@karupeee_18: 🥺💔• #foryou #foryoupage #1millionaudition #vairalpage

𝐊𝓪𝚛❘ 🪐
𝐊𝓪𝚛❘ 🪐
Open In TikTok:
Region: LK
Monday 10 August 2026 12:27:00 GMT
218112
15220
143
942

Music

Download

Comments

wickram84
wickram :
ඉවසීම,+ ආදරය, +කේන්තිය මේ සියල්ලම එකට එන වෙලාවක්. එවෙලෙට එන මේ තුනම එකට පාලනය කරගන්න අමාරුම දෙයක්. මෙතන වෙන්නෙ අන්තිමට ආදරේ නිසාම ඉවසන් දරන් ඉන්න එක.🥺🥺
2026-08-22 08:53:38
440
yemawlnhu8m
𝖘𝖎𝖙𝖍𝖚🥰💔😎😏😘 :
අපේ ඒකා වගේ නම් මගේ කණ නෑ 🤣🤣🤣🤣🤣😜🤭
2026-08-23 06:28:47
147
u_maya2003
U_maya2003 :
කී පාරක් බැලුවද කියලා මතක නැ 🥺... වාසනාන්ත ගෑනු ළමයෙක්... ඒ කොල්ලගෙ ඇස් දෙකෙන් පේනවා කොච්චර ඉවසනවද,කොච්චර ආදරේද කියලා 🥺🥰
2026-08-22 15:14:31
105
nadee2123
Nadeesha Gamage 🌀 :
කැමරා කරුට පින්සිද්ද වෙන්න කෙල්ලබෙරුනා 😁 ❤️
2026-08-22 15:35:06
87
ashan.udayasanka
Shan and Bagya ♥️ :
ඒ ඇස් දෙකෙන් පේනවා ආදරේ තරම.🥺ඒ වගේ ආදරයක් ලබන්න ඒ ගැහැණු ළමයා කොච්චර නම් පිං කරලා ඇත්ද හැමෝටම එහෙම ආදරයක් ලැබුනා නම් ගොඩාක් අය සතුටින්..❤️එහෙම ආදරයක් අවංක අයට ලැබුනේ හරි අඩුවෙන් ඒ නිසයි හුගාක් අය හිත් අස්සෙන් විදවන්නේ.💔
2026-08-23 09:17:27
51
sachithra.samarak
Sachithra Samarakoon :
මාර වාසනාවන්ත කෙල්ලක්
2026-08-23 12:13:13
11
user8214885528008
ishara :
එ වගේ ආදරයක් ලබන්න ලොකු පිනක් තියෙන්න ඔනි 🔥
2026-08-22 14:28:11
35
nishadhi12345
Nishx :
පිරිමි ලමයි අඩනවා බලන්න බැරි මට විතරද?🥺
2026-08-24 15:23:21
22
nilu.madhu7
➻𒍜➻Nilu Madhu➻𒍜➻ :
ඒ කෙල්ල මොන තරම් වාසනාවන්තව😊
2026-08-22 23:10:42
28
thisu.piyushan
pamara :
anee loba hithuna e adreta..♥️♥️♥️
2026-08-18 02:42:49
14
shakya979
Shakya :
මොකද්ද එතන වෙන්නේ 😳
2026-08-24 21:04:55
7
wijitha97
Tharu💫🖤 :
ane A kollage adare♥️
2026-08-20 04:53:40
16
yasmi123467jk
yasmi kaushalya1@ :
අනේ ඒ කොල්ලගේ ලස්සන
2026-08-25 13:18:17
12
suddi_01234
🐬_N :
Lucky girl 🫀
2026-08-20 15:57:37
7
senuththara26
😊🩷 :
2026-09-13 16:13:07
1
naduni.nethmini7
Naduni Nethmini :
Awwss
2026-09-11 08:49:52
1
malshanishanthi
මල්ශි ❤️😍 :
Anee
2026-08-23 11:01:11
2
dulashi.madhubhashini
Dilushi Madhubhashini :
Ehema adarayak man dekka mage menikagen....💕💕
2026-08-19 18:32:44
6
randikachathurangani
Randika Chathurangani :
අනේ ඒ කොල්ලා 🥺
2026-08-22 12:18:14
3
hashini1013
Hashi 😊❤️ :
Iwaseema,aadaraya,Kenthiya 🫶❤️
2026-08-23 05:54:18
0
navo9731
Navo97 :
Lucky girl❤️
2026-08-22 13:53:17
4
_ruhi1027_
💖...Ruhi...💖 :
anee paw ee kollaa....adredi kwrut oma wihiluwt gnn hod nh...😫❤️‍🩹
2026-08-25 03:51:02
2
nehashanaya909
🕊️ *CHUTY* 🕊️ :
එ ඇස්වල ආදරෙ 🥹♥️
2026-08-22 23:27:38
3
_sandeepani_000_
කාව්‍යා | Kavya | காவ்யா 🧿🪬 :
මටත් ලැබුනනම් ඒ වගේ ආදරයක් 🥺
2026-08-24 08:14:15
3
To see more videos from user @karupeee_18, please go to the Tikwm homepage.

Other Videos


About