@neha_kaiz: එක දවසක් රාත්‍රියක මම තීරණය කලා මට ඔහුව තවදුරටත් අවශ්‍ය නොවන බව. ඒ තීරණය තද සහ නැවත නොවෙනස්වන තීරණයක් කියලා මට දැනුණා. ඒත් එක්කම මට මතක් වුණා මම ඔහුට කොයිතරම් නම් ආදරය කරාද කියන එක. මට මතක් වුණා මං ඔහුගේ උරහිසක හිස තියාගෙන ගිමන් හැරිය මොහොහොතවල්.. මට මතක් වුණා ඔහු මගේ අතකින් අල්ලාගෙන ඇවිදගෙන ගිය කුඩා වීදි කඩ සාප්පු ! ඒ වගේම මට මතක් වුණා මම නිදි නොමැතිව හැඬූ රාත්‍රීන්. මට අහිමි වුණ මගේ එනර්ජි එක ! ස්පාර්ක් එක ! මට මතක් වුණා ඔහුව හමුවෙද්දී මම හිටියේ කොහොමද කියලා .. මට මතක් වුණා බොහොම සැහැල්ලු සතුටුදායක කුඩා ගැහැනු ළමයාව. මට මතක් වුණා මම ඔහුට නොගැලපේද ? ප්‍රමාණවත් නොවේද ? ඔහු සතුටු නොවේද යනුවෙන් සිතමින් මා විසින්ම මාව වෙනස් කිරීමට පටන් ගත් දවස් .. මට මතක් වුණා ඔහුගේ කැමැත්ත දිනාගැනීම වෙනුවෙන්, ඔහුගෙන් ආදරය ලබා ගැනීම වෙනුවෙන් මම ' මා' කොයිතරම් දිය කර හැරියාද යන්න .. ඒ එක්කම මට මතක් වුණා ඔහු ඔහුගේ ජීවිතේ මට ලබා දී තිබූ ඉඩ කොයිතරම් කුඩාද යන්න ! ඒ අංශුමාත්‍රික කුඩා ඉඩ වෙනුවෙන් මම මගේ මුලු ජීවිතයම ඔහු වෙනුවෙන් කැප කළ ආකාරය ! ඒ වෙනුවෙන් මට ලැබුන හිත් රිදීම්, අතපසු කිරීම් සහ ඉග්නොර් කිරීම් ! ඉතින් , ඒ රාත්‍රියේ මම තීරණය කලා මට තවදුරටත් ඔහුව අවශ්‍ය නොවන බව ! එය නැවත නොහැරෙන තීරණයක් ... The night ; I decided that I didn’t want him. #fypシ゚viral #fyppppppppppppppppppppppp #fyppchallenge #foryoupage #onemillion

Ayo Mi
Ayo Mi
Open In TikTok:
Region: LK
Sunday 09 August 2026 15:12:52 GMT
16773
1214
23
20

Music

Download

Comments

sansala_d_silva
“ Sansala ❤︎🍒❤︎ :
Akki💗
2026-08-11 15:55:21
1
anubbh088
anu bbh __🤍💍🧸 :
කැප්ශන් එක දෙන්න පුලුවන්ද
2026-08-11 15:53:56
0
diluko_4
🧚🌈𝓓𝓲𝓵𝓾..❤️🌍 :
Cudu ❤️‍🩹
2026-08-10 05:10:44
1
nilu_420
𝕋ℍ𝕌𝕊ℍ𝕀𝕀 🧿🪬 :
Suddi ❤️
2026-08-27 13:10:04
0
kavee_sonu
𝗞𝗮𝗩𝗲𝗲_🐰💋 " :
❤️
2026-08-10 09:25:16
1
nnbeautycorner
🦋suba🦋🌸 :
🥰🥰🥰
2026-08-10 13:16:45
1
nathaliya142
𝙣𝙖𝙩𝙝𝙖𝙡𝙞𝙮𝙖🖤✔ :
😔
2026-08-11 02:20:59
1
sasunt97
『ᴅɪᴍᴘʟᴇ ʙᴏʏ』🇱🇰|🇵🇱 :
❤️❤️❤️
2026-08-09 15:27:11
1
hirun.jeewandara
Hirun.Jeewandara :
🖤
2026-08-09 16:28:44
1
imansha_methsen
_.Imansha._ :
🥰🥰🥰
2026-08-09 19:16:41
1
tha_ru_wa99
224 ⚡🇱🇰 :
❤️
2026-08-24 15:42:05
0
rjapaksha4
Rjapaksha ❤️ :
❤️
2026-08-14 10:45:33
0
chamuditha1
sellakkaraya 2❤️🤟🤟 :
🥰🥰
2026-08-13 01:18:51
0
nayani24anuththara
Nayani Herath :
@Anuz Page
2026-08-26 09:09:54
0
To see more videos from user @neha_kaiz, please go to the Tikwm homepage.

Other Videos


About