@pubudu.wijekoon: කුළුගෙඩි පහරවල් සීයක් ගහලා කළු ගලක් කඩනකොට අවසාන කුළුගෙඩි පහරට තමයි credit එක යන්නේ.. ඒත් ඇත්තටම ඊට කලින් ගහපු පහරවල් 99 න් තමයි ඒ කළු ගල පිපිරිලා ඉරිතැලිලා තියෙන්න්නෙ තියෙන්නෙ. ඒක දකින්නෙ ටික දෙනයි..🥺 ලස්සනට පිලිවෙලට කාලය අරන් මාස ගානක් තිස්සේ විෂය කරුණු සරළ තැන ඉඳන් දරුවෙක්ට තේරෙන්න පිලිවෙලට විෂය කරුණු අඩු නැතුව්ස් මහන්සිවෙලා උගන්වන Qualified , Results නිර්මාණය කරපු පරිණත ගුරුවයාට වඩා සමහර ලමයි දෙයියෝ වගේ දකින්නේ විභාගේ ලං වෙලා පැය ගානක රැ එලිවෙනකන් හරි මුළු දවසම හරි දාලා විෂය කරුණු ටිකක් මතක් කරලා ගනන් ටිකක් හදන ගුරුවරයව..🥺 නියමෙට තේරුනේ අද තමයි කියලා හිතනවා..😁 එහෙම තේරුම් ගන්න ඒ විෂය කරුණු පිලිවෙලට කාලයක් තිස්සේ ඔළුවට යන්න උගන්වපු කැපවුන අව්‍යාජ ගුරුවරය අමතක වෙනවා..🥺 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
Pubudu Wijekoon
Region: LK
Sunday 09 August 2026 10:28:12 GMT
Music
Download
Comments
ravishanka jayasinghe :
niyami mage puthe🥰🥰🥰
2026-08-21 13:13:10
0
Wije Gems :
compound effect
2026-08-18 12:59:57
0
3A :
hariyatama hari sir ......
2026-08-10 17:13:14
1
Prabuddha Srimal :
great saying ❤️
2026-08-11 05:00:36
1
ICT with Naveen Shyamal :
❤️
2026-08-11 18:06:26
1
To see more videos from user @pubudu.wijekoon, please go to the Tikwm
homepage.