@dananjasampathbackup: ඇයි සමහරු, metro වගේ මේච්චර හොඳ සේවාවකට විරුද්ධ වෙන්නේ.? ඇත්තටම අපේ රටේ කලින් තිබුණ පොදු ප්‍රවාහන සේවය (පුද්ගලික සහ රජ්‍ය අංශය) සෑම දෙනාටම සුවපහසුවෙන් ගමන් කීරිමට හැකි සේවාවක් උනේ නෑ. හොදම උදාහරණය මේ පලවෙනි වීඩියෝවයි. රෝද පුටුවක් භාවිතා කරන පුද්ලයෙකුට හෝ යම් ශරිර අපහසුතා සහිත පුද්ගලයන් පොදු ප්‍රවාහනය භාවිතා කරන්නේ බෙහොම කලාතුරකිනි. සමහරුන් ඇත්තේම නැති තරම්. ඒ ඔවුන්ට මුහුණ දීමට සිදුවන විවධ අපහසුතා නිසා ය. දැන් තත්වය වෙනස්, සියළුම දෙනාට සුවපහසුවෙන් ගමන් බිමන් යා හැකි සේවාවක් අප රට තුළ ඇත. එහි සේවාව විශිෂ්ඨයි. මෙවැනි සේවා රැක ගැනීමද අප සියළු දෙනාගේම යුතුකමකි. අනාගතයේ දී රට තුළ සෑම ප්‍රදේශයකම මෙම සේවාව ව්‍යාප්ත වේවා. #metrobus #fyp #tiktokviral

dananjasampathbackup
dananjasampathbackup
Open In TikTok:
Region: LK
Monday 10 August 2026 02:37:36 GMT
171315
17077
645
557

