@marylyn.tv43: #viraltiktok #TikTokComedy #FunnySkit #MarylynAndEmeka #NaijaComedy

Marylyn Tv comedy 🇬🇭🇳🇬🇳🇪
Marylyn Tv comedy 🇬🇭🇳🇬🇳🇪
Open In TikTok:
Region: GH
Sunday 09 August 2026 18:59:22 GMT
247
12
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @marylyn.tv43, please go to the Tikwm homepage.

Other Videos


"මං දන්නේ නෑ අපි අතරේ, මොකද්ද තියෙන්නේ කියලා. ඒත්, මං එකම එක දෙයක් දන්නවා. මට ඔයාව දැනෙනවා. මට පුලුවන් මගේ හැමදේම ඔයාට කියලා, නිදහස් වෙන්න" මගේ ඇතුලෙන් එක මොහොතක කියනව ඔයාට කතා කරන්න, ඔයාට msg එකක් දාන්න, ඔයත් එක්ක ඇවිදින්න යන්න, ඔයාට තුරුලු වෙන්න කියලා... මේ මොහොතේ මගේ ජීවිතේ, සතුටින් තියන්න පුලුවන් ඒ මිහිරි හැගීම් වලට විතරයි ඔව්,මං ඒක හොදටම දන්නවා... හැබැයි මට දැනෙන ඒ මිහිරි හැගීමම, ඔයාටත් දැනෙන්න ඕනේ කියලා මං විශ්වාස කරනවා ඒ වගේම මං විශ්වාස කරනවා එතකොට, ඒ මතකයන් ලස්සන වෙයි කියලා... ඒත්, එක මොහොතක ඔයා මාව පොඩ්ඩක් දුරස් කරනවා. මං දන්නවා ඔයාට ඒකට 100% අයිතිය තියෙනවා. ඒ මොහොතේ ඉදං, ඔයාට කතා කරන්න,Msg කරන්න,ඇවිදින්න යන්න, තුරුල් වෙන්න ඕන වෙද්දි මගේ ඇතුලෙන් කියනව ඔයාට නිදහසේ ඉන්න දෙන්න කියලා. මේ වෙලාවේ මගේ එකම සතුට නිදහස ඔයා උනත්, ඒක වළක්වන්න මගේ ඇතුලෙන්ම මට උපදෙස් දෙනවා. ඔව්,මට මේක අලුත් අත්දැකීමක් මගේම ඇතුලේ වෙන දැවැන්ත සටනකට මං කොටු වෙලා. ඔයාට කතා කරන්න ඕනෙත් කියනවා, ඔයාට නිදහසේ ඉන්න දෙන්න කියලත් කියනවා. ඔයාට කතා කරොත්,මං සතුටින් ඉන්නවා... ඒත් මට හැම මොහොතකම හිතෙනවා... ඔයාගේ නිදහස නැති වෙයිද කියල. මං ඔයාට කතා කරන්නේ නැත්තම්, මං දන්නවා ඔයා ඔයාගේ නිදහස හොයාගනීවි. ඒත් මගේ සතුට අඩු වෙයි. මගේ සතුටද? ඔයාගේ නිදහසද? මට ඕනෙ නෑ මගේ සතුට මං ඊට වඩා ආසයි ඔයා ඔයාවම හොයාගෙන, නිදහසින් සතුටින් ඉන්නවට. මගේ ඇතුලේ වෙන මහා සටනෙදි, මම මගේ සතුටට විරුද්ධව, හැමදාම ඔයාගේ, සතුට,නිදහස වෙනුවෙන් සටන් වදිනවා.." #quotes #clstoryquotes #srilanka #trending #whatsappstatus

About