@dhamma_mind_: ආදරේ කියන්නෙ හිමි කර ගැනීමම නෙමෙ...💫🙏🌸 #aiganrate #foruyou #viral #trendiing #dhammamind

Dham_sabhawa
Dham_sabhawa
Open In TikTok:
Region: LK
Sunday 09 August 2026 16:34:00 GMT
174722
19045
292
990

Music

Download

Comments

pasindu.sandavinn
Pasindu Sandavinna :
හාමුදුරුවනේ ඒ ලස්සන මල වෙන කෙනෙක් ලගට ගියානම් ඒ දේ දරාගන්න කොහොමද හාමුදුරුවනේ ඒ ලස්සන මතක අමතක කරන්නෙ මාත් බලන් ඉන්නවා එත් හරිම අමාරුවෙන් එයාට කිසිම ප්‍රස්නයක් නොකට🥰
2026-08-20 20:45:47
1
athulasanjeewaa
🫂👉_රොකි_👈 🙋‍♂️ :
එතකොට හාමුදුරුවනේ ඒ වතුර දාලා පරිස්සම් කරලා ලස්සන කරපු මල වෙන කෙනෙක් කඩාගන්න හැදුවොත්....මං කිව්වෙ මල් ගහ ගැන....ඒ උපමාවට මං අසරණයි 🥺
2026-08-19 19:54:37
2
21.suwa
suwa 🫀 :
දන්නෙ නැති නිසා අහන්නෙ : එතකොට මල කවද හරි ගහෙ තිබිල ඔහේ වැටුනොත් ඒ මල ට වතුර වක් කරපු එකෙ කැඩක් තියෙනවද.? මේකට බුද්ධ දේශනාවෙ මොකක් හරි පිළිතුරක් තියෙනවද.? 🙂📝❤️
2026-08-16 12:32:45
12
savi7117
savi 🤍🌍🌻 :
එත් අපේ හාමුදුරුවනේ කොහොමද ඒක් කරන්නෙ..මට හිත හදා ග්න්නම බෑ
2026-08-14 15:23:14
23
vihagasithum420
ꜱɪᴛʜᴜᴡᴀ :
අයෙනම් ඉපදෙන අත්මෙක අදරයක්නම් එපා 🙌🥺❤️‍🩹
2026-08-16 04:08:41
10
oshii.boy7
OSHI BOY :
එතෝට එක වෙන කෙනෙක් කඩා ගත්තොත් මන් වතුර දාල රැකපු එකෙන් වැඩක් තියෙයිද 🙂
2026-08-16 11:24:25
7
kaveesha.nadin
𝒦>🤍 :
ආදරය කියන්නේ අයිති කර ගැනීම නෙවෙයි...❤️‍🩹
2026-08-16 04:11:57
7
sabaragamuwa_pulsar_mods
SABARAGAMUWA 𝗣𝗨𝗟⚡𝗔𝗥 𝗠⭕𝗗 :
කවුරු හරි හිත හැදුවනම් එ මෙ විඩියො එක පෙර පිනකට මෙක දැක්කෙ..🙏🙏
2026-08-16 10:51:45
13
boxpark1
🍃🕊️Chanaka 🕊️🍃 :
තන්හාව වැරදිද 😳
2026-08-13 18:23:02
6
mr.maliya.1
M A L I Y A ✂️ :
කවදා හරි කොතන හරි සතුටින් ජීවත් වෙනව දුර ඉදන් බලන් ඉන්න තිබුනොත් ඇති ☺️❤️කවමදාවත් එයාට දුකක්නම් දැනෙන්නේපා 🥹🤍"
2026-08-15 15:57:27
7
user8819412282250
🖤minu girl 🖤 :
budu saranai 🙏🙏🏻
2026-08-17 13:52:31
2
chathufernando09
Chathu Fernando :
අනේ මන්දා කොහොම ඒක කරන්නද කියලා 🥺
2026-08-16 10:18:02
1
janitha.ekanayaka
janitha ekanayaka :
🙏
2026-08-11 09:22:36
3
user5979225271172
Hasitha Ruwan :
math vidawanawa
2026-08-16 08:09:51
1
athulasanjeewaa
🫂👉_රොකි_👈 🙋‍♂️ :
බලා හිදිමත් පේමයක්!🤍
2026-08-19 19:51:22
1
nishani.maduwanth2
Nisha :
🌸🌸🌸
2026-08-17 03:28:28
1
rashmika6362
RA SH ☃️☃️ :
කවමදාවත් ආදරේ කියන දේ එපා මේ ජීවීතේට......🙏
2026-08-16 17:37:47
4
not_end8
@it's_not_the_end :
ඔව්.. ප්‍රේමය කියන්නෙ සැපයක් උවත් එහි ඇති ආදරය, කැමත්ත,කාමය තමයි අපිව දුකට පත් කරන්නෙ..
2026-08-18 02:57:21
3
anuwan447
Buddika Nuwan :
[Sticker] 🙏🙏
2026-08-16 07:29:56
3
To see more videos from user @dhamma_mind_, please go to the Tikwm homepage.

Other Videos


About