@_kavee_85: That pain ! ❤️‍🩹 හැම දේකටම විසදුම 'අත්හැරීම' නම් මම නිවන් දැකලා ගොඩක් කල් .. #creatorsearchinsights #sad

Kavee 🦄🦋
Kavee 🦄🦋
Open In TikTok:
Region: FR
Monday 10 August 2026 02:29:15 GMT
62229
5183
175
188

Music

Download

Comments

pouty_page
Pouty 🇱🇰 :
ජීවිතේ දැනට දෙවතාවක් එහෙම කාල ආවා..❤️‍🩹
2026-08-14 19:16:43
1
mahi.gairl5
😊Mahi😍 :
අපෙ අම්මලා අයියලා මාව බේරගන්න කියල ඉල්ල ඉල්ල ඕම යන්න ඇති 🙂💔
2026-08-14 13:38:29
0
smileforever838
:👻* 🤫𝑫𝒐𝒏𝒌𝒂𝒄𝒉𝒖 🤫*👻: :
😔 වචන නෑ කියන්න අවුරුදු 4ක් උදේ දවල් රෑ කොයි තරම් නම් ඔය විදිහට දෙවියන්ගෙන් ඉල්ලුවද 🥺 බෙහෙත් එක ගැහුවම නහර ඉදිමිලා බෙහෙත් එකෙ සැරට කටට එන කෙල ටික සෙමත් එක්ක ශොපින් බෑග් කීයකට දාලා විසික් කර කර හිටියද 🥺 ඒ වේදනාව ඇස් දෙකට දැකලා එයා නිසා හිනා වෙලා හිටියට හිත ඇතුලෙන් විදපු වේදනාව දුක 😔💔
2026-08-15 00:28:37
0
95parami
පා•රු•ᯓᡣ𐭩⚘️(( Paru))⚘️ᯓᡣ𐭩 :
මේ අන්න ඒ වේදනාවෙ සුව නොවෙන තුවාලය... අම්මා.....❤️මට මතකයි අම්ම ගේ ඇතුලෙ තියල තීද්දිත් මම කලුවර දිහා බලන් ඉදියා අම්ම ඇවිල්ල කතාකරයි කියල.🙂
2026-08-14 20:59:20
0
nima__tharu
Tharu 🧸🩵:) :
මගේ අම්මා acsident වෙලා මොලේ මැරිලා කිව්වා ඒ උනාට එයාට මැෂින් එකෙන් ජිවත් වෙන්න පුලුවන් කිව්වා හැබැයි කවදාවත්ම එයා කතා කරන එකක් නැහැ කිව්වා අන්තිමට මගේ මාමා කිව්වා එයාගේ අවයව දන්දෙන්න පුලුවන් නිසා ඒක හරි කරමු කියලා මගෙ තාත්තත් නැති නිසා doctorsla කිව්වා මට අත්සන් කරන්න කියලා එයාගේ අවයව දන් දෙන්න කැමති කියලා අනේ ඒ දවස මතක් වෙනකොටත් මාව පන නැති වෙනෝ.. මං මගෙ අම්මගේ මූණ දිහා බලාගෙන අඩ අඩ අත්සන් කරේ අනේ අම්මේ අම්මා දැන් ඇස් අරින්නකො අම්මේ කියලා 😭 අම්මාගෙ අවයව වලින් තවත් ජිවත තුනක් ජිවත් වෙනවා අම්මෙ 😭 ඒ පිනම ඇති අම්මෙ අම්මට ❤ හැමදාමත් මං අම්මාගේ දෝණි අම්මේ 💔🥺 කිසිම කෙනෙක් ඒ තරමට අසරණ කරන්න එපා දෙවියනේ 💔🥺 තාත්තත් නැති මට අම්මාවත් නැති කරා දෙවියනේ 💔💔
2026-08-12 09:26:49
37
anusha_mandira
🖇️𝗔𝗻𝘂💕👧🏻 :
අම්මා නැති වුනා කියලා නංගි අඬාගෙන දීපු ඒ කෝල් එක මතක් වෙද්දි අදටත් මගෙ පපුව හිර වෙනවා. ජිවිතෙ මේ වෙනකන් ඒ තරම් ශොක් එකක් මට දැනිලා නෑ. ඔලුවෙ අත ගහන් මහ හයියෙන් කෑ ගහගෙන බිම වැටුනු හැටි මට අද වගේ මතකයි💔 hospital යනකන්ම මහ පාරෙ හූල්ල හූල්ල දෙවියන්ට කිය කිය අඬපු හැටි මට හොඳට මතකයි💔 අම්මා නැතිවෙලා අවුරුද්දකුත් ගෙවිලා ඉවර වුනත් මං අදටත් දෙවියන්ට කියනවා මේක මං නිදාගෙන ඉද්දි දකින හීනයක් වෙන්න කියලා💔 ඒත්... මගේ පන, මගේ රත්තරන් අම්මව ආයෙ කවදාවත් දකින්න වුනේ නෑ💔 මේ වගේ කමෙන්ට් එකක් අඬ අඬ ටයිප් කරනවා කියන එක හිතන තරම් ලේසි නෑ💔 මං නම් කියන්නෙ හතුරෙක්ට වත් තමන්ගෙ අම්මා නැති වෙන්න හොඳ නෑ මොකද අම්මා නැති වෙන එක තරම් ජීවිතේ කඩාවැටීමක් දරුවෙක්ට ඇති කියලා මං හිතන්නෑ. ආපහු නම් මේ වගේ දුකක් විඳින්න බෑ මගේ ආයුශත් අරගෙන මගේ තාත්තා පරිස්සමින් සතුටින් ඉන්න ඕන එච්චරයි දැන් මගේ එකම ප්‍රාර්ථනාව💔
