@4u_tira: Part 18 | Repost 🤍! #iphonetricks #Tech #trendingmyvideo #viral_1M #Tira_Quotes

" 𝐓 𝐢 𝐫 𝐚 🫀˚. ᵎᵎ
Open In TikTok:
Region: LK
Tuesday 11 August 2026 03:42:40 GMT
447011
57291
1323
1725

Music

Download

Comments

viha010
vihanga🌴🇱🇰 :
Block කියලා දැන දැනත් හැමදාම නැගිට්ටම මැසේජ් දානවා 🥹💛!
2026-08-17 22:52:06
88
itz_shan25
ᬁ⚔ŞĦΔΔŇ⚔ᬁ :
එහෙම බැලුවොත් මන් වාසනාවන්තයි😚❤️‍🩹
2026-08-12 14:36:32
54
attraction_mood
Noughty production :
මිනිස්සු වෙනස් වෙනවා හිතාගන්න බැරි විදිහට හැමෝම පරිස්සමින් ❤️
2026-08-12 07:09:03
593
mahee_x0
🤍 " :
Comment වල chat දැක්කහම 🙂🫀🤍
2026-08-11 16:12:17
170
k.max28
K.M.S :
පණ අදින හදවතක් දැක්කද 🙂
2026-08-11 11:39:22
132
lasiedutz18
Lasi_EditZ 🎀 :
Ee athin mn kochchara wasanawanthad 🥺💘
2026-08-12 12:53:10
47
shadowboy_editz
༄𝕊𝕙𝕒𝕕𝕠𝕨 𝔹𝕠𝕪 ༒ :
පලවෙනි ලව් එකෙන්ම කෙලෝ ගත්තා ඉතිම් තාමත් තනියම මන්🙂💔
2026-08-11 17:36:41
14
kavii_rathnasiri1
𝓟 𝓞 𝓓 𝓘 🥂 🪐 :
දැනුන ආදරේ ලග මිනිස්සු බාල්දු වෙන තරමක් 🙂💔
2026-08-12 13:18:26
43
mihindu_ravihar
Raviha__r🤍🕊 :
අතඇරල ගිය දවසෙ එයාට මගෙ අතින්ම ලියපු ලස්සන letter එකක් යවල ඒ ආදරේට සමු දුන්න.🙂🌸💔
2026-08-13 10:59:56
44
a.v.i.s.h.k.a24
𓆩༒𝐀𝐕𝐈𝐘𝐀 𝐐𝐔𝐎𝐓𝐄𝐒༒𓆪 :
දන්නවද බන් කොල්ලොනෙ කෙල්ලොනෙ උබලා මෙකෙ කමෙන් බලන්න එපා බන් 🙂❤️‍🩹හිතෙ දුකක් තියන් කොහොමවත් බලන්න එපා සුද්දෝ ❤️‍🩹🥺පපුව හොස් ගාල ගියා බන් මගෙ
2026-08-11 14:37:01
40
janii8971
JANII 💸💸💸 :
මට උනෙත් ඔය ටිකමයි ඔය විදිහටමයි . මෙක බලද්දි ඒ හැමදේම අයේ ඇවිස්සුනා පිච්චෙනවා වගෙ 🥺🤍
2026-08-13 05:19:14
21
user899260743
🦊 :
pw htto kollo okkom ❤️‍🩹
2026-08-16 20:19:13
33
_d_e_v_i_n_d_a_75_
🍒️Mo_Zzi🗽🐾️ :
ආදරේ කරන්නනම් දෙන්නට දෙන්නා තේරැම් අරගන්න ඕනි..🙂❤️‍🩹 මේ අසරණකම කාටවත් දැනෙන්න එපා 😣💔
2026-08-14 20:03:31
5
anuhaz.lk
𝓣𝓱𝓮 𝓐𝓷𝓾𝓱𝓪𝓼☁️! :
Man cochr wasnavnthd e athin ane ☺️💗
2026-08-13 14:00:13
11
jayy_zz7
Jayy_zz :
"ආදරය" නොදන්න වචනයක් පොඩි කාලේ ඉදම් ඒ මොකක්ද කියලා හොයලා ඒක ලබාගන්න,අත්දැකීම් ගන්න හදලා ජීවිතේ අමාරුවෙ දාගන්න එපා 🙂 තමන්ට තමන් විතරයි.
2026-08-14 20:50:43
10
madu73659
❗❤️‍🩹 :
🥹❤️‍🩹
2026-08-12 16:48:30
18
its.shan40
𝗦𝗛𝗔𝗡.💋🪬 :
කට්ටියගෙම chat දැක්කම මවත් එක තැනක හිර උන ❤️‍🩹😔
2026-08-18 16:16:13
15
_sana_bro
_sana_bro7_🫀👽🪬 :
මිනිස්සු කියන ජාතිය වෙනස් වෙන්න එක විනාඩියක් ඇති ඒ නිසා මං ආදරේ කියන එක පැත්තකට කරා First Love එකක් වත් try නොකර තාමත් තනියම මම...😌🤍
2026-08-12 21:15:44
9
7_z_e_r_o0
7 Z E R O 👽🛸 :
දැනුණා හැබැයි ඕනවට වඩා ඕනම දෙයක් එපා කියන එක මෙදා දැනගත්තා 🙂
2026-08-12 17:39:25
12
thiwra.botheju
𝑻𝒉𝒊𝒘𝒓𝒂𝒚𝒂🫧" :
eka prtma 🙂
2026-08-11 14:07:19
52
isurumadhawa7
🍁Isuru 🍁 :
මේවගේ ඒවා දාන්නෙ නැතුව වෙන ඒවා දාන්න බැරිද බන් දකිද්දි පපුව කීරි ගැහෙනව 🤕
2026-08-12 09:49:13
13
ransiludanula
--𝕣𝕒𝕟𝕤𝕚𝕝𝕦-- 🤎✨ :
ado comments dakiddi sahen awl🙂💔 ublat kawad hari hariyann one bn 🥹💗
2026-08-11 18:21:50
7
chalinduhansana
ԋαɳʂα :
🙂💔 කවදාවත් මෙහෙම වෙන්නෙ නෑ කියල හිතපු මං අවසානෙට Huh🫠 මට ආයෙ හොද කාලයක් එන්නෙ නෑ අවාසනාවන්තයෙක් 🫠💔
2026-08-11 12:10:32
61
ha_sa_raa
Hasara :
mage first lv ek 🥹❤️🧿 api yalu une scl yn kale 2021 denata awurudu 5k gedarin kochchr prashn aawath affair ek mn newettuwe ne eyath ehemai ona taram gedrt ahuwela guti kala athi mn... eth mn nm hithanne awankwa adare krnwa nm gewal wlin newei mona prashn aawath nwattnn be ehem den ape gewal wlunuth dnnwa onama dekt podi kalayk ynwa lassn kalayk enn etkam iwasn inn be hemotam 🥺❤️🫶
2026-08-12 07:15:20
25
imezh_kodithuwakku
I M Z H 🪽 :
අමාරුවෙන් හරි ඔහොම මිනිස්සු අපේ ජීවිතෙන් අයින් කරපු දවසට අපි දිනුම් මචන්.. 🫂❤️‍🩹🙂
2026-08-11 12:39:42
9
To see more videos from user @4u_tira, please go to the Tikwm homepage.

Other Videos


About