@inemparfum: #baumut #mouthwash

inemparfum
inemparfum
Open In TikTok:
Region: ID
Sunday 23 August 2026 03:41:00 GMT
397
1
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @inemparfum, please go to the Tikwm homepage.

Other Videos

“හදවතට දැනුණු මිනිස්සු වෙනස් නොවී හිටියා නම්… අද අපේ කතාව මීට වඩා ලස්සන වෙන්න තිබුණා. මං ඉල්ලුවේ ගොඩක් දේවල් නෙවෙයි… වෙනදා වගේම ඉන්න කියලා විතරයි. ඒ හිනාව, ඒ අවධානය, ඒ වචන, ඒ ආදරේ… කාලයත් එක්ක ඒ හැමදේම ටිකෙන් ටික නැති වෙලා ගියා. අන්තිමට මට ඉතිරි වුණේ මතකයන් විතරයි. ඒ මතකයන් අමතක කරන්න උත්සාහ කරන හැම වෙලාවකම ඒවා තවත් හදවත ඇතුළටම කාවැදුණා. සමහර රෑවල්වල මං තාමත් නිදාගන්න කලින් අතීතයත් එක්ක කතා කරනවා. උත්තරයක් ලැබෙන්න නෙවෙයි… හිත තාමත් එතැන හිරවෙලා තියෙන නිසා. මිනිස්සුන්ට අමතක වෙන්න පුළුවන්… ඒත් හදවතට ඇත්තටම දැනුණු කෙනෙක්ව අමතක කරන්න බැහැ. ඒක නිහඬවම දරාගෙන ඉන්න පුළුවන් වේදනාවක් මිසක්, වචනවලින් කියලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සමහර වෙලාවට හිනාවෙනවා… කතා කරනවා… සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා වගේ පේනවා. ඒත් ඇත්තටම මගේ හිතේ තාමත් නොලියපු සමුගැනීමක් ඉතුරු වෙලා තියෙනවා…”**🖤 #follow_like_repost  #Shammi_quates  #whatsappstatus  #foryoupage  #fypシ

About