@pasindu_gayashan0: සතුට 🥺🤍

Pasindu Gayashan
Pasindu Gayashan
Open In TikTok:
Region: LK
Sunday 09 August 2026 15:06:03 GMT
166838
29998
837
175

Music

Download

Comments

__chutte...malli
__Chutte..Malli 🐰💛 :
උදව් කරපු හැමෝටම ගොඩක් පිං , හවදතින්ම කියන්නෙ 🫀🥺👏 ඒ මාමගෙ සතුට " respect aiyee
2026-08-10 14:55:00
0
lara_gallery
Lara Gallery :
අපි අහලා තියනවනේ රුවන්වැලි මහාසෑයට සෑය වදින්න දෙව් ලොවින් දෙවිවරු මිනිස් වෙස් අරන් එනවා කියලා අන්න ඒ වගේ ආපු දෙවිකෙනෙක් තමා ඔයා කියලා මට ඔයාගේ video එක දැක්ක වෙලේම හිතුනා මල්ලි… 🙏🏼😍 මේ කරගත්ත පින ඔයාට සසරේ කවමදාවත් කෙලවර වෙන්නේ නෑ…බුදුන් දැක නිවන් දකින්න ඕන ඔයා..🙏🏼 ඔයා නිසා ඒ පිනට අපිටත් සහබාගි වෙන්න පුලුවන් උනා..ගොඩක් පිං මල්ලි❤️
2026-08-10 15:55:49
0
dila.............dw
dila:-D :
trend එකක් වුනාට කමක් නැති වැඩ...🥰🥰🥰
2026-08-10 09:11:10
0
harshanananidu
Nanidu_2007 :
පට්ට සතුටුයි අයියේ ඔයා ගැන...🥹💗
2026-08-10 16:13:49
0
l_group3
Mr . CryptoX :
ඕවනම් එලව එලව පඩිසන් දෙන පින් අයියේ 🙏❤️❤️❤️
2026-08-10 03:37:18
9
xgod_09
xgod_09 :
මිනිස්සුන්ට අමතක උනත් ඒ පවුලට නම් ඔයාව අමතක වෙන්නේ නැති වෙයි අයියේ මැරෙනකන් ❤️‍🩹
2026-08-10 05:36:30
8
madhuwa356
S 🔥👽🧟‍♂️ :
අයියේ මේ ලමයටත් සපොර්ට් එකක් දෙමුද 🙂❤️
2026-08-09 17:36:16
563
_dulshan_t_mihiranga_
Dulshan T Mihiranga 💫 :
එයාට ඕනේ සල්ලි ඔක්කොම හම්බවෙලාද 🥺❤️‍🩹
2026-08-10 05:33:03
138
_sachith_ofc
_itZ_𝚂𝚊𝚌𝚑𝚒𝚝𝚑 | 🦥 :
මේ පිනෙන් දවසින් දවස උබට හරියන්න ඔනි මල්ලි ❤️
2026-08-09 15:13:17
610
shehani_i
SHEHANI 🤍💐 :
හැමදේම හොදට උනා වගේ ප්‍රතිකාරත් සාර්ථක වෙලා ඉක්මනටම සනීප වෙන්න ඕනේ චූටි පුතාට තෙරුවන් සරණයි 🙏🤍🥹 Respect aiye 👌🙏
2026-08-09 15:36:36
232
04.21nima.editz18
~NIMESH~🇱🇰🇰🇷🦕04.21❤️ :
Meyalatath sap ekak demu aiye🫂❤️🥺
2026-08-10 04:58:21
43
thotagamuwa03265
king👑 :
දිව්‍ය ලෝකේ යන්න උබ ටිකට් එක බුක් කරන් ඉවරයි මචං...✌️✌️අපේ උන් අපේම උන් වෙනුවෙන් එකතු උනානම් මොනවද බන් කරන්න බැරි අපිට...🥰🥰🥰
2026-08-09 15:40:02
115
shashen929
S H A S H E N _🌈🇱🇰💗 :
සපෝට් එකක් දීපන් අයියේ පුලුවන් විදියට මේ අම්මට ❤️🥹
2026-08-10 05:52:01
15
__sanju_official61
@__Sanju_official :
ඒ තාත්තාගේ ඇස්වල සතුටු කදුලු♥️🥰 respect brother
2026-08-09 16:31:58
31
nelum.bossini
Nelum Bossini :
2026-08-10 17:57:40
0
homesick_demon
B! :
ane meyltath udaw krnn aiye puluwn nm 🥺💔
2026-08-10 00:22:57
46
gayo1005
Gayani Perera :
ඔව් මල්ලී... ඔයා මනුෂ්‍ය වෙසින් ඉන්න දෙවියෙක් මල්ලී ❤️❤️❤️
2026-08-09 15:18:20
18
sasithnirodha
GW niro :
මහාසැය හරිම තැන ඉදලා තියෙන්නෙ 🥺🙏
2026-08-09 18:21:32
10
yassa_12345678_
𝙍𝘼𝙎𝙃‼🔗 :
kollage as wala kadulu aiye🥺💗
2026-08-09 18:32:14
6
dasun_welikanna
Dasun_welikanna 🇦🇺🇨🇦🇱🇰 :
Pin sidda wenw brother oyt 🥰
2026-08-10 13:26:20
0
nishiswickrama
Nishi🐻 :
ඔයාට පින්❤️
2026-08-10 15:01:49
0
abhimanbimsara
🇯🇵 アビマン・ 🇯🇵Abhiya 🇱🇰 :
හදවතින්ම 🩷
2026-08-10 14:32:01
0
shanuka.n.sandaru
@Professional_Diary :
Wachana nh mahaththyo 🫶❤️‍🔥
2026-08-10 17:13:54
0
user96877763245691
♧~🔹️《《《◆SUYITA◆》》》🔹️~♧ :
godak pin ayiye oyata 🤕🙏🤍❤️‍🩹
2026-08-10 17:09:16
0
thilini9098
𝒯𝒽𝒾𝓁𝒾𝓃𝒾 𝟫𝟢𝟫𝟪 :
❤️‍🩹🙏
2026-08-10 18:56:18
0
To see more videos from user @pasindu_gayashan0, please go to the Tikwm homepage.

Other Videos


About