@_a_.s_.h_: ඉතින් මම එයාට යන්න දුන්නම මම සතුටින් ඉන්නවද නැද්ද කියලා කාටවත් වැඩක් නෑද්ද...??? එයාට සතුටින් ඉන්න පුළුවන් වෙන්න මම ඇත්තටම මගේ වේදනාව හංගන්න ඕනද? මොකද අවංකවම කිව්වොත්, එයාව නැති කරගන්නවා කියන්නේ මගේ ජිවිතේ ජිවත් වෙන්න තියෙන එකම හේතුව නැතිකරගන්න කරගන්න එක.. ඒක අසාධාරණ නැද්ද.. කතාවේ මගේ පැත්ත කාටවත් වැඩක් නැද්ද? මම ඇත්තටම නරක කෙනෙක්ද? මට රිදෙනවා කියලා කාටවත්ම හිතෙන්නේ නැද්ද... මට එයා නැතුව ඉන්න අමාරුයි කියලා දැන දැනම මම කොහොමද එයාට යන්න දෙන්නේ.. මගේ අතින් වැරදි වෙන්නැති මම දන්නවා, ඒ ඔක්කොම මගේ වරදක්, නමුත් මාව විශ්වාස කරන්න, මම වැරදුන තැන් හරිගස්සන්න ගොඩක් මහාන්සියී වුනා... ඉතින් ඇත්තටම මම ඒ තීරණය ගන්නම ඕනේද... අපි වෙනුවෙන් එක අවස්ථාවක් මට නැද්ද... එයා ඒ කියන සතුට ඇත්තටම මං ගාව නැද්ද..?? #fyyyyyyyyyyyyyyyy #onemillionaudition #foryourlifetimememory #sadlove #අශ්
අශ් ♡
Region: DE
Sunday 09 August 2026 12:59:12 GMT
Music
Download
Comments
N 🥤 :
Awul 🥃
2026-08-09 17:35:09
1
Zeha 🤍❕ :
🙂
2026-08-09 21:16:33
1
To see more videos from user @_a_.s_.h_, please go to the Tikwm
homepage.