@shani0408: ආයේ අමතක වෙන්නේ නැතිවෙයි .🤣 #couple #comedy #srilanka #funny

Shaniya
Shaniya
Open In TikTok:
Region: LK
Tuesday 11 August 2026 14:19:52 GMT
470150
33730
768
2897

Music

Download

Comments

malindu.hasanjana8
Maliya:|😫💗〽️ :
අන්න ඕවට තමා විහිළු කියන්නෙ.කරනව නම් මේ ගානටවත් විහිළුව කරන්න ඕන
2026-08-20 07:24:16
0
.samanali7
💖 Samanali 💖 :
පවු අනෙ මොනා උනත් එ අක්කා
2026-08-20 14:11:03
0
sashini932
Sashini :
අනේ පව් නංගි🥺🥺
2026-08-21 07:23:25
0
anu.shanu4
Anu Shanu :
අප්පෝ ඔව් පව් ඒ කෙල්ල💖💖🥰🥰
2026-08-20 12:17:42
0
police.officer677
shani shani❣️❣️🥰🥰 :
😁😁😁😁😁😁mehemath pirimiyek 😁😁😁
2026-08-19 12:39:41
0
niroshani.perera34
Niroshani Perera :
pau ane
2026-08-20 16:25:03
0
user65185935681378
ජයවීර :
අපෝ ඕවනම් එච්චර හොද විහිලු නෙමෙයී
2026-08-11 15:44:02
306
dinushasandamali19
Dinusha Sandamali :
හතුරෙකුටවත් මෙහෙම මිනිහෙක් නම් හම්බෙන්න එපා 🤣
2026-08-11 14:34:29
717
kavshi909
miyasi :
හෙන ආතල් එක 🙂 වැරදිලාවත් හම්බෙන්නෝන් නැති පිරිමි,
2026-08-11 16:59:43
360
bhagyanethmini12
bhagyanethmini12 :
මට වගේ උනා නම් පවුල් කන අන්තිම දවස. මං යනවා අම්මලගෙ ගෙදර 😂
2026-08-12 17:40:07
148
ku__shi__
Kυʂԋι 💋 :
මං වගේ නම් මරනවා 🙂
2026-08-13 20:37:52
52
nvdevika
nvdevika :
මේකේනම් අක්කා ගැන මට මාර දුක හිතුනා.විහිලුවටවත් මෙහෙම වැඩ කරන්නෙපා.එක තප්පරයක් ඇති අනතුරක් වෙන්න.එයා ඒ සෙරප්පුවට සෑහෙන්න ආසයි වගේ..පවු අක්කා
2026-08-12 13:39:45
98
tha_riy_h
𝘛𝘏𝘈𝘙𝘐𝘠𝘈 🤍 🫀" :
දිය නෑමට සුදුසු තැනකී_ 😹❤️‍🩹
2026-08-11 20:20:35
63
roguecat0406
Rogue Cat V࿐ :
විහිලු කරන මිනිස්සුන්ට දවසක,විහිලුවක් නිසා ජීවිත කාලෙම විදව්වන්න වෙනව හිතුවෙවත් නැති වෙලාවක
2026-08-12 07:12:44
85
tharusha.madushan3
Tharusha Madushanka :
පවු බං මොනව උනත් කෙල්ලෙක්නෙ 😢
2026-08-12 14:45:11
70
kavizjayasinghe
𝗞"💐01:24 :
අපේ එක්කෙනා ඒකට කකුල් රිදෙනවා කීවාම ඕම කකුල් දෙකම අරන් එක අතකින් අත ගගා යනවා
2026-08-12 10:54:00
40
harshani.surangik0
Harshani Surangika :
ewanm baluweda 🥺
2026-08-12 14:33:24
12
chanuxboy0
𝐂𝐡