@ramiboy89: බෞද්ධාගමිකයෙක් වුණත් මම ජේසුට ආදරෙයි❤️🥹#tiktok #foryoupage #bresia #italy🇮🇹 #jesuslovesyou

Rami | boy 89 🇮🇹
Rami | boy 89 🇮🇹
Open In TikTok:
Region: IT
Tuesday 11 August 2026 11:35:57 GMT
145557
16365
624
218

Music

Download

Comments

tharu58122
Tharu🌷 :
බෞද්ධ උනාට මාත් හරි ආදරෙයි ජේසුට 🥹❤️💐
2026-10-02 14:21:53
1
dr.lily.sensitive
Docter.ලිලී/(Movi Kemeli) :
සෑම ආගමකටම ගෞරව කරමි.. බුදුන් වහන්සේ නමදිමි🌹
2026-10-02 15:49:30
1
bianca_fdo
BIANCA :
ජේසු කියලා තියෙනවා, "ඔබ මාව තෝර ගත්තේ නෑ, මමයි ඔබව තෝර ගත්තේ" කියලා. ඔයා ජේසුට ආදරේ කරන්නත් කලින් ජේසු ඔයාට ආදරේ කරන්න අරන් ඉවරයි ✝️❤️
2026-08-23 04:50:27
501
visionforever007
Vision Forever :
අපි වෙනුවෙන් තමන්ගේ ඇස්, ලේ, මස්, අතපය ගලව ගලවා දන් දුන්න, තමන්ගේ ඔටුනු පළන් හිස් කැමැත්තෙන්ම කප කපා අනුන්ගේ යහපත වෙනවෙන් දන් දුන්න, අපි වෙනුවෙන් අනන්ත අප්‍රමාණ ජීවිත වල තමන්ගේ ජීවිතයම කැමැත්තෙන්ම දන් දුන්න දේවාති දේව වූ, බ්‍රහ්මාති බ්‍රහ්ම වූ, මාර පරාජය කළා වූ, වන්දනීය අභිවන්දනීය වූ, පූජනීය අති පූජනීය වූ, අප්‍රමාණ ඥාණයන්ගෙන්, අප්‍රමාණ ගුණයෙන් යුතු වූ, දෙවියන්ටත් එකම පිහිට වූ, දස දහසක් සක්වලවල් ජාති ක්ෂේත්‍රය වූ, කෝටි ලක්ෂයක් සක්වලවල් වලට ආඥාව පතුරන්නා වූ, අනන්ත වූ මුළු විශ්වයම විෂය ක්ෂේත්‍රය වූ, සියල්ලෙන්ම අසමසම වූ මගේ අමා මෑණි බුදු පියාණන් වහන්සේටම මගේ නමස්කාරය වේවා, ජීවිතයම පූජා වේවා ❤️🙏
2026-09-23 15:05:11
44
hithumathejewithe
හිතුමතේ ජීවිතේ :
බෞද්ධ ඔක්කොම දෙවිවරු පස්සේ යනවා😂 අන්ධයන්
2026-08-12 10:39:04
101
hashi5189
Hashi ☸️🕉️ :
මන් වගේ තව අය ඉන්න එක ගැන මාරම සතුටුයි [Red heart]
2026-09-23 04:54:42
15
nethu.2001
nethmi :
මගේ ආගමට බනින අය අතරේ මේ වගේ අයව දකිද්දි නම් ඇත්තටම ආස හිතෙනවා 🥹❤️✝️
2026-09-22 13:51:29
41
keshanikavindaya18
Keshani Kavindaya :
math බෞද්ද හේතුවක් දන්නේ ne jusuta adarei 🙏🏻🙏🏻
2026-09-26 12:26:12
3
arishmelush
Arish_Ro💗🇱🇰🇹🇩 :
කතෝලිකයෙක් විදියට දකින්නත් සතුටු vedio ❤️ජේසු පිහිටයි ❤️
2026-09-23 04:02:22
7
deshan.frenandz
Deshan frenandz👌 :
