Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@purbelikiratikanxa335:
ᤐᤢᤷᤒᤣᤗᤡ _ᤁᤡᤖᤠᤋᤡ_ᤁᤠᤴᤜᤠ
Open In TikTok:
Region: KW
Monday 10 August 2026 13:28:12 GMT
448
52
0
9
Music
Download
No Watermark .mp4 (
4.06MB
)
No Watermark(HD) .mp4 (
4.06MB
)
Watermark .mp4 (
7.64MB
)
Music .mp3
Comments
There are no more comments for this video.
To see more videos from user @purbelikiratikanxa335, please go to the Tikwm homepage.
Other Videos
Motul 4T 5100 10W40 15W50 1L Oli motor original
Terjebak di transaksi alam gaib saat Selasa Kliwon Gunung Argopuro Pengalaman pendaki solo yang melanggar pantangan dan terjebak di transaksi alam gaib saat Selasa Kliwon. Aris, seorang pendaki sekaligus kreator konten yang ambisius. Ia memutuskan mendaki Gunung Argopuro sendirian demi membuktikan mitos Pasar Dieng di malam Selasa Kliwon. #ceritahoror #nadia #horortiktok #kisahseram #misteri
FILE BACK JUMP/JIGEL PC Gratis ke sini👇 https://whatsapp.com/channel/0029Vb8LVYk3AzNLiIgRPI2C WORK ✅ ANTI BAN✅ AMAN AKUN UTAMA✅ #pesta9 #FreeFire #elitecees🥴🤙 #gameplayff #foryoupage
con mis tetes😬 jajajajajaja (no se que efecto raro me sale en la boca)
موت سے کہو آ جاؤ ہم سے صلح کرے۔ وہ شخص ہی بدل گیا جس کے لیے ہم زندہ تھے۔😔 #fyp #viral #unfreezemyaccount #rania_writes #dontunderviewmyvideos🥀
ජීවිතේ දිනන්න අපි කරපු කැපවීම් ගැන නිදහසේ කතා කරන්න පුළුවන් දවසක් අපිටත් එයි…!! 🥹❤️🩹 අද අපි හිනාවෙලා හිටියට මේ හිනාව පිටිපස්සේ කොච්චර කඳුළු තියෙනවද කියලා කවුරුත් දන්නේ නෑ… අද අපි නිහඬව ඉන්නවාට කිසිම දෙයක් නොකරන මිනිස්සු කියලා හිතන අය ඇති… ඒත් අපි දන්නවා, අපි කොච්චර රෑවල් නිදි නැතුව ගෙවුවද කියලා… අනිත් අය සතුටින් නිදාගන්න වෙලාවේ අපි අපේ හීන වෙනුවෙන් අනාගතය ගැන හිතමින් තනියම සටන් කරපු රෑවල් තිබුණා… අපිට ආස දේවල් ගොඩක් අතහැරියා… අපිට වටින මිනිස්සු සමහර වෙලාවට ඈත් කළා… විනෝද වෙන්න තිබුණු කාලය වැඩ කරන්න දුන්නා… සතුටින් ගෙවන්න තිබුණු තරුණ කාලය අනාගතයක් වෙනුවෙන් නිහඬවම කැප කළා… ඒ හැමදේම කළේ කවුරුත් අත්පුඩි ගහයි කියලා නෙමෙයි… කවදාහරි අපේම ජීවිතේ ගැන අපිට ආඩම්බරයෙන් කතා කරන්න පුළුවන් වෙයි කියලා… 🥹 සමහරු ඇහුවා, “ඇයි මෙච්චර මහන්සි වෙන්නේ?” කියලා… සමහරු කිව්වා, “ජීවිතේ විඳින්නෙ නැද්ද?” කියලා… තවත් සමහරු අපේ නිහඬකම දුර්වලකමක් කියලා හිතුවා… ඒත් අපි කිසි දෙයක් කිව්වේ නෑ… මොකද අපිට පැහැදිලි කරන්න ඕනේ වුණේ නෑ… අපි ගෙවන දුක අපිටම තේරුණා නම් ඒ ඇති කියලා හිතුවා… ❤️🩹 කවදාහරි මේ දවස් පරණ මතක වෙයි… අද අපි බලාගෙන ඉන්න ඒ අවස්ථාව ලැබෙයි… අද අපිට නැති දේවල් එදා අපේ අතේ තියෙයි… අද අපිට හිනාවෙන්න බැරි සමහර දේවල් එදා මතක් කරලා අපිම හිනාවෙයි… එදා කෙනෙක් අහයි, “කොහොමද උඹ මේ තැනට ආවේ?” කියලා… එදා අපිට වචන ගොඩක් කියන්න පුළුවන්… අපි නිදාගත්තේ නැති රෑවල් ගැන… අපි අතහැරපු දේවල් ගැන… අපි දරාගත්ත දේවල් ගැන… අපිව විශ්වාස නොකළ මිනිස්සු ගැන… අපිටම අපිව සැක හිතුණු දවස් ගැන… ඒත් ඒ හැම කතාවක්ම කියද්දි අපේ ඇස්වල කඳුළු තියෙයි… මොකද ඒ කඳුළු දුකේ කඳුළු නෙමෙයි… “අපිට පුළුවන් වුණා” කියන සතුටේ කඳුළු… 🥹❤️🩹 ඒ නිසා අද මොන තරම් අමාරු වුණත් තව ටිකක් ඉවසමු… මොන තරම් පරක්කු වුණත් අපේ ගමන නවත්තන්න එපා… අනිත් අයගේ වේගය බලලා අපේ ගමන අවතක්සේරු කරන්න එපා… අපේ කතාව තවම ඉවර නෑ… අද අපි ලියන්නේ කඳුළින් තෙමුණු පිටු වෙන්න පුළුවන්… ඒත් කවදාහරි ඒ පිටුම අපේ ජයග්‍රහණයේ ලස්සනම කතාව වෙයි… 🤍 එදා… අපි නිදහසේ ඉඳගෙන අද දරාගන්න මේ හැමදේම ගැන කතා කරමු… “අපිට කොච්චර අමාරු වුණාද…” කියලා මතක් කරමු… “ඒත් අපි නතර වුණේ නෑ…” කියලා හිනාවෙමු… ජීවිතේ දිනන්න අපි කරපු කැපවීම් ගැන නිදහසේ කතා කරන්න පුළුවන් ඒ දවස… අපිටත් එයි… අනිවාර්යයෙන්ම එයි…!! 🥹❤️🩹✨ එතකම් කඳුළු තිබුණත් ඉදිරියට යමු… මහන්සියි නම් ටිකක් විවේක ගමු… ඒත් අපේ හීන අතහැරලා අපේ කතාව අතරමගින් අවසන් කරන්නේ නැතුව… 🤍🥹 #popular #xyow_2 #fypage
About
Robot
API
Legal
Privacy Policy