
Music .mp3
Comments
THE ꭗ BEΛST™🈴Editing :
මං දන්න තරමට අම්මගේයි,තාත්තගෙ ලැබෙන තරම් විශ්වාස ආදරයක් නැ
2026-08-11 07:05:52
139
Raji chathurani :
අම්ම කෙනෙක් වගේ බලා ගත්ත මන් දාල යන දවස වෙනකන් රවලවත් බලල නෑ මන්.මන් කවදාවත් අස දෙයක් කන්න වත් ඉල්ලල නෑ එයාට අරන් දිල සතුටු උනා විතරයි.එයා නිදි මරපු හැම වෙලාවකම එයා නිදා ගන්නකන් මන් එයා එක්කම හිටියා ගමනක් ගියත් එක විනඩියක් වත් තනි කලේ නෑ ගෙඩරට එනකන්ම හිටියා කියන්න නම් තව ගොඩයි ඒත් යන කෙනා යනවා මන් අවසානෙ තේරුම් ගත්ත එකම දේ තමා හිමිවීමක් නැති නම් ලැබීමක් නෑ කියන දේ
2026-08-10 02:12:11
57
TARU🥺💗 :
කොල්ලෙක් හොයන් අවේ ඉන්නවදෝ 🥺❤️🩹
2026-08-12 11:57:23
26
『MASTERツCHΞEF』 🇱🇰><🇦🇪 :
මට හිතෙන විදිහට මේකට කමෙන්ට් දාලා තියෙන ගොඩක් අය ලංකාවේන් පිට ඉන්න අය.. හිතේ තියෙන දේවල් කියන්න කව්රුත් නැති උනාම............. ?! 💔
2026-08-11 04:32:42
22
ᥫ᭡ ᴘɪɴᴋʏ ✨💗 :
🥺❤️හැමෝටම ලැබෙන්න ඕනි කවදාවත් නොවෙනස්වන ආදරයක්
2026-08-11 06:40:05
25
Ram❤︎ :
thiyeddi agayak nah kohomath
2026-08-17 13:53:05
5
tharu pigeons anuradapura :
ඒවුනාට කොහොමද බන් එයා නැතුව ඉන්නෙ 🥺
2026-08-12 14:59:27
6
𝑶𝑺𝑯𝑰..🐣💗🩺 :
කවදාවත් අපි ආදරෙ කරන අය අපිට ආදරෙ නෑ .ඒ නිසා ආදරෙ කියන්නෙම දුකක් විතරයි🥺😔❤️🩹
2026-08-13 13:42:15
6
kanishka :
ජීවිතේ කෙසේ වෙතත් මේ මොහිතේ හමු වුන පුත්ගලයා ඊලග මොහොතේ හමුවෙන්නේ නෑ කියලා මං කීවොත් පිලිගන්නවද
2026-08-11 07:13:56
6
prasaa💜️ :
දුන්න වටිනාකමේ අගයක් දැනුනනම් අද අඬන මිනිස්සු නෑ😊 සමහරුන්ට මහමෙරක් තරම් ආදරේකරපු කෙනාගෙ ආදරෙ දැනුනෙ නෑ. දැක්කෙම වැරදි අඩුපාඩු.සමහරවිට එහෙම නොවුනනම් අදටත් සමහරු ලස්සනට ආදරෙන් ඉන්නව❤️🩹😊
2026-08-10 17:44:02
11
chathu 🇦🇪 :
මම දෙයක් කියන්නම්...මට පුලුවන් විදිහට කරලා දෙන්න පුලුවන් හැම වටිනාකමක්ම දීලා එයා වෙනුවෙන් අමාරුවෙන් හරි එයාට දෙයක් කරන්න ඕන නිසාම රටත් ඇවිත් එයා වෙනුවෙන්ම😔😔😔 ආවට පස්සෙ මාව දාල ගියාම ඒකට කව්ද වැරදි..මම රිදෙව්වද එයාව...🥺
2026-08-10 00:17:23
14
💞❤️🔥nithushi❤️🔥💞 :
හේතුවක්වත් නොදැන තනිවෙන මං වගේ අය හරි පව්.🙂🫠
2026-08-11 07:30:05
5
Dedu 🌝🥀😇 :
ඇත්ත, හොදම හමුවීම මට ආයේ කවදවත් නොලැබේවි.හැබැයි මං රැවට්ටුවේ නෑ. මට තව ටිකක් ඉවසන් බලන් ඉන්න තිබ්බා කියලා හිතෙනවා. 🥺💔
2026-08-10 17:03:42
5
✨ :
අනිවාර්යයෙන් ❤️
2026-08-18 04:48:29
1
shasha :
aneewa ...
2026-08-13 14:25:54
2
(Ahinsa & Jana )🇦🇪🧿 :
එකම මනුස්සයා දෙපාරක් හම්බුනා.. දැන් එයා මගේ හස්බන්ඩ් 🥺❤️
2026-08-13 14:00:18
5
upul :
aniwa
2026-08-15 14:46:48
1
Sukiriiiiii 🙀🦅 :
2026-08-18 05:51:54
1
ALL IS WELL, 🖤💎 :
2026-08-16 21:22:54
2
🌈️🚀Dinesh official🚀🌈️🇱🇰 :
හ්ම්ම් 🫂
2026-08-12 00:31:39
2
nipuni :
aththa
2026-08-12 13:54:51
2
🎀my Life 🎀🎀 :
අනිවාර්යෙන් 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️
2026-08-14 18:12:38
1
sew :
Agree with you
2026-08-17 14:55:31
1
🫰Danu🫰 :
Meka sev dennako
2026-08-18 15:24:57
1
OZZAA...🔥💰✨🤠 :
මම එයාගෙන් බලාපොරොත්තු උණ එක වචනයක් වෙනුවෙන් අවුරුදු හයක් තිස්සේ මම එයාගේ පස්සෙන් යනවා බන්...උඹල ම කියහන් මම මොකද කරන්නේ කියලා ඒකට , මටත් කියලා self respect එකක් තියෙන්න ඕනි නෙහ් ?
2026-08-18 18:55:13
2
To see more videos from user @vish_unwritten, please go to the Tikwm homepage.
Other Videos
dilimm
Replying to @minx.7 Officials warn of Mothership in solar system that may be sending out smaller probes to investigate🤔🛸 Follow Back Up: @theyrewatchingusnow2 #mothership #spaceship #aliens #ufo #massufosighting #ufoキャッチャー #ufosky #ufocloud #theyrehere #theyrehere👽 #alienspaceship #spacecraft #fyp #fypシ #fypage #fypシ゚viral #foryou #foryourpage #foryoupage❤️❤️ #viralvideo #viraltiktok #trending #latestufo #ufoupdate #outerspace #solarsystem #realfootage #realaliens #realufo #ufospaceshipreleasebypentagon #breakingnews #march2023 #screammovie #theyrewatchingusnow
Tyson Fury arrives for the Fury v Joshua press conference 👀 #tysonfury #furyjoshua #boxing #matchroomboxing
A time is coming when Ghana and the whole of Africa will become a world power; Ghana and Africa will feed the rest of the world. - Prophet Telvin Adjei Sowah #AdomSocials #OfieKwanso #AdomOnline
Cómo te extraño vida mía 🤩🤩 #vhs #lapaz #stream #IBISA #MUSIC #cantan #AgrupacionSinLey
#اخبار_السعودية_عاجل تسجيل الأبناء الزيارة في مدارس تعليم العام في المملكة #اخبار_السعودية_عاجل #الزيارة_العائلية #اخبار_السعودية_عاجل
About
Robot
API
Legal
Privacy Policy