@vidushan003: ඉස්සර අපේ අගෝස්තුව 🥹🕊️💫 #augustvacation #catoon #අගෝස්තුනිවාඩුව #viral #foryou

Vidu Shan ☾
Vidu Shan ☾
Open In TikTok:
Region: LK
Tuesday 11 August 2026 02:19:55 GMT
144971
20209
223
973

Music

Download

Comments

shashika.akash8
Shashika Akash :
Old is gold❤️aye enne nahane e kale😮‍💨
2026-08-11 17:54:08
5
cs.s55
Cs s :
අපිට මේ කතාවලින් මගැරුනෙ අපෙ ළමා කාලෙ විතරක් නෙවෙයි. ගොඩක් දේවල්. මේ කතා පොඩි කාලෙ තේරුමක් නැතිව බැලුවට දැන් හොදින් තේරෙනවා. ආදරය කියන්නේ රූපෙට දක්වන දෙයක් නෙවෙයි ඒක හදවතෙ ඉපදෙන දෙයක්. මිත්‍රත්වය, සෙනෙහස, සමාව දීම් මේ ඔක්කොම මේ චිත්‍රපටිවලිම් අපිට පෙන්නුවා.
2026-08-11 16:20:07
5
leesa_sleeni
𝓛𝓮𝓮𝓼𝓪 🤍 :
ලස්සනම දවස් 😭❤️
2026-08-11 17:34:55
1
asheli.fernando85
Asheli Fernando 🦋 :
උදේම නැගිටලා අම්මි හදන කුක්කු එකත් බොන ගමන් තාත්තා එක්ක කාටුන් බලපු කාලේ ........🥺
2026-08-11 21:54:57
5
nilshan222
🎧🖤Bhanu🖤🎧 :
රෑට එක් අයෙක් දහවල තව අයෙක්.. මේ ශාපය බිදිය හැක්කේ ..නියම ආදර වන්තයකුගේ හාදුවකට පමණි..🥺💔
2026-08-11 13:03:26
337
lara34360
Lara :
බිස්කට් කකා තේ බිබි හිටපු අපිට උන දෙයක් ආයෙත් ඒ කාලෙට යන්න ඕන මටනම්
2026-08-11 14:41:55
6
ekanayake361
Ekanayake :
උදේට බත් එකත් බෙදාගෙන ඉඳගත්තම නැගිටින්නේ පැය කීයක් බත් කාලද....මියුසික් එක ඇහෙද්දිත් දුක හිතෙනවා.....
2026-08-11 06:52:57
160
nikini.sanjana8
Niki girl 🌸😉 :
දැන් අගෝස්තුවේ ටියුෂන් විතරයි 😳
2026-08-11 13:22:39
52
chinii40
Dhunee :
මම ගියා එ කාලෙට හිතිම් එක පාරම මේක බලනකොට. ඇගෙ හිරි ගඩුත් පිපුනා .🥺 අපි සතුටින්ම හිටපු කාලෙ එ
2026-08-11 10:54:51
37
dismie.16
D :
දැන් හැම දෙම වෙනස් වෙලා මතක් වෙද්දිත් ඇඩෙනවා ඉස්සර කොච්චර නිදහසෙ හිටියද ❤️‍🩹🥺
2026-08-11 12:29:54
23
user7496186924721
Dini💫🖤🪽 :
උදේ 7 වෙද්දි Tv එක ඉස්සරහා 🥺❤️
2026-08-11 10:44:33
33
nadeesha.nirmal93
Black prince 🖤 :
Shrek ට අපිව මතකද දන්නෙ නෑ 🥺💔
2026-08-11 15:38:31
25
user4dgt
User243567 :
අදටත් හිතෙනවා කාලය ඇයි මෙච්චර ඉක්මනට ගෙවුනෙ කියල
2026-08-11 11:26:49
20
induwaradahana
✍️ඉඳුවර දැහැන :
ඉගිල්ලී ගිය ළමා කාලෙට අපි තාම කියාගන්න බැරි තරම් ආදරෙයි ...ඒ කාලේ ලස්සන කරපු සුපිරි වීරයෝ මතක වල ජීවත් වෙනවා...
2026-08-11 15:21:11
13
ameerahruchi
Ameerah Ruchi 👸🏼💗🇱🇰🇦🇪 :
🙂
2026-08-11 11:10:46
2
sandharenurathnayaka6
SS Fashion with Sandhu :
අනේ ඔව් 🥰
2026-08-11 12:13:50
1
user9476840423844
tharu :
අපෙ අම්මා අපි ආසම නැති කෑම( ගුන කෑම) ඒ දවස්වලට හදන්නෙ..අපි ටීවී එක කන නිස පිගානෙ තියන්නෙ මොනවද දන්නෙ නෑ කනවා..ඒ දවස් වල බඩත් පිරිලා හිතත් පිරිලා..අපි උදේම නැහිටිනවත් එක්ක..
2026-08-11 15:44:37
10
user4736129657939
Mishyy🪐 :
memories❤️‍🔥💯
2026-08-11 14:26:30
1
nisha.perera18
nisha perera :
ammoo a kale✨
2026-08-11 10:18:55
1
user3348338805657
cakes by Mihiri :
අනේ ඔව්
2026-08-11 12:21:49
1
papuwa.1
පපුවා🩻 :
මගේ හොදටම රිදෙනවා 🥺
2026-08-12 06:28:43
1
sadeesha0067
sadeesha 💝💖 :
ane e kale🥺
2026-08-11 09:57:17
1
To see more videos from user @vidushan003, please go to the Tikwm homepage.

Other Videos


About