@hirunews: #HiruNews #HiruNewslk #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Tuesday 11 August 2026 01:34:43 GMT
199968
14957
499
1236

Music

Download

Comments

prageeth.harshana3
prageeth harshana :
කිසි එකෙක්ට බය වෙන්නෙ නැතිව මේ දේ කරන්න. අනුරට 2029 ආයෙත් ජනාධිපති වෙන්න මේකම ඇති..👍
2026-08-11 03:56:15
248
sugath12345c
𝒮𝓊𝑔𝒶𝓉𝒽 𝒸 𝒷𝒶𝓃𝒹𝒶𝓇𝒶 :
ඕකම ඇති අනුර ට 2029 ජනාධිපති වෙන්න
2026-08-11 02:40:14
274
waththe.kandage.s
waththekandagesah :
අනිවාර්යෙන්ම මේක තමයි වෙන්න ඕනී....Respect AKD 🫡
2026-08-11 04:06:02
2
user43198125829915
sheema Reeha :
මත්ද්‍රව්‍යෝ අපරාධට මරණ දඬුවම නම් කුඩු අතින් දාලා අල්ලන පොලිස් කාරයට මොන දඬුවමද දෙන්නේ ඒකටත් දඬුවමක් නියම කරන්න එතකොට තමා ඒකත් අඩුවෙන්නේ
2026-08-11 02:53:18
51
user1996943088251
H M S kumara :
අන්න නියමයි ක්‍රියාත්මක වෙනවනම් සුපිරි🥰
2026-08-11 02:45:31
98
offixl_chandi
නෙතු ❤️❤️❤️ :
ජනාධිපතිතුමාට ජය වේවා නීතිය ක්‍රියාත්මක කරන්න
2026-08-11 05:38:57
2
chef.bucha
Dimuth —gamage🇯🇵🇲🇻🇦🇪 :
Good job 👏
2026-08-11 06:15:29
1
wasana.wasana3679
🇱🇰Wasana📚 Wasana🇶🇦 :
සාකච්ඡා ස්තීර වේවා....🙏🙏🙏
2026-08-11 12:35:48
3
dilunimsaransanje
Dilu Nimsara Gunarathna :
වෙන්න ඕන මේ දේ. බන්ධනාගාරය කියපුහාම මිනිසුන් බය වෙන්න ඕනා.රටේ නීතීය මීට වඩා දැඩ් වෙන්න ඕන.නැත්නම් මේ රටේ අහිංසක දරුවන්ට රටක් නැති වෙනවා🙏
2026-08-11 05:27:57
12
black.tiger7726
Black Tiger 😉😉 :
KING AKD🥰🥰🥰🥰
2026-08-11 03:31:53
3
s.shasha7
❤️S❤️Shasha❤️🇱🇰🌎🇲🇻 :
නියමයි රට ගොඩ ජය වේවා ජනාධිපතිතුමට🥰
2026-08-11 04:58:44
14
rockstar00702
Rock :
Good work plz dooo👌👌👌
2026-08-11 02:23:14
27
its.me.chalana
it's me chalana :
Akd
2026-08-11 02:43:17
33
user5282079450277
මංජු :
එක නමි හොදයි ඉදිරි අනාගතයේ අපෙ දරුවන්ට හොද දෙයක් වෙන්න ඔනි 🙏
2026-08-11 04:47:48
8
gwhashan
Hashan HC :
අන්න අන්න තැනට එනවා එනවා
2026-08-11 02:58:31
12
muthumadura273
🇱🇰MUTHU 🇱🇧🪷 :
ජය වේවා ජනාධිපතිතුමනි🥰🥰🥰
2026-08-11 06:20:34
7
stanley_roshan_w_jayakod
Stanley Roshan W. Jayakodi✝️ :
wow good
2026-08-11 02:50:54
2
welipitiya_
WeLiPiTiYa_ :
අනේ ක්‍රියාත්මක වෙනවනම් 🎉🎉🎉
2026-08-11 03:09:39
7
sankadilka
Sanka :
ekenma respect ❤🫡
2026-08-11 02:55:46
5
.s19.6
< S 🔞 :
එක හොදයි 🙏
2026-08-11 02:26:29
6
shiranthi78
shiranthi :
ඒක හොදයි.මුන් විකුණලා අහු උණම 54 න් ඇතුළට යනවා.එ ඇවිල්ලා හරියට ලොකු දෙයක් කලා වගේ ආයේ විකුණනවා බයක් නෑ.නීති ලිහිල් නිසා.මේක හොදයි.මරන.දඩුවම.දුන්නට මරන්නේ නැහැනේ.හීවිතාන්තේ දක්වා හිරේ ඉදි.
2026-08-11 03:51:24
6
nimala.madhushani
Nimala Madhushani :
niyamai jayawewa. ehema karanam. ape rata hadenawa. janadipathi thumani. ❤️❤️❤️❤️❤️👍👍👍👍
2026-08-11 02:28:08
5
pilishathiwanki1
🦋Pilisha Thiwanki🦋 :
ඉතින් මත්ද්‍රව්‍ය ටොන් ගනන් ගෙන්නන එක නතර කරානම් ඉවරයිනේ
2026-08-11 09:07:08
3
depal578
DEPAL :
2026-08-11 03:38:37
1
thoughts_350
thoughts_350 :
පාසල්වල මත්ද්‍රව්‍ය වලක්වනවා නම් ලොකු දෙයක් අප්පා.
2026-08-11 03:53:33
5
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About