@sandaru.story: මිනිස්සුන්ගේ සැබෑ වටිනාකමේ යථාර්ථය... 🥺 The Harsh Reality of Conditional Relationships... 🖤 "දවසක් දෙකක්, සතියක් සද්ද නැතුව ඉඳලා බලපං ඔය උබට උදව්දෙන්න කතාකරන එවුන්ට, උබව මතක තියෙයිද කියලා නිකමටවත් අහයිද කියලා බලපං උඹ හොදින්ද කියලා මිනිස්සුන්ට අපිව ඕනේ උදව්වක් උවමනා වුනාම විතරයි අනිත් වෙලාවට, උන්ගේ ජීවිතවල අපි, කිසි වටිනාකමක් නැති මිනිස්සු" අපි හැමෝටම උදව් කරගෙන, හැමෝම ගැන හොයලා බලද්දී අපිට හිතෙන්නේ ඒ අයත් අපිට ඒ විදිහටම සලකයි කියලා. ඒත් දවස් කිහිපයක් සද්ද නැතුව නිහඬව ඉඳලා බලන්න... එතකොට තේරෙයි ඒ අයට අපිව මතක් වෙන්නේ උදව්වක් අවශ්‍ය වුණාම විතරයි කියලා. අපේ සුවදුක් හොයන්න, අපි හොඳින්ද කියලා අහන්න කවුරුවත් නැහැ. ඒකයි ජීවිතයේ තියෙන තිත්තම යථාර්ථය...! 🖤 =====❤️❤️💗❤️❤️===== The Harsh Reality of Conditional Relationships... 🖤 "Stay quiet for a day or two, maybe for a whole week... and see if those who always call you to offer help even remember you exist. See if they ever bother to ask, 'Are you doing okay?' People only need us when they require a favor. At all other times, in their lives, we hold absolutely no value..." We often give our time and energy to people, believing they value us the same way, my precious. But the moment you stop reaching out first, you realize how conditional their presence was. Many people only keep you around for what you can offer them, not for who you are. Realizing your worth means stepping away from where you are only needed, not valued, my soul...! 🖤 සඳරු (Sandaru) - 💞 #sandaru #romantic #lovestory #story #foryou
Sandaru
Region: LK
Tuesday 11 August 2026 01:40:00 GMT
Music
Download
Comments
නොටී පැංචා 19 :
අැත්ත මොනවා කරන්නද බං අන්තිමෙට මම විතරයි අනේ මේවෙලාවේ කවුරැ හරි ලග හිටියනං😔
2026-09-02 06:12:05
1
nimali sepalika :
aniwaren
2026-08-11 02:12:31
2
ko :
aniwa
2026-09-12 13:55:38
1
අපේ හිත හොද නිසා තමයි වරදින්නෙ :
එක නම් ඇත්ත 👍
2026-09-07 06:25:03
1
susantha kumara😶🌫️❤️🔥👀 :
එක ඇත්තම ඇත්ත බ්‍රද❤️
2026-09-07 16:44:56
1
➣🎤🎸💔♱pihu baba🎸💔🎤 :
සරාවටම💔☜
2026-09-06 14:38:57
1
laki2012346 :
අනිවාර්යයෙන්ම පට්ටම දුකයි මනුස්සයො ගැන හිතද්දි😔😔
2026-08-19 16:34:36
1
jaga :
hm
2026-09-06 12:16:56
1
🫵🖤🫵හිතුමතේ ජීවිතේ 🫵🖤🫵 :
hmm
2026-09-01 05:06:36
1
N_e_t_h_u^^✓ :
හ්ම්ම් ඇත්ත 😔😔😔
2026-08-25 02:56:45
1
isuru sampath 54 :
❤️🩹🥺ඒකනම් ඇත්ත
2026-08-12 09:54:43
1
❤️🩹💔💔❤️🩹❤️🩹 :
හ්ම් 💔
2026-08-12 15:25:58
1
gamni kumara :
💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗Hi
2026-08-12 14:03:29
1
imeshudayanga12 :
Aniwaryenma
2026-08-15 09:11:02
1
Bandara Wijesundara :
👍
2026-08-13 10:25:58
1
NEO ALPHA :
hm 😔😟
2026-09-05 15:23:33
1
Aravinda Bandara :
hm
2026-08-11 03:06:09
2
S.J. video 🇱🇰🇱🇰♥️♥️👍 :
hmm
2026-08-29 18:45:55
1
chandima🌸❤️🩹 :
එකනම් ඇත්ත
2026-08-12 14:26:40
1
♦➺රියල් 🔥➺නපුරු 🔥➺සුද්දා ➺♦ :
hmmmmm😔😔😔😔😔
2026-08-12 15:23:56
1
Heenatiyana Nandaloka :
ඒකනම් ඇත්ත 🥺
2026-09-15 11:34:34
1
user7971180511816 :
🥰🥰🥰🥰🥰🥰
2026-08-11 01:44:47
2
Ahinsa ❤️🌸😻 :
❤️❤️❤️
2026-09-04 00:19:01
1
Buddika maduranga D❤️R🇦🇪 :
❤️👍
2026-08-12 22:49:11
1
dinoosadilranga :
😂😂😂😂😂😂😂
2026-08-11 15:45:27
2
To see more videos from user @sandaru.story, please go to the Tikwm
homepage.