@xyow_2: මට මිනිස්සු කොහොම සැලකුවත්, මට දැනුනු මිනිස්සුන්ට පුළුවන් උපරිම ආදරෙන් සැලකුවා…!! 🫂🤍 මොකද, මම කෙනෙක්ට ආදරේ කළේ එයා මට කොච්චර වටිනවද කියලා බලලා නෙවෙයි, මගේ හිතට එයා කොච්චර දැනුනද කියලා බලලා…!! කෙනෙක් මට දුන්න වේදනාවට ඒ වේදනාවෙන්ම උත්තර දෙන්න මගේ හිතට කවදාවත් හිතුණේ නෑ… මට පුළුවන් වුණේ අන්තිම මොහොත වෙනකන්ම හොඳින් සලකන්න විතරයි… 🥀 මොකද මිනිස්සු වෙනස් වුණත්, මම කෙනෙක්ට දුන්න ආදරේ මගේ හිතේ තිබුණු අවංකකමක්… ඒක ඔවුන්ගේ වටිනාකමක් නෙවෙයි, මගේ හදවතේ හැටි…!! 🖤✨ #popular #xyow_2 #fypage
𝐘 𝐨 𝐰 ☁️ !
Region: LK
Sunday 09 August 2026 16:55:41 GMT
Music
Download
Comments
👿MR. Kaviya 😩 :
meee 2030 daaaa
2026-08-11 11:54:36
0
𝕸𝖆𝖗𝖎𝖓𝖊🕷️ :
රිදුනා..🥺
2026-08-10 17:05:06
0
Janith S Dewupura :
දුප්පත් තමයි ඒත් ආදරෙ දුප්පත් උනෙ නැ හැබැයි පස්සෙ තමයි තේරුනේ ආදරේට වඩා සල්ලි ඔනි කියලා,ඒත් දෙන්නම අවංකව හිටියොත් සල්ලිනම් හොයන්න පුලුවන්.වැරැද්දකට බැන්න කියලා සමහරk නොයේක් බොරු කියලා ගියෙ😞
2026-08-11 00:35:03
0
@Linda.vibe.. :
This is the fact
2026-08-10 07:37:18
0
Tharu❤️✨ :
Caption plzz
2026-08-10 15:46:13
0
🦅💸චූ✨ටී 🦅🇪🇭🇮🇱💸 :
math ,🥺🥹
2026-08-10 17:55:48
0
Viraj998 :
captain ekak ona
2026-08-11 15:27:24
0
🖤🤍딜룩시🤍🖤 :
caption gannawa hode 🥺❤️
2026-08-11 07:41:05
1
Eshan Pahasara :
adoh ow bn✨🍃
2026-08-11 18:24:20
0
tharu :
api salakana tharam apita kawuruth adare nah 😔😔😔😔😔😔😔
2026-08-10 07:12:10
2
꧁ᴍᴀᴅᴜ❦ʀʜʏᴛʜᴇᴍ ᴏꜰ ʜᴇᴀʀᴛ™꧂ :
mata🥺💔
2026-08-11 11:33:42
0
Minuu ☺️🤍 :
Ehm krlth eyh dn mn gw nh kyl mthkwddi thmy duk wdim..😓💔
2026-08-10 18:49:34
1
🌺🦋🇱🇰Nilu🇰🇼🦋🌺 :
🥺🥺🥺
2026-08-10 07:31:18
1
❤D-o-n-i❤️ :
caption plzz
2026-08-10 15:26:17
0
°° D I N U 🦋 🌸 🇱🇰 °° :
mn wge 🥺
2026-08-10 03:10:49
1
sashi :
Aththa apith hemai
2026-08-10 11:06:30
1
@_sajja_offical_ :
@Shashi bbh
2026-08-10 18:50:12
0
💞💞🇱🇰❤️🇦🇪💞💞 :
Hmmm 🥺🥺
2026-08-10 17:27:49
0
user3496541993271 :
Hmm 🥺🥹
2026-08-10 10:12:01
0
🔮ishan charuka🔮 :
හ්ම්ම් අවංකවම...🙏🤘❤️
2026-08-11 16:25:54
0
🇱🇰𝐔𝐍𝐃𝐄𝐑𝐖𝐎𝐑𝐋𝐃 𝐒ᵀᴹ3 :
cpt pls
2026-08-10 13:35:41
0
VISHMITHA_MALSHAN🌻 :
caption ek ona ❤️
2026-08-09 19:06:47
0
MADU :
Mamatha ehami
2026-08-10 16:20:17
0
To see more videos from user @xyow_2, please go to the Tikwm
homepage.