@manumal10: මගේ පන ඔයා අද නෑ කියලා හිතෙන්නේ නෑ. ඔයා මගේ ලගින් ඉන්නවා මන් ඒක දන්නවා .ඒ නිසා මට ඔයාව හම්බ උන දවසේ ඉදන් ඔයාගේ උපන්දිනයට කේක් එකක් කැපුවා වගේ ඔයාගේ 23න් වෙනි ඔයාගේ උපන්දිනයටත් මන් ඔයා වෙනුවෙන් මේ කේක් එක කපනවා. මගේ රත්තරන් මගේ පන හැම ආත්මේකම වැඩි ආයුෂ අරගෙන මගේම වෙන්න ඕනි. දිර්ගායුෂ ලැබේවා. නංගි ගොඩක් ආදරෙයි. මට ඔයා වෙනුවෙන් දැන් ඉතුරු පිං කරන එක විතරයි 🥺🌷😘🙏@MSM CLOTHING
🖤 ංංං Manu & Mal ංංං 🖤
Region: LK
Monday 10 August 2026 09:23:53 GMT
Music
Download
Comments
Dill Girl.💐😘 :
Ai ane mehema..❤️🩹
2026-08-10 11:45:23
0
R “ 🤍 :
ලබන ආත්මේත් හිමි වේවා අහිමි නොවේවා.❤️🫶🏻🫂
2026-08-10 11:22:55
0
𝑩𝒉𝒈𝒚_𝒂 𐙚. :
ane akke 🥺❤️🩹
2026-08-10 11:24:52
0
Tk :
දෙවියොත් හරි අසාධාරණයි🥺
2026-08-10 11:05:56
1
𝗦𝗮𝗛𝗮𝗡𝗬𝗮🩶💋 :
කව්ද කියන්නේ කෙල්ලෝ ආදරේ කරන්න දන්නේ නෑ කියලා 🥺❤🩹 ලබන ආත්මේ වත් හිමි වෙන්න ඕන 🥺🤍
2026-08-10 11:47:53
1
🅹 " 🐬 :
පපුව පිච්චිලා යනවා දෙයියනේ🥲💔
2026-08-10 11:17:34
4
☽𝓤•°🦕🌪️ :
අනේ මතු මතු හැම භවයකම එක් වේවා ..අහිමි නොවේවා!🥺❤️
2026-08-10 11:03:54
5
Navee J Bandara 🦋🧸 :
Aneeee 🥺
2026-08-10 09:29:44
0
{Bluee}! 💘🌚 :
Anee 🥺❤️🩹
2026-08-10 10:46:36
1
dahas :
hama athmema me denna ekathu wenn oni dewiyanee ❤️🥺.. wen nowewa 😢
2026-08-10 09:55:14
9
N!pu🎀 :
ලබන ආත්මේත් හිමි වේවා අහිමි නොවේවා.❤️
2026-08-10 09:26:35
83
samee lk 🌹 :
ලබන ආත්මේදිවත් අහිමි නොවේවා දෙවියනෙ 🥺🙏
2026-08-10 11:34:13
0
Nimesha 🎀 :
Duka hithuna ekatanam 😢
2026-08-10 09:38:59
9
💗...𝔶𝔞𝔰𝔥𝔦 𝔟𝔞𝔟𝔥...💗 :
දෙවියොත් හරි අසාධාරණයි🥺🥺🥺🥺
2026-08-10 09:59:58
27
"S H A L I I 𐙚 ̊ :
Anee deyynee🥺 💔
2026-08-10 10:06:21
4
💕🌹 Madhu 🌹💕 :
Ane nangi🥺❤️duki Deiyne mew dkiddi
2026-08-10 09:50:17
4
𝗔𝗦𝗛𝗜🍓🧸 :
Ane 🥺
2026-08-10 10:06:45
1
Nelum 🌿🍃🦚 :
අනේ බලන්න බෑ ඇඩෙනවා 😭😭😭😭
2026-08-10 11:04:58
0
Sneha Udayangi 🐼💗😚 :
කොහොමද අප්පා මෙවා බලන්නේ පිච්චෙනවා දෙයියනේ 🥺🥺🥺🥺
2026-08-10 11:51:32
0
රශ්මි සදමිණියි😍 :
ane 🌸🥺
2026-08-10 11:24:07
0
sadanienavodya :
අනේ 🥺🥺
2026-08-10 11:10:03
0
Emma 🦢✨ :
❤️🩹🫠!
2026-08-10 11:18:08
0
Shazyy"💋🐣 :
Anee🥺❤️🔥
2026-08-10 11:34:26
0
To see more videos from user @manumal10, please go to the Tikwm
homepage.