@anarchistofficel: 🔥 තරුණයෙක් ආණ්ඩුව ගැන කියූ සුපිරි කතාවක්! 🔥 ආණ්ඩුව ගැන තරුණයෙකුගේ මේ අදහස මේ දවස්වල සමාජ මාධ්‍යයේ කතාබහට ලක්වෙයි! 👀🔥 🎙️ ඇත්ත කතාව මොකක්ද? බලලා ඔබම තීරණය කරන්න! අරාජිකවාදීන් | Anarchists ⚡ #අරාජිකවාදීන් #Anarchists #SriLanka #TikTokSriLanka #PoliticalTalk

අරාජිකවාදීන් - Anarchist
අරාජිකවාදීන් - Anarchist
Open In TikTok:
Region: LK
Tuesday 11 August 2026 12:03:00 GMT
135078
6391
701
942

Music

Download

Comments

thilak692
thilak692 :
සුපිරි
2026-09-06 08:45:13
0
rani14500
rani :
2029 AKD king of sri lanka waiting bro
2026-08-11 21:06:43
44
sali0644
sali :
අනිවාර්යයෙන්ම... ඒකෙන් ම ඉන්නවා..මම උපතින් ම ජෙප්පෙක් ... දැන් නම් පේන්න බෑ...
2026-08-11 15:11:11
59
r.construction57
R construction :
2029.. akd king ❤️
2026-08-12 00:19:58
72
reezytg
reezy :
සති දෙකෙන් ආණ්ඩුව පෙරලනව කියපු එකා නේද 😂
2026-08-12 03:30:56
154
nilu36043
❤️❤️Nilu❤️❤️ :
මාත් වෙනසකට ජන්දේ දුන්නා,,දැන් නම් තවත් අපි පහලට වැටුනා..බදු මිල අහස උසට...අයි නම් දේන්නේම නැ...රැවටුනා නොවෙයි විස්වාස කරා
2026-08-13 05:25:54
17
m_a_d_h_u_s_h_a_n_1
Madushan :
මූව හොදට දැකල පුරුදුයි🤔
2026-08-12 03:05:08
22
lakshan.wasnthaku
Lakshan Wasnthakumar :
මලීමාවට ජය පිට ජය පලමුව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත
2026-08-15 12:14:02
10
asanka.kumara431
Asanka KumarA :
මේ වගේ කොල්ලන්ට දෙන්ඩ ඕන ඡන්දෙ
2026-08-12 02:54:58
17
indikaruwan463
Indikaruwan 🇮🇹 :
පැය 24 ආන්ඩුව පෙරලනවා කියපු එකා .
2026-08-13 04:52:17
8
irshan.nawas
Mohammed Irshan :
සවුදියේත් 15% VAT බද්දක් තියෙනවා යාළුවා! අපි ගන්න සෑම බඩුවකටම බදු ගෙවලා තමයි ජීවත් වෙන්නේ.
2026-08-13 13:43:32
5
sajianu90
𝘚͞𝘢̶𝘫͟𝘪͠ ͞ ─⃞🩷⃘̬ٜٜٜ͠ ස͞ජී :
ජය වේවා AKD
2026-08-16 09:12:43
5
nikname7846
Sri lanka politics today... :
දිගටම ඉස්සරහට ආව රටක්නෙ මේ😂 2019 ඉස්සරහටම ආවා
2026-08-12 00:49:48
17
nihalpussewala
b :
ඔයා බටහිර සහ රටවල ඉන්න ලාංකිකයන් ගෙන් අහල බලන්න. කොහොමද ටැස් ගහන්නෙ කියල. අපේ රට හදනවාද හැදුවාද බලන්න.
2026-08-11 20:12:55
14
bogoda.appuhamill
Bogoda appuhamillage Wasantha :
මු කවදාවත් jvp එකට චන්දෙ දීපු එකෙක් නෙමෙයි
2026-08-13 16:49:07
8
user1935341881309
user1935341881309bandara :
2029.akd.තමයි ❤️❤️
2026-08-12 14:24:09
17
user7850404327946
user7850404327946 🇱🇰🇸🇦 :
AKD king
2026-08-12 04:53:09
7
reezytg
reezy :
මේ ඉන්නෙ 😂
2026-08-12 03:33:31
24
jasmin6805
jasmin :
AKD king AKD king AKD king
2026-08-11 19:19:29
10
janakapradep913
thenabadu :
ඉස්සර පාස්ද බන් 0තිබ්බේ රට බන්
2026-08-12 00:59:45
7
sl_boy_ss
🇱🇰𒆜[ ֆʟ_ɮօʏ ]𒆜🇰🇼 :
මූ නේද සති දෙකෙන් ආන්ඩුව වට්ටනවා කිව්වෙ 😁🤣
2026-08-12 09:48:07
10
indika.mahesh902
Indika Mahesh :
අනිවරෙන්ම අපිත් එකම තමයි හිතන්නෙ
2026-08-11 15:07:23
9
deferd7
Travin defers :
Anevaryen bro🙏❤️❤️❤️❤️🙏
2026-08-11 14:19:34
5
user4847703779180
chami perera :
කොහේද යකො ආර්තිකය ෆල් කියනෙ බොරූ මේ රට හදනවා හොදට
2026-08-12 16:35:10
6
To see more videos from user @anarchistofficel, please go to the Tikwm homepage.

Other Videos


About