අයියේ මට පුලුවන් ව රෝස කුසුම් දේව අම්මාගේ සුරුවමක් එවන්න 🥰
2026-09-22 13:04:42
5
maneesha87
Manu 😍... :
මාත් බෞද්ධ 🥺❤️එ උනාට මට තෙරෙන කාලෙ ඉදන් හේතුවක් නැතුවම ජේසුට හරි ආදරෙයි 😍.. මන් දන්නවා කවදා හරි ජේසුත් මාව තෝරගනි කියලා ..
2026-09-09 10:48:03
27
hirushianuradha
🥵Hi x x Ru🧿✝️ :
ජේසු අදහන්න බය වෙන්න එපා ආගම මොකක් උනත්.. මොකද ජේසු ආගමක් නෙවෙයි. අපේ පව් වලට ජේසු ගෙ ජිවිතේ පුජා කරා පාපයෙන් මිනිසුන්ව ගලවන්න,ඒක දිග කතාවක් කෙටියෙන් කිව්වොත් ජේසු ආගමක් නෙවෙයි.. ඕන ආගමක කෙනෙක්ට උනත් ජේසු අහන්න පුළුවන් ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. 🙏🏻ආමෙන්
2026-09-07 11:11:32
21
user7274549382578
Dilshan :
Love
2026-09-26 15:38:09
1
kawindya2573
🧿 KAVINDYA 🖤⚓️ :
ආගම මොකක් උනත් ජේසුව තෝර ගත්ත අයට ජේසු ආදරෙයි 🥺 ❤️‍🩹 මාත් බෞද්ධයෙක් උනත් ජේසුව විශ්වාස කරන්නෙ ඒ නිසා 🥺❤️‍🩹
2026-08-27 03:42:37
36
anjalimahima2
Anjali Mahima..✨♥️ :
මම දන්නෙත් නෑ මම ඇයි මෙච්චර ආදරේ කරන්නේ ජේසුස් වහන්සේට..(තාත්තා) 🥹❤️‍🩹 බෞද්ධ වුණත් මම ගොඩක් ආදරෙයි...❤️
2026-09-10 10:22:51
5
_sithu..01
ᦓ꠸ꪻꫝꪑ꠸𓂃🇰🇷🥀 :
math baudda eth jesuwath vishwasa karoth therei... jiwithe wena wenasa 💕🥹
2026-08-22 16:13:18
12
peushaniweerasinghe
Peushani 🇱🇰🇨🇦 :
2026-09-04 01:02:23
30
deshan.frenandz
Deshan frenandz👌 :
දන්නවද අයියේ ජේසු කියලා තියෙනවා " මවු කුසයේ සිටිද්දී ඔබව මා තැනුවා කියලා " ඔයා උන්වහන්සේගේ ආදරනීය නිර්මාණයක්❤️
2026-09-22 13:15:16
6
dasmitha7
Itz kavee🖤 :
Mona agamath ekaii
2026-08-21 14:59:38
5
bimaaaabriz
Cr07 :
2026-08-14 05:09:48
19
mtishanthaperera
Manjula perera :
mamath buddiest . Mata hutenawa mama kurusa paliyata yanna.
2026-09-29 21:14:33
2
jesus_daliyqoutes
jesus_daliyqoutes :
God bless ❤️
2026-09-23 05:24:23
1
enoshi_methushala
Enoshi 𑣲 𐙚 :
Blessed 💗
2026-09-23 07:26:37
1
_malshila.offical_
Sewwa 💋 :
Jesus pihitai ❤️
2026-09-24 07:38:13
1
_hiruu_2k9_
𝗛𝗶𝗿𝘂𝘇_𝗺𝗮𝗹𝗹𝗶_🖤 :
Math ❤️
2026-09-23 12:50:30
1
To see more videos from user @ramiboy89, please go to the Tikwm homepage.

Other Videos


About