@pathum_sandaru: "ආවාරයක හමුවුන, අයිතිය නැති උන මං ආසම ඇබ්බැහිය උඹ. මේ හීනයේ තනි උන, මමත් නොදැනීම අසම්මතයක පැටලුන. කොහොම ඉන්නද නැති උනොත් දවසක ඔය හුස්ම ටික." ❤️‍🩹 "මගේ සතුට තිබුනේ මට හීනෙකින්වත් ලං වෙන්න බැරි හිතක.. මගෙ ලඟ ඔයා ඉන්න එක තරම් මේ ලොකයේ කිසිම හැඟිමක් මට වටින්නෙ නෑ. මං දන්නවා මං රකින්නෙ වෙන කෙනෙක්ට අයිති නුඹව කමක් නෑ ඈතින් හරි දරාගෙන ඉන්නම් හොර රහසේම.. දවසක යන්න වෙයි නේද ඔයාට මගෙන් ඈතකට එහෙම උනොත් මම තනි වෙයි සඳහටම.. මම පැතුව සෙනෙහෙ මහා මෙරක් බරයි ඔය උරහිස ලඟ.. හීන දැක්කට ඇවිදන් යන්න අත් අල්ලන් විදී වල මට බැරි වෙයි කවදාවත් එහෙම නුඹ ලඟ දැවෙටෙන්න.. අනේ මං වෙනුවෙන් දීපු හුස්ම ටික විතරක් ඔයා ලඟ තියා ගන්න.. දන්නවද ? මගේ ප්‍රේමය නුඹ ලඟයි මේ ආත්මයටම" ! 🤍 #paratiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii🦋 #foryou #💔 #brokenheart #viralvideo

Silent_story✨
Silent_story✨
Open In TikTok:
Region: LK
Monday 10 August 2026 14:29:14 GMT
7734
402
4
89

Music

Download

Comments

chanula.fernando
Chanula Fernando :
adareda , aithiyada wadiyen bara 😖💔
2026-08-14 02:40:09
1
sanjeewani_00
🇱🇰 SANJEEWANI :
@8.6 🇮🇹
2026-09-05 17:45:47
0
supipi_girl345
Supipi Prabodha :
@🌹~🌹~Hasi~🌹~🌹
2026-08-27 07:57:41
1
harshaamarasinghe1026
Harsh 💔🌏 :
🥺🥺🥺
2026-08-21 11:20:45
1
To see more videos from user @pathum_sandaru, please go to the Tikwm homepage.

Other Videos


About