@bawi_girl: මං අද ආවේ ඔයාට සුබ ආරංචියකුත් අරගෙන.. දන්නවද, ජීවිතේ ඔයාට මුණගැහෙන හැම කෙනෙක් වෙනුවෙන්ම නොසෑහෙන්න කැපකිරීම් කරපු ඔයාට, ඔයා ගැන හිතන්න කාලය දැන් පටන් අරගෙන තියෙන්නේ.. හීන හොයාගෙන මේ යන ගමන අමාරුයි තමයි, හැබැයි ඔයා දිනපු දවසක මේ අමාරු ගමන ගැන ඔයා හරි ආඩම්බරෙන් කතා කරයි.. එහෙම තමයි, කොහොමත් කන්දක් උනත් නඟින එක ගොඩක් අමාරුයිනේ, ඒත් කන්ද උඩට නැග්ගාම දැනෙන නිදහස , සතුට ඒ ගමනේ හැම මහන්සියක්ම නැති කරලා දානවා.. දන්නවද දරුවෝ, කැපකිරීම් කරන්න ඕනි ඔයා වෙනුවෙන්.. විශ්වය ඔයාට අද ඉඳන් හොඳම පාර පෙන්නයි.. ගොඩක් විශ්වාසයෙන් , බය නැතුව මේ ගමන යන්න පටන් ගන්න.. ඔයා දිනුවට පස්සේ ලැබෙන සතුට ඔයාට දැනෙන්නම ඕනි💗💐

Luna🌙✨
Luna🌙✨
Open In TikTok:
Region: LK
Tuesday 11 August 2026 11:33:31 GMT
11915
1779
134
21

Music

Download

Comments

sujeewa451
sujeewa :
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි
2026-08-12 09:06:34
6
layani.wageesha
Layani Wageesha :
wishwa matawata isthuthi❤️❤️
2026-09-29 12:44:03
0
gangawellalage
ganga Wellalage :
ස්තූතියි විශ්ව අම්මේ. ස්තූතියි දේව දූතයන් වහන්සේලාට.
2026-08-12 08:40:41
1
jayamaljeewantha
JayamalJeewantha :
Thank you very much Mother Universe 🙏🙏🙏
2026-08-11 14:53:40
1
suddenly.doni0
suddenly doni :
ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
2026-09-04 17:06:43
0
ggkasunpiumaldisa
G.G kasun piumal Disanayak :
මගේ ආදරණීය ව්ස්ව මතාවට ස්තුතියි
2026-09-24 12:31:02
0
lakmialahakoon
Lakmi ~🌝🪽~ ♡ :
Thank you mother universe 🙏❤️
2026-09-09 10:45:51
0
tina4761376972250
dharsani4761376972250 :
🤲♥️✨✨yes 🥰 thank you mage viswa amme thank you 🤲♥️🫶🫶🧚🧚✨💫💫🧞🔮🧿🥰🤲🫶
2026-09-29 23:31:37
0
dahamtheekshana0
Daham 🥤 :
විෂ්ව මාතාවට ස්තූතියි
2026-09-25 18:54:54
0
user3155061422044
user3155061422044තරුශි හිමායාI :
ආදරනිය විශ්ව මාතාවට ස්තුතියි 🙏🙏🙏
2026-09-07 19:26:19
0
sl_kaithi
𝙷𝚊𝚜𝚜𝚞 𝐂𝐫𝐮𝐬𝐡 777🤍🦋 :
i claim positive Energy 🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀 Thankyou motherunivers 🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
2026-09-09 14:12:36
0
jayantha.perera64
Jayantha Perera :
aniwaryanma magea adraniya weswa matawata hadawatinma Istuti Istuti
2026-09-04 17:03:48
0
supunsupun365
chathuranga :
විශ්ව මාතාවට ස්තූතියි
2026-09-29 00:55:11
0
ayeshavinsent
ayesha :
විශ්ව මාතාවට ස්තුතියි
2026-09-20 14:43:58
0
uresha_7
🌈🌸Uresha_🩷 :
vishw mathawt ithuthi🙏🙏🙏
2026-08-11 11:50:12
0
tasiengle
❤️ Tasi ❤️ :
🙏
2026-09-29 14:47:12
0
nanzy972
𝗬𝘂𝘄𝗶𝗻𝗶 💕🧚‍♀️ :
thank you mother universe
2026-09-16 16:12:00
0
nuwa8754
nuwa :
🥰🥰🥰
2026-09-09 19:36:17
0
kanthi.kanthi378
Kanthi Kanthi :
weswamatawata istutiwewa
2026-08-31 12:43:31
0
lochana.sewwandi48
💝 6:25 🔐 :
විශ්ව මාතාවට ස්තූති 🙏
2026-09-01 10:09:42
0
shehara.ishani6
Thishani shehara :
11:11❤️
2026-08-16 10:06:55
1
sumith357
සුමියා :
ස්තූතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏විශ්වයටත් අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🏻🙏🏻🙏🏻🦋🧚‍♂️💸🧘‍♂️🧿🪬💰💸💶 ස්තූතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏විශ්වයටත් අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි🙏🏻🙏🏻🙏🏻🌞🌝❤️🍀⭐️💫💐🌎🎁🦄🔮🔮🧡🧘‍♂️🧿🪬💰🦋🧚‍♂️💸🍃🍃🙏🏻✨☀️🎉🎊🍀🕊️💫 ස්තූතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏විශ්වයටත් අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🏻🙏🏻🙏🏻🦋🧚‍♂️💸🧘‍♂️🧿🪬💰💸💶🧿🧿🧿🪬🪬🪬🧘‍♂️💰💸🧚‍♂️💶🌞🌝❤️⭐️💐💫🎁🌎☀️🎉🎊 ස්තූතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏විශ්වයටත් අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🏻🙏🏻🙏🏻🦋🧚‍♂️💸🧘‍♂️🧿🪬💰💸💶🌹🦄🔮🧿💸🪬🧚‍♂️🦋🦋🦋🙏🏻💶🚖🧡🌞🌝🍀⭐️💫💐🎁🌎🕊️🌞🦄🔮
2026-09-01 04:15:50
0
ynixess
ynixess :
Thank you mother universe 🙏🙏🙏
2026-09-03 19:29:13
0
mr.art.vidu
Mr Art Vidu :
Thanks for mother universe 🧿🫂🦋❤️
2026-09-02 04:19:35
0
sharmaliroshani
🦋💫SHARMALEE💫🦋 :
thank you mother universe ❤️🙏🙏❤️
2026-08-11 11:53:06
0
To see more videos from user @bawi_girl, please go to the Tikwm homepage.

Other Videos


About