Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@adaderanasinhala: 🔴NEWS ALERT🚨 | මත්ද්‍රව්‍ය අපරාධ සඳහා මරණ දඬුවම ලබාදීමට රටම එකට ජාතික සභාවේ අවධානය
Ada Derana Sinhala
Open In TikTok:
Region: LK
Monday 10 August 2026 12:53:03 GMT
581544
42626
2132
4546
Music
Download
No Watermark .mp4 (
11.63MB
)
No Watermark(HD) .mp4 (
12.19MB
)
Watermark .mp4 (
7.35MB
)
Music .mp3
Comments
danudanuka1 :
මෙක කරොත් අනුර තමයි සදහටම ජනපති
2026-08-10 14:40:23
1542
ගැමි රස පොල් රොටී කඩේ. :
2035 අනුර ට මගේ කතිරය ❤️❤️❤️❤️ඔයාගෙ කතිරය කාටද
2026-08-10 14:05:58
1111
MG sadaruwan :
කතිරෙකින් මේච්චර දෙයක් කරන්ඩ පුල්වන්ද
2026-08-10 13:31:28
1525
niroshan anjula :
පොලිසියේ අය අතින් දාලා කරන ඒවට මොකද වෙන්නෙ 🤌
2026-08-10 13:48:49
375
Manjula Kumara160 :
මම අනුරගේ වැඩ වලට විරුද්දව තමයි ලියන්නේ මේකට නම් එකගයි 🙏🏼🙏🏼🙏🏼
2026-08-10 13:39:33
552
Maduranga :
සාකච්ඡා කරල වැඩක් නෑ ඕක ඉක්මනටම ක්‍රියාත්මක කරපල්ලා නැත්නම් මේ රටේ තරුන පරපුර විනාශයි
2026-08-10 13:53:29
361
ශ්‍රී ලංකා🙏 :
නීතියක් තිබ්බොත් රටක් හැදෙනව. ❤️💪
2026-08-10 15:16:21
234
Hazeee :
මේක ස්ථිරවම කළොත් මගේ ඊළඟ ඡන්දයත් අනුරට 👍
2026-08-10 19:00:08
97
Rasii... ✨🥀🍃 :
කවෘරු උනත් මනුස්සයෙක්. මනුස්සයෙක්ගෙ මරනෙකිම් සතුටු වෙන්න බලන් ඉන්න මිනිස්සු ඉන්න රටක් මේක.
2026-08-11 03:09:58
9
y.mahesh.94🌏✈️🌍 :
මත්ද්‍රව්‍ය විකුණන්නේ පොඩි මිනිස්සුනේ එතකොට ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන්නන ලොකු ලොකු මහත්වරුන්ට මොකක්දද වෙන්නේ සර් මත්ද්‍රව්‍ය විකුණන පොඩි එකාව අල්ලන්න එපා එපා. ගහේ මුලින් අල්ලගන්න ඒ කියන්නේ මත්ද්‍රව්‍ය ගෙන්නන එකාව අල්ලගන්න අන්න ඌව ඉවරයක් කරා නම් ලංකාවට මත්ද්‍රව්‍ය එන්නේ නෑ
2026-08-11 03:37:14
15
𝗟𝗜𝗡𝗔𝗦𝗢❦ :
මෙක කරොත් අනුර තමයි සදහටම ජනපති❤️👊
2026-08-10 15:47:10
85
chamidu :
මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම තමයි කරන්න ඕනෙ..අනිත් එක දඩුවම විදිය යුතු වැරදිකාර පුද්ගලයා හරියටම කවුද කියලා අදුරගන්න එකත් වැදගත්
2026-08-10 13:12:37
136
sahan :
අනුරට ජය ❤️🔥✨
2026-08-10 17:32:40
58
starla ⭐⭐ :
මත්ද්‍රව්‍ය වලට විතරක් නෙවෙයී ස්ත්‍රී දූශනවලට ලමා අපචාර වලටත් අනිවාර්යයෙන් මරන දඩුවම නියම වෙන්න ඕනේ
2026-08-11 08:17:03
16
සුදයා91 :
අනිවාර්යයෙන් එක අරන්න.. නැත්තම් මෙක කරන්න බැ.. 🙏
2026-08-10 13:26:51
80
𝐇𝐢𝐳𝐮𝐢 ≽^• ˕ • ྀི≼ :
ළමා අපයෝජන සහ ස්ත්‍රී දුෂණ වලටත් තද නීතියක් ක්‍රියාත්මක උනොත් හොදයි
2026-08-11 14:09:07
15
Kasun De Thabrew :
Good decision
2026-08-10 13:07:03
31
Yasitha Kalansooriya :
ස්තී දූෂන මත්ද්‍රව්‍ය දේකටම මරණීය දන්ඩනය දේන්න.බොහොම හොද තීරණයක්.👍👍👍
2026-08-10 22:28:18
12
noty kella :
එතොකොට ලන්කාවෙ බාගෙට බාගයක් මරනවද 😒
2026-08-10 19:46:36
36
kumudu කුමුදු 🇦🇪 :
2050th obamai janapathi🥰🥰🥰AKD sr
2026-08-10 14:13:19
37
MR KSHU official✅ :
මරන්න එපා හදන්න මේක බෞද්ධ රටක්
2026-08-10 13:50:00
35
Kenuri Kenuri :
ඇත්තටම මේ නිතිය ක්‍රියාත්මක වෙනව නම් අපේ ජනතාව වාසනා වන්තයි ලමා අපචාර ස්ත්‍රිරි දුෂන මත්ද්‍රව්‍ය මේ හෙතුමත මිනිස් ජීවිත වල සාමය සතුට පලා ගොසින් මානසික පීඩනයෙන් විදවනවා අපේ ලංකාවට අනිවාර්යෙන්ම මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම හොදයි 🙏🙏🙏🙏
2026-08-10 18:41:47
13
athula :
ජයවේවා මාලිමාවට
2026-08-10 13:47:17
19
🇱🇰 රුහුණුපුර නාසිවාදියා 🇰🇼 :
හැබැයි මරණ දඬුවම කියන්නේ මහජන බදු මුදල් වලින් කන්න දිදී ඇතුලෙ දාලා තියා ගන්න එක නෙවෙයි
2026-08-10 14:46:30
56
Pravin Vinsara :
respect මේ නිතිය ක්‍රියාත්මක වුනොත් මම හැමදාම jvp එකට චන්දේ දෙඅව
2026-08-10 19:34:27
10
To see more videos from user @adaderanasinhala, please go to the Tikwm homepage.
Other Videos
#ROBIN #ROBINSUMMERETTO || [𝐢𝐝: 𝐦𝐲] часть на коллаб, вот да. #HonkaiStarRail #hsr #hoyoverse #mihoyo #fup #on #recommendations #tyupfhe
Meri Jan Hai Wo💖✨🤭Hayee Song🫀🤍🥀 #fyp #viralvideo #trendingsong #unfreezemyaccount #rk_music010
#paratiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii # paro laboral# 3 de febrero#foryou
#tiktokgrowthchallenge
тот самый вайб летних фотосессий тгк: Сушечка | SushaJ #robinsummeretto #зарянкаяснопея #зарянка #robinhonkaistarrail #HonkaiStarRail #cosplay #косплей
I miss the hype she had before her release #genshin #GenshinImpact #arlecchino #genshinedit #arle
About
Robot
API
Legal
Privacy Policy