@chaves.imortal:

Chaves imortal
Chaves imortal
Open In TikTok:
Region: BR
Monday 10 August 2026 15:35:33 GMT
628
75
3
0

Music

Download

Comments

raimundo.gonalves274
Raimundo Gonçalves Bastos :
🥰🥰🥰🥰🥰🥰😅😅😅🥺🥺🥺🥺🥺🥺😁😁😁err🥺🥺🥺🥺🥺🥺😂😂😂😂😂😂😁😁😁😁😁😁xfff é o que mais ww
2026-08-10 15:44:41
1
gelson.silva98
Gelson Silva :
🥰🥰🥰
2026-08-10 15:41:06
0
To see more videos from user @chaves.imortal, please go to the Tikwm homepage.

Other Videos

කවදාවත් මම කාගෙන්වත් ආදරේ ඉල්ලුවේ නැහැ… මට ඕන වුණේ එක දෙයක් විතරයි— මගේ අඩුපාඩුත් එක්කම මාව තෝරගන්න එක හිතක්. ඒත් අවසානයේ හැමදාම මම තනිවෙලා ඉතුරු වෙනවා… අඩුම ඒ දවස වෙද්දී මට මමවත් නෑ.... ඒ වෙලාවට මගේ හිත මගෙන් අහනවා— “මගේ ආදරේ මදි වුණාද… නැත්නම් මම මදි වුණාද?” මම ආදරේ කරන කෙනාව අහගෙන හිටියා, එයා වැටුණාම අල්ලගත්තා, “මම ඉන්නවා” කියලා කියන්න හැම වෙලාවකම උත්සාහ කළා....... ඒත් මට කවුරුහරි ඕනේ වුන හැම වේලාවෙම... “මම ඉන්නවා” කියන්න මං වෙනුවෙන්  කවුරුත් හිටියේ නැහැ... ඒ නිසා දැන් මට බයයි ආයෙත් කෙනෙක්ට හිත දෙන්න… මොකද මම දන්නවා, මම ආදරේ කළොත් ආයෙත් මම මාවම අමතක කරලා ඒ කෙනාව මගේ මුළු ලෝකයම කරගන්නවා කියලා. ඒත් මට වැඩියෙන්ම රිදෙන්නේ කෙනෙක් මාව අතහැරලා ගිය එක නෙමෙයි… මම  ඒ කෙනාට මදි වුනාද කියලා මම මාවම සැක කරන්න පටන් ගත්ත එක. මටත් ඕනේ නෑ කාගෙවත් විකල්පයක්  වෙන්න නෙමෙයි… මට ඕනේ කෙනෙක්ගේ පළමු තේරීම වෙන්න. ඉතින් සමහරවිට මම ආදරේ ලබන්න වටින්නේ නැති කෙනෙක් නොවෙන්න ඇති... මගේ වටිනාකම නොදකින මිනිස්සු ඉස්සරහ මම මගේ මුළු හිතම දිගැහැරියා වෙන්නැති... #pyffffffffffffffffffffffffffffffffffffff #foryou #_ryuu_ #fyppppppppppppppppppppppp #viral

About