@_dilshan_.xx: ඔයාගේ ජීවිතේට අලුත් කෙනෙක් ආවා කියලා, දැනගත්තු මුල්මම දවසේ මම කලෙ අපි දෙන්නගෙ Photo ,video save කරලා දාපු Gallery එක බලපු එක..🙂 හරි ලස්සන දවස් හවස් එක්ක එකතුවුනු මතක මහ හුගක් අපෙ ගැලරි එකෙ දාස් ගානක් එකතුවෙලා තිබුනා.. ලේසි නෑ අවුරුදු ගානක් ! එක හුස්මට ඒ හැම එකක්ම බලාගෙන බලාගෙන ගිහින් ආයෙ කවදාවත් ගන්නම බැරිවෙන්න මන් ඒ හැම photo,video එකක්ම delete කරලා දැම්මා.. දැන් ඒ මතක මට අයිති නෑ.. ඒවා දැන් සම්පුර්ණයෙන් ම වෙන කෙනෙක්ගෙ.. සමහර වෙලාවට අමාරුවෙන් උනත් හිත හදාගන්න ඔනෙ කියලා හිතලා හැරෙන්න ඔනෙ තප්පර වලදි අපි හිටියෙ ඒ මිනිස්සුන්ගෙ හිත් වල අඩියෙම.. ආයෙ ඒ හිතින් අයින් වෙන්න වත් බැරි ගැඹුරක.. ඒ මතක එකින් එක ඩිලිට් වෙලා යනකොට කදුලුත් හිමින් සැරෙ ෆෝන් එක උඩටම වැටෙනකොට ආයෙ මට ඒ මතක වල ජීවත් වෙන්න වෙන්නෑ නේද කියලා මතක් වෙද්දි දන්නවද මට නොසෑහෙන්න රිදුනා.. මගෙ ආදරෙ ටිකකට හරි දැක්කනම් මාව ආදරෙ ටිකකට හරි තෙරුන් ගත්තනම් ඔයාට තිබුනා එකපාරම මාව අතෑරල දාන්නැතුව ඉන්න.. හරි අමාරුවෙන් ඔයාවත් දරාගෙන අල්ලන් ඉද්දි අන්තිම මොහොතෙ ඔයත් මාව නිකරුනෙ අතෑරලා දැම්මා... මාව එපාම කියලා වෙන කෙනෙක්ව ඕනෙම වුනා.. දැනෙන්නෙ නැත්තන් අයින් වෙන්න ඕනෙ තමයි ඔයා මට අවසාන පාරටත් ආදරෙ කියන්නෙ වේදනාවක් කියලා කියලා දුන්නා..💔 #capcut #foryoupage #creatorsearchinsights #Quotes #Dilshan
Akalanka Dilshan 🧿📍
Region: LK
Monday 10 August 2026 18:13:39 GMT
Music
Download
Comments
𓊝﹏𝙆ᴀ𝒘𝒆𝒆 ᥫ᭡ ⋆.˚ :
godak aya apita adare karanne time pass karaganna🙂
2026-08-10 18:16:24
0
Harindu Chamod :
🖤
2026-08-10 20:20:36
0
@_Methuu💋👀💫 :
🙂❤️
2026-08-11 00:43:28
0
To see more videos from user @_dilshan_.xx, please go to the Tikwm
homepage.