Music

Download

Comments

kavindudeneth2
Kavindu Deneth🇱🇰🇲🇪🇪🇺 :
අපිට Europe වෙන්න ඕනේ නෑ ,හැබැයි අපිට අපි විදියට ඉස්සරහට යන්න පුලුවන් 🙏🫶🏻💪🏻
2026-08-10 23:21:14
3
bimolotabimolota
ලොකු අක්කා :
ජනපති තුමාට පින් මේ කරන sathkareta 🙏🙏🙏
2026-08-10 15:36:05
1
amith.asanka1
Amith Asanka :
ඒ හින්දා තමයි අපි වෙනසක් කරේ...A K D විතරමයි
2026-08-11 00:52:00
2
awiii987
Awiii987 :
මේ ආකල්ප මෙහෙම්ම තියනව නම් අපේ රට කොච්චර ආදරනීයයි ද 🙏
2026-08-10 16:41:11
1
gee.ga
gee.ga :
මගෙ අම්මත් ආබාධිතයි...මේ ලගදි එයාට බස් එකට නගින්න වෙලායන නිසා නගින්න හදද්දි බස් එකේ කන්ඩක්ටර් අම්මව තල්ලු කරා...මන් හිටියෙ නැත්තන් වැටෙනවා එයා හිතට මාර දුකක් කේන්තියක් ආවේ මට...එදා ඉදන් තාමත් එයාව මන් වීල් එකක් හයර් එකට අරන් හොස්පිටල් අරන් යනවා මිසක්...පාරේ යන ඔය මිනිස්සුන්ගෙ බස් වල එක්කන් යන්නෑ...ඇත්තට පොදු ප්‍රවාහන සේවය මෙහෙම හැමෝටම එක විදියට හැදෙන එක ගැන හුගක් සතුටුයි...තව තව දියුනු වෙන්නෝනේ...🥺❤️
2026-08-10 23:21:18
4
.pasindu2003
ᴍᴀᴅᴜꜱᴀɴᴋᴀ 🇱🇰🍂 :
කියන්න කීබෝඩ් එකේ වචන නෑ 😩 AKD💯🧠 මගේ පලවෙනි චන්දය එතුමට. ඇත්තටම දැනෙන දේ වචන වලට හරවන්න බෑ ❤️‍🩹🫂
2026-08-10 04:51:34
687
rose454364
Rose 🌹 :
අනුර වගේ මිනිස්සු ගැන හිතන මිනිහෙක් තව නෑ
2026-08-10 13:25:01
229
somy0496
Somy :
මම නම් AKD ජන්දය දුන්නේ නැ .එත් ආයෙත් එහෙම වැරදීමක් කරන්නේ නැ .ඔහු තමයි නියම ජනාධිපති ...🥰
2026-08-10 16:10:30
68
bugzy_kn
bugzy_kn :
බස් ගැමුණු ට පේන්නෙ නැති ඒවා 😊
2026-08-10 14:49:17
92
jay.c1316
Jay C :
මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමය.... that's what my parents taught me..
2026-08-10 09:25:39
84
maheera.dilshan
maheera dilshan :
comment බැලුවහම තෙරෙනවා සමහරක් මිනිස්සු තමන් කැමති දෙශපාලන පක්ශයක් වේනුවෙන් කොච්චර කඩේ යනවද කියලා මේ වගේ දෙයක් කොච්චර වටිනවද ලංකාව දශමයක් හරි ඉස්සරහට යනවද
2026-08-10 18:51:22
25
shadow_scripts66
Ink & Echo :
මේ පෝස්ට් එකට ගොඩක් ස්තූතියි සහෝදරයා.
2026-08-10 04:30:59
185
lawrance.benedict
Lawrance Benedict :
2014 තමයි metro bus මුලින්ම genwe😂
2026-08-10 15:46:09
7
arulkumararulkumar1
Arulkumar Arulkumar :
akd King 👑👑👑
2026-08-11 03:00:17
1
vks092
Vikum_Karendra ♕ :
බස් ගනාව එක හොදයි...හැබැයි කියපුවත් එක්ක බලද්දී කරලා තියෙන්නෙ මුහුදේ වැලි කැටයක් තරම් දේවල්...🤚🤌
2026-08-10 05:49:36
8
dssasanka
dinuksasanka33 :
ගැමුණු මේව බලපන්.
2026-08-10 12:42:41
47
santhina.anjela
🇮🇹chamil anjalo🇮🇹 :
Respect AKD👈🔥👌
2026-08-10 09:58:12
55
achala729
Achala Piyumantha :
ගැමුණුට මේවට දෙන්න උත්තර කෝ?
2026-08-10 05:09:27
54
lakindhu.thakshal
lmki..sl.🥲 :
කට්ටිය මොනා කිය්ලා බැන්නත්. කලින් හිටියේ තෙල් ගන්නවත් ඩොලර් තිබ්බ රටක් නෙමේ අද බස් ගෙන්න ඩොලර් තියෙන්නේ ekatanam ekemma respect ..akd.❤️❤️🥺
2026-08-10 06:47:41
21
user2079550363453
𝙸𝚜𝚑𝚞 :
AkD 🇱🇰🌸
2026-08-10 04:24:31
26
indi3185
Indi :
මන් ලඟදි ආබාධිත උන කෙනෙක් මට ගමනක් යන්න ත්‍රී වීල් ඕන ඒ වෙනුවෙන් ලොකු මුදලක් ඕන. මේ වැඩේ නම් ගොඩක් වටිනවා. බොහොම පින්.
2026-08-10 05:43:45
28
niroshan6834
niroshan :
ගහපු කතිරෙ ගැන අවන්කෙන්ම සතුටුඉ🙏🙏🙏
2026-08-10 04:31:06
45
nirosha_78
Nirosha_78 :
Respect AKD❤️
2026-08-10 04:02:29
32
dulnitha777
CHANDUL😼 :
akd කරපු එකම හොද වැඩෙ ඕක
2026-08-10 14:26:15
10
To see more videos from user @dananjasampathbackup, please go to the Tikwm homepage.

Other Videos


About