Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@wanesatv: කන්ටේනර් රියදුරු විෂ මතින් ඉදලා" මීගමුව අනතුරේ නොදන්න කතන්දරේ මව කට අරී
WANESA TV
Open In TikTok:
Region: LK
Monday 10 August 2026 13:42:54 GMT
1027460
87772
2673
4271
Music
Download
No Watermark .mp4 (
37.62MB
)
No Watermark(HD) .mp4 (
21.6MB
)
Watermark .mp4 (
23.56MB
)
Music .mp3
Comments
Ruchi :
මමත් දැක්කා 20 ටත් අඩුවෙන් වගේ ආවෙ...නෑ නෑ බයික් දෙක තල්ලු කරං ආවෙ...
2026-08-10 14:10:23
2549
Mr_DilZ🇱🇰|🇯🇵 :
ළමයි මොන වැරැද්ද කරත් අම්මලා එහෙමයි බන් ❤️
2026-08-10 14:48:13
3594
Sanidu Mihisara :
අපෙ අම්මට තමයි බැරි මම වැරැද්දක් කරාම මගෙ පැත්තට කතා කරන්න 😒
2026-08-11 02:41:51
1407
Loshana Adeesh Nethsara :
කන්ටේනර් driver වැරදි නෑ.... මැරිච්ච කොල්ලෝ දෙන්නා වැරදි නෑ... අම්මා වැරදිත් නෑ..... මේක බලපු මට තමා වැරදුනේ.... 🥺
2026-08-10 18:07:49
867
Rasanka wimalasena :
මහින්ද මහත්තයා තමයි වැරදි...🥹
2026-08-10 14:52:08
770
🇵 🇴 🇩 🇮 🇨 🇭 🇪 🇫 🇦 :
උබලා දැන් මේ අම්මට බැනපල්ලා ඒ අම්මා විතරයි දන්නේ ඒ වේදනාව🙂❤️🩹
2026-08-10 16:51:16
391
AJ :
කන්ටේනරේ තමයි රේස් ගියේ
2026-08-11 01:59:13
683
SWETH :
කන්ටේනර් දෙකක් race ගිහිං reverse කරපු ns එකේ හැප්පුන seen එක නේද මේ..
2026-08-11 10:18:07
286
Dr. Ducky 🐣 :
අන්තිමේ cctv තමා බොරු කරලා තියෙන්නෙ 🙂💔
2026-08-10 17:46:30
527
자므르 🙋♂️ :
කවුරුවුනත් අම්මෙක්ට තමන්ගෙ එකා හොඳයිනෙ..මුකුත් කියන්න හොඳනෑ. ඒත් අපි දැක්කනෙ දේවතාඑලි එන වේගෙ 🙃
2026-08-10 13:53:37
509
𝑲𝒂𝒗𝒊𝒚𝒂 🐼🍁 :
එතකොට කන්ටේනර් එකද race ගිහින් තියෙන්නෙ 😒💔
2026-08-11 08:28:19
78
Isuva 🇱🇰 :
අපි ඔටුවොනෙ
2026-08-10 13:48:02
231
Binesha 🧿🌻 :
අම්මලා කරන ලොකුම වැරැද් තමා තමන්ගෙ දරැවා කොච්චර වැරදි වුනත් දරැවව සුද්ද කරන්න හදන එක. කොහොමද ඉතිං දරැවෙක් තේරැම් ගන්නෙ එයාලා කරන වැරදි 😒
2026-08-10 16:12:34
171
SHENUWA FDO :
අන්තිමට පුතලා හරි.නිතිය වැරදි😂
2026-08-10 17:57:13
213
What is truth :
කන්ටේනර් එක අධික වේගයෙන් රේස් පැදීමෙන් පාර හරහා මාරු වෙච්ච බයිසිකල් දෙකක් අනතුරට ලක් කරලා.
2026-08-11 02:48:13
81
nethu nethu :
හ්ම්ම් අපිත් දැක්කා අම්මේ මීටරේ නතර වෙලා තිබුන තැන දරුවො වැරදි කරනකොට සුද්ද කරන අම්මලා ඉන්නකම් මේ රටේ කොල්ලො හදන්න බෑ.. 🙏🥰
2026-08-10 21:19:50
9
𝗦🕷️ :
කොල්ලො දෙන්නා bike දෙක තල්ලු කරන්නෙ අවේ driver තමා මං දැකපු විදිහට trailer එකෙන් දමලා ගැහුවෙ දෙකට කැඩෙන්න
2026-08-11 14:01:15
61
~^N 🐼💋🎀 :
ඒ අම්මට බනින්නෙපා ඒ අම්මාගෙ වෙදනාව උබලට පෙන්නෙ නෑ 🥺❤️🩹
2026-08-11 04:27:54
26
𝙉!𝙠𝙚𝙨𝙝♠️ :
ඔව් රේස් ට්රැක් එකේනේ බයික් පැද්දෙ එකයි කැඩුනෙ දෙකට 🥺💔
2026-08-11 17:10:36
5
कृष्णनाथ.🌲🌲🇱🇰🇱🇰 :
මට අවුරුදු 21දීත් අම්මා දොර පොල්ලෙන් ගහලා තියෙනවා රාත්රි10 පහුවෙලා ගෙදර අවා කියලා..
2026-08-10 19:46:55
77
©Blàçk|
ඇත්ත...රිය සහයකයෙක් දාන්න තිබ්බ...මොනව උනත් උට තිබ්බ අරුන් දෙන්න එන වේගෙ දැකල ටේලර් එක පොඩ්ඩක් උස්සල දෙන්න උන් දෙන්නට යන්න...අපරාදෙ 🙂
2026-08-11 06:53:34
78
𝔜𝔞𝔰𝔥 🫀🌸 :
ලමයි වැරැදි කරනකොට සුද්ද කරාම මෙහෙම වෙනවා දුකක් උනත් ඇත්ත එක බලන්නකෝ මැරිලත් ඒ ලමයව සුද්ද කරන විදිහ අම්මට කොච්චර ලමයි වටිනවා උනත් වැරැදි සුද්ද කරන්න එපා විදවන්න වෙනවාමයි 🥺🫸
2026-08-10 16:08:50
253
Shanuka 🤍 :
අරැන් දෙන්නගෙන් අහලා කියනවා වගේනේ 😳
2026-08-10 14:58:50
460
𝗛𝗘𝗟𝗟𝗢 𝗔𝗜 :
මට හිතෙන්නේ අපි තමා රේස් පැදලා තියෙන්නේ
2026-08-11 12:12:02
16
blue 💙🦋 :
ඉතින් පාරේ ගහක් වැටිලා තිබ්බානම් ගහේ ලයිට් දාගෙනද වැටෙන්නේ
2026-08-10 20:37:08
287
To see more videos from user @wanesatv, please go to the Tikwm homepage.
Other Videos
js try it yall 👇
#tiktoklive #livehighlights
#onthisday
A-Khuôn làm viên đá bò cao ngũ #khuônlamda #khaylamdahinhbo #xuhuongtiktok
Không môn đăng hộ đối
About
Robot
API
Legal
Privacy Policy