@eliena_babies: මේ මාසේ වතුර බිල රු.8000 ක් උනේ කොහොමද කියලා දැන් නෙහ් මට තේරෙන්නේ 🥹. දවල් දවස පුරාවට ගේ වටේම දුවනවා බඩු මුට්ටු පෙරලනවා ගස් නගිනවා. මාර buzy ඩයල් එකක් මේ.... දැන් රෑටත් වතුරෙ නටන සෙල්ලමක් පුරුදු වෙලා.. ටැප් එක කොච්චර හොදට වහලා ගියත් උදේට නැගිටලා කුස්සියට යද්දිත් මුනු මුනුවා ජල් කෙලියේ 🥹 යසයි ඉතින් මං එපායෑ බිල ගෙවන්න 😒 #catlovers #elienaandbabies #foryoupagereels #foryou #fypシ゚

Eliena’s Fluffy Life
Eliena’s Fluffy Life
Open In TikTok:
Region: LK
Monday 10 August 2026 05:58:04 GMT
25437
1792
41
141

Music

Download

Comments

tharu_20046
Tharu_🎀ᥫ᭡ :
එයාට බොන්න වතුර ටිකක් දාලා තියන්න
2026-08-10 14:05:05
0
lini.wickrama
☘️𝓛𝓘𝓝𝓘 ☘️ :
පොර සුදු මේස් 2ක් දාන් ඉන්නෙ නේද🥰🥰
2026-08-10 18:11:55
0
nka.subha
#$ubha&$hani# :
apoi ibbek danna wewi wage😁😁
2026-08-10 13:41:09
0
shalo1227
🌬️°SHALO° 🐿️🍁 :
සෙල්ලමක් හොයාගෙන ..🤭 සීතල හොද නෑ පැටියෝ...❤️
2026-08-10 13:47:28
0
dreamgirlkandy
Unknown :
How cute😊
2026-08-10 15:32:25
0
niroshi.sanjeewani
Niroshi :
අනේ සෝයි එයා❤️❤️
2026-08-10 13:41:35
0
ma_yu_ra_2002
Ma Yu Ra :
අවුලක් නෑ අවශ්‍ය ගානට විතරයි ටැප් එක ඇරගෙන තියෙන්නේ 😂
2026-08-10 08:21:55
19
dil26760
dil 🌹🥰💖 :
ඒකට අපේ බඩ්ඩ ටැප් එක ලගට එක්කන් යද්දි මගෙ කරේ ඉන්නෙ 😂
2026-08-10 07:45:11
4
thilina.7
𝐓𝐡𝐢𝐥𝐢𝐧𝐚 🩵🔥🤘 :
" ජල කෙලියේ 😁✌️.... මේවා හැමෝටම කරන්න බැහැ 🤣
2026-08-10 07:20:52
3
udaya.prasanna15
Udaya Prasanna :
2026-08-10 16:45:35
0
madushani3711
madushani :
ane 🥰
2026-08-10 15:39:09
0
lakmajkw3kk
lucky :
aneeeeeee🤣🤣❤️❤️❤️❤️❤️
2026-08-10 07:49:52
1
alwaystheprincessofgod
Princess of God :
අනේහ්
2026-08-10 11:14:41
0
t.m.lanka
T.M.lanka :
mage mikith oya wage😭🙏❤️
2026-08-10 07:10:36
0
nadeeka6328
nadeeka :
2026-08-10 13:54:57
0
itsme_nuu
Nuu❤ :
පොඩ්ඩක් රස්නෙ ඇති අනෙහ්🙈
2026-08-10 10:37:41
0
prebodajayasinghe
binthu😻sinchi :
2026-08-10 07:13:57
4
user8615810961393
sanjana022 :
adeeee😁😁
2026-08-10 13:21:07
0
mashi2125
м α ѕ н ι !🎀 :
meyth oma thma 🥹❤️‍🩹
2026-08-10 18:31:00
0
rasanjali0331
rasanjali0331 :
Ape balu thadiya wage
2026-08-10 07:30:47
0
sew.girl838
Sew girl 💗🐼 :
anew😅🤭
2026-08-10 08:52:24
0
nayanakumaridis93
Nayana kumari Disanayaka :
godak arala nane
2026-08-10 09:46:58
0
s_yarazz
S_yarazz :
meyath oma tmy 🥹❤️
2026-08-10 16:01:55
0
chamit91
Chamitha Hewage :
නිකමට නාවන්න එක්ක යන්න තියෙන්නේ ....
2026-08-10 16:02:10
0
lyfwthn
LyfWthN :
bosage gdrta oyala padinchyta ghn...thawa kthat giynwa😸
2026-08-10 15:06:35
0
To see more videos from user @eliena_babies, please go to the Tikwm homepage.

Other Videos


About