2026-08-12 02:50:11
40
dilkisakunthala5
Dilki Sakunthala :
මාත් කාලෙක එහෙම ගියා . මගේ තාත්තා වෙනුවෙන් මන් දන්න හැම දෙවි කෙනෙක්ටම කිව්වා වැඩක් උනේ නෑ . නර්ස් කෙනෙක් මන් අඩනකොට කිව්වා බය වෙන්න එපා අපි උපරිමයෙන් කරනවා කියලා මන් අද නර්ස් කෙනෙක් වෙලා ඒ වචන ආයේ ආයෙම තව කෙනෙක්ට කියනවා 🥺❤️‍🩹 දෛවය මහ පුදුමයි
2026-08-11 03:49:35
37
chathusha_official
itz.ChathuSha :
මගේ මල්ලී හොස්පිටල් හිටිය එක මතක් උනේ... මං බුදුන්ගෙන් වැද වැද ඉල්ලූ එයාගේ ලෙඩේ මට දීලා හරි එයාව හොදකරලා දෙන්න කියලා. අනේ එයාට හොද උනා 🥹❤️
2026-08-11 12:03:50
16
theyoo.poddi.offic
Theyoo Official ♥🍃👮‍♀️👩‍🍳 :
හාස්කමක් උනේ නෑ හැබැයි එයා ගිහින් ඉවරයි 🥹❤️‍🩹
2026-08-10 03:26:15
17
tharuka.sarojani
tharu creations💫 :
ඒ් වෙිදනාව අදටත් දැනෙනවා..🥺
2026-08-10 23:53:21
5
dilithashehan
Dilitha Shehan :
හාස්කමක් වගේ එක පාරම හොඳ තත්වයක් පෙන්නුව නිසා මහ රෑ පොලොන්නරුවෙ ඉඳන් කොළඹ ගියා බලන්න..ඒ යන අතරමග ආරංචි වුනා එයා අපිව දාලා ගිහින් කියලා..කියන්න තේරෙන්නේ නෑ මට ඒක 🙂💔🥹
2026-08-10 15:51:16
5
sandaru55
🧜‍♀️Rapunzel🇱🇰🇰🇼🇲🇾🧜‍♀️ :
මගේ තාත්තා අසනීප වෙලා hospital නැවත්තලා ඉද්දී.නොපෙනෙන හැම දෙවි කෙනෙක්ගෙන්ම ඉල්ලුවා බේරලා සනීප කරල දෙන්න කියලා.කතෝලික උනත් බෝදිය වටේ අඩ අඩ පැන් කලය අරන් ගියා මතකයි,ජේසූ ලග දනගහලා ඉල්ලුවා ඒ වගේම මගෙ රත්තරන් තාත්තා ප්‍රාතිහාර්යයක් වෙලා අදටත් ඉන්නවා..ඒ දුක මම වින්දා පොඩි කාලයකට හරි 🥺🥺🥺😞🙏🙏 කිසිම කෙනෙක්ට එහෙම දුකක් දැනෙන්න එපා.බුදු සරනයි ජෙසු පිහිටයි 🥺🙏🙏🙏
2026-08-12 13:42:23
7
chamodinadee
10:12💫🖤🌸 :
මුලින්ම චූටි අයියා නැති උන දවසේ 2017.08.27 එදා මං political clz යන්න ලැස්ති වෙනෝ පුංචි කතා කරලා කිව්වම චූටි එල්ලිලා තාම නැති වෙලා කියලා දන්නේ නෑ කියලා මායි අක්කයි ඒ ගමන් දුවන් ගියේ හොස්පිටල් එකට යනකොට හිතන් ගියේ අයිය හොඳින් හාස්කමක් හරි වෙලා කියලා මං යනකොට ටොලියක දාලා සුදු රෙද්දෙන් වහලා තිබ්බා මං කොන්ඩෙන් අදුරගත්තේ ඒ මගේ චූටි අයියා කියලා සුදු රෙද්ද ඈත් කරලා බලනකොට මං විසිවෙලා බිත්තියේ වැදුනා ඒ දවස මට ජිවිතේට අමතක වෙන්නෙ නෑ ඊට පස්සේ මගේ තාත්තා නැති උන දවස 2026.01.17 හවස ඉස්පිරිතාලේ අරන් ගිය එය රෑ 11,ට නැති උනා 😥😥 කවදාවත් අමතක වෙන්නෙ නැති දවස්😥❤️‍🩹
2026-08-11 16:18:04
7
.d4dil0
D 🍄 :
මගෙ අම්මා ඩෙංගු හැදිලා හොදටම අමාරු වෙලා හිටියා මීට අවුරුදු 5කට වගේ කලින් මගෙ අම්මා කාටවත් වැරැද්දක් කරන කෙනෙක් නෙමේ.එයාට හුගක් අමාරු උනා මන් ඔය විදියටම විදෙව්වා මාසයක් හොස්ටල් එකේ අම්මායි මායි දෙන්නාම.බුදුන් වහන්සේට පින් සිද්ද වෙන්න මගේ අම්මා සනීප උනා.කාටමහරි මේ වෙලාවේ මේ වගේ කරදරයක් වෙලානම් බුදුන් සරණින් ඉක්මනින් සුවපත් වෙන්න ඔනී.බුදුහාමුදුරුවෝ විශ්වාස කරන්න.♥️
