@mihiraaan: හිතට දැනුණු දේවල් හිතේම තියාගෙන, හිනා වෙලා ඉන්න උනා. 🤍 #mihiran #foryou #fyp @DILU Beats @vidura.music

Mihiran
Mihiran
Open In TikTok:
Region: LK
Sunday 09 August 2026 13:02:47 GMT
322270
37300
560
1479

Music

Download

Comments

muthuja_sanahas
MUTHUJA :
Lyrics! 🤍
2026-08-09 14:12:59
344
ishini_wijesinghe
Nora ☁ :
Miheeee! 💛
2026-08-09 13:11:23
122
harshanasandharu_
SANDHARU :
තිස්සෙම නුබ සිහියට එනා අස්ථිර මතකය ඇවිලුනා ඉන්නම බැරි තැන හිනැහුනා දුක දැනුනා හද රිදුනා………🤍
2026-08-09 14:23:43
64
dilubeats
DILU Beats :
2026-08-09 19:47:19
40
thama99e
thama99e :
❤️🥺 ඉන්නම බැරි තැන හිනැහුනා!
2026-08-09 15:02:15
31
sharanathdasun
༆ Dasun Sharanath ༆ :
brother උබේ මේ song වල සමහර අයගේ ජිවිතේ යම් කාලයක උන ලස්සන මතක ලියවිලා තියනවා. යම් යම් තැන්වල දරාගන්න බැරි මතක ඇවිස්සෙද්දී උබේ voice එකත් එක්ක හදවත ඇවිලෙනවා. 💔🥺💐❤️‍🔥❤️‍🩹
2026-08-10 12:52:40
28
4u.dilu
𝖣ɪʟᴜ.𝖹 🤍! :
මේවා හිතට හරි බරයි ❤️‍🩹!"
2026-08-28 17:06:47
1
elonvibez
Elon ☁️ :
මා සෙව් අංගනා
2026-08-10 18:45:27
14
nipu.page1
Nιρυȥȥ :
තිස්සෙම නුබ සිහියට එනා අස්ථිතිර මතකය ඇවිලුනා ඉන්නම බැරිතැන හිනැහුනා දුක දැනුනා ද රිදුනා..🙂
2026-09-03 16:04:21
0
sarasiprarthana6
♥️Sarasi Prarthana 🎶 :
වචනවල අර්ථයයි ,සංගීතයේ නිර්මාණාත්මක බවයි ,මේ කටහඬයි තියෙනවා.... ඒකයි මේ සිංදු මෙච්චරටම ලස්සන...මං දන්නෑ...ඔයාගේ සිංදු වලට පිස්සු වැටිලා...🥹✨❤️‍🩹🎶
2026-08-11 01:27:06
6
rayaniihansa
𝑹𝒂𝒊𝒏𝒚𝒚 _😇💋 :
Anee amazing 🥹💗
2026-08-20 01:16:37
0
saasudreams
සාසූ :
ඔයාගේ සිංදු වල මගේ හැගීම්, මගේ ජීවිතේ, මගේ වේදනාව, මගේ අතීතය වගේ ම මගේ වර්තමානයත් තියෙන්නේ කොහොමද මිහී. මගේ කතාව කොහොමද ඔයා ඔච්චර ලස්සනට වචන කරලා කියන්නේ. ජීවිතේ දරා ගන්න පුලුවන් මට ඒ අතීතය මං ගාව තියෙනවා නම් විතරයි. ඒ අතීතය කොච්චර වේදනාකාරී වුනත් ඒ අතීතය නිසා තමා අදටත් මං හුස්ම ගන්නේ. 🤍
2026-08-09 18:02:11
5
feltyy_
𝗙𝗘𝗟𝗧𝗬𝗬 ☁️🪬 :
තිස්සෙම නුඹ සිහියට එනා අස්ථිර මතකය ඇවිලුනා !! Lyrics Rahai ❤️‍🩹🙌🏻😭
2026-08-09 16:33:10
5
ashi20150112
🇱🇰🌻🔥A_s_H_i🔥🌻🇱🇰 :
ammoo lyrics 💗
2026-08-22 19:37:23
0
gajindufonseka
Gajindu Fonseka :
ඉන්නම බැරි තැන හිනැහුනා ♥️🥺
2026-08-10 16:06:07
20
sathiragsamarakoon
Sathira G Samarakoon :
රහයි 😌
2026-08-10 04:02:34
9
imeshsandeepaofficial
Imesh Sandeepa :
Lyrics 🫶🏻🤍
2026-08-10 05:31:21
11
samila.chirantha
Chiraso :
Lyrics ❤️‍🔥🥀
2026-08-09 14:55:08
5
indeera_karunarathna
INDEERA°🍁 :
Lyrics =🫶🥹🤍 පෙම් දම් පුරලා,පසෙකින් ඉන්න අපිව නිවන සින්දු...🥺 Niyamayi Mihiii🫶
2026-08-30 06:35:11
0
2006_qt9
T H A R U 🐚 ' :
දුක දැනුනා හද රිදුනා 🤍
2026-08-20 03:28:07
0
madushani_k
Madz Diaries💞💫🇦🇪 :
How to avoid listening this voice when you pop up on my timeline wherever I go.. ❤️
2026-08-19 10:11:56
0
rail_travels
Rail Travels 🇱🇰 🚂 :
මිනිස්සු ජීවත් කරවන්නත්, මිනිස්සු මරලා දාන්නත් ආදරේට පුළුවන්… ❤️‍🩹 ඒත් ආදරේට කරන්න පුළුවන් භයානකම දේ, මිනිස්සු මැරි මැරී ජීවත් වෙන තැනකට පත් කරන එකයි… 🥀 කෙනෙක්ගේ ජීවිතේ ලස්සනම මතකය වෙන්නත්, ඒ ජීවිතේම ලොකුම වේදනාව වෙන්නත් ආදරේට පුළුවන්. 💔
2026-09-01 16:53:02
3
sonaliromal0
𝙎𝙤𝙣𝙪𝙪 🔥 :
mihiiii wasiyk 💗🥹
2026-08-11 03:17:48
0
isha1993dil
isha1993dil🇮🇹 :
😘 ඉස්සර මා සෙව් අංගනා ❤️
2026-08-22 07:20:57
0
To see more videos from user @mihiraaan, please go to the Tikwm homepage.

Other Videos


About