@diya..644: අනතුර වෙච්ච ළමයි ගේ අම්මා ඇත්තටම එදා දවස වෙච්ච සිදුවීම කියයි කොච්චර නම් වේදනාවක් හිතේ තියන් ඉන්නවත් 🥺💔 සමහර මිනිස්සු ඉන්නවා උන්ට කිසිම හිතක් පපුවක් නැති.. උබලා අපි වගෙ කොල්ලො දෙන්නෙක් ඒ කවුරුත් හිතලා තමන් ජිවිතේ නැති කරගන්නෙ නෑ.. වෙලාව ආවම අපි කාටත් යන්න වෙනවා උන් දෙන්නා එදා ඒ රේස් එක පැද්දෙ නැති උනත් වෙන මොනා හරි වෙලා උන් දෙන්න නැති වෙන්න තිබ්බා... සමහර comments දැක්කම ලංකාවෙ මනුස්සයන්ගෙ පහත් තත්වෙ හොදට පෙනවා • එක එක පෝස්ට් ද‍ාල එවා දකින එයාලගෙ පවුලෙ අය තව කොච්චර ගින්දරක් එනවා ඇතිද කියලා පොඩ්ඩක් හිතන්න බැරිද.. කොච්චර කිවාත් දාන මනුස්සයා දානවා උබලටත් උනානම් බලන්න පුලුවන්.. හැලි ලියන්න ඕනෙ නැ ... සරලවම කිව්වොත් කන්ටේනර් එකක් හරවද්දි driver එක්ක ඉන්න සහයක බැහැලා පාරෙ වාහන ගැන ආවධානෙන් ඉන්න ඔනේ එකයි සහයක කෙනෙක් ඉන්නේ මෙතන දෙන්නම කන්ටේනර් එක ඇතුලෙ ඉදලා තියෙන්නෙ බස් එකෙ කොන්දොස්තර උනත් බස් එක හරවද්දි බස් එකෙන් බැහැලා පාර එන වාහන නවත්තනවා ඉතිම් මෙච්චර ලොකු වාහනයක් සහයක එලියට ඇවිල්ලා පොඩ්ඩක් බලන්න බරි උනාද #💔🥺🥀 #lahorepakistan #maleenhancement #goviral

𝓭𝓲𝔂𝓪 🌷
𝓭𝓲𝔂𝓪 🌷
Open In TikTok:
Region: LK
Monday 10 August 2026 17:35:54 GMT
4324
420
8
16

Music

Download

Comments

ai_am_khan
iamkhan :
den weradi truck eke kenada
2026-08-10 19:21:16
1
sasindu2116
Sasindu :
👌👌👌👌
2026-08-10 18:31:37
0
roshan.kumara51
Roshan Kumara :
60/70 ගියානම් බ්‍රෙක් ගහ ගන්න තිබ්බනේ.දැන් කාට වැරැද කිවත් වැඩක් නෑ.
2026-08-10 19:08:55
3
sudume5
🌹⃝❤️࿔⃟࿔අනු🌹⃝❤️࿔⃟࿔ :
අම්මගෙ වෙදනව ඇති එත් අයි දරුවන්ගෙ වැරදි පෙන්නෙ නැතුව වැරද්ද වෙන මිනිස්සු පිට පටවන්නෙ. දරුව මැරුන කියලා වන්දි ගන්නද
2026-08-10 19:45:41
0
user4615383501503
වින්දයා හර්ෂනි :
🥰🥰🥰
2026-08-15 05:27:00
0
avishkaperera15
avishka🤪 :
🥰🥰🥰
2026-08-10 19:42:28
0
janeesh.nimsara
❧❧𝗝𝗔𝗡𝗘𝗘 ❧❧💐🥀 :
😪
2026-08-10 17:44:41
0
sr_dj_srilanka
SR DJ ❤️🎼🎚🎹 :
🥰
2026-08-15 15:49:41
0
To see more videos from user @diya..644, please go to the Tikwm homepage.

Other Videos


About