2026-08-12 08:20:40
5
__sindu__weer__
🐼 PaSiYa 😋 :
තාත්තව මත්ක් උනා කොවිඩ් කාලේ නැති උනේ CT scan ekata yaddi eyata fit eka haduna mankawadwath ehema dewal karala naha math covid positive wwla idala eya laga nathara une covid wattuwema mata kalisame chu giya e danichcha bayata kawadawath daruwekta ehema wenna hoda na eyawa manude hospital eken eddi aiyata bara dila eddi yantham hina una mathakai e mune dakka anthima hinawa mata oyawa godak mathak wenawa thatthe ............... dwsak randuwak welawaka man eyata ka gahuwa kawadawath manoyage miniyatwath karagahanne na kiyala deiyane eka eda atthatam una eya gedr awe naha apita balanna hambuneth naha yannam giya wachana sapa wenawa kiyana eka man thamath vidawanawa 🥹🥹🥹🥹❤️‍🩹🥹🥹🥹🥹
2026-08-11 02:59:15
2
ama1234t2
ama1234t2 :
Haskamak wath unanm mage amma thama innawa 🥺
2026-08-10 19:45:18
1
user2913662680169
lakshani🕊️🌼 :
ඇත්ත ඒ තරම් වේදනාවක් තවත් නෑ 🥺💔
2026-08-11 01:31:50
1
divyanjalie.madus
Divyanjalie Madushika :
අම්මා 😭
2026-08-11 01:35:30
1
batzy070
𝑩𝒂𝒕𝒛𝒚🦇 :
E wedanwaa nm🙏🏻🥺❤️‍🩹
2026-08-12 14:52:25
1
imashithamel11
IMA CAKE :
අම්මා තාත්‍තා 🥺❤️‍🩹
2026-08-12 01:43:08
1
dinny_xo
dinny_xo :
හාස්කමක් හරි වෙයි කියලා බලන් හිටපු අපි 😖🥹😔✊🥺
2026-08-10 03:16:52
0
glowaura___18
GlowAura°🤍 :
Appachchi hinda mai akkai ohma kochchra ghin athid😔
2026-08-11 16:41:31
1
user6200608286287
Anuu🧚💗 :
මම ඔය වේදනාව දෙපාරක්ම වින්දා මේ අවුරුදු 22ක ජීවිතේට..අයියා ඇක්සිඩන්ට් වෙලා මාස එකහමාරක් හිටියා ICU එකේ.නොකල ප්‍රාර්ථනාවක් නැ.නොගිය තැනක් නෑ.අන්තිමට අවුරුදු එක හමාරක් ඉදලා එයා යන්නම ගියා.🥺💔ඒ ගිහින් හරියටම අවුරුදු දෙකකින් අම්මා ලෙඩ උනා.මගෙ උපන්දිනේ දවසෙම අම්මව icu දැන්මා.එදා ඉදලා දවස් පහක් ඉදලා අයියා යන්න ගිහින් හරියටම මාසයක් පිරුනු දවසෙ අම්මගෙ හුස්මත් හොරු අරන් ගියාවගේ යන්නම ගියා.🥺😔 දැනට මාස දෙකයි.තාමත් ජීවිතේ වැටුනු තැනින් කොහොම ඉස්සරහට යන්නද හිතාගන්න බෑ.අනේ ඒ දෙන්නා ආය එනවනම් 🥺😔 හාස්කම් කියලා දේවල් නෑ මේ ලෝකේ.. ඒවා අපි හිත හවාගන්න මවාගත්තු දේවල් 😔 ඒවත් වෙනවා ඇතිවැරදි කරපු මිනිස්සුන්ට.හැබැයි හොදට ඉන්න අයට හැමදාම වැරදුන😔🥺💔
2026-08-13 06:47:13
1
navodya7724
Navodya💫 :
ජීවිතේටම එක පාරයි🙂💔
2026-08-11 18:47:03
0
2_yashi_3
🌻_YAsHi_🌻 :
අම්මා 🫶😓
2026-08-11 00:31:13
1
To see more videos from user @_kavee_85, please go to the Tikwm homepage.

Other Videos


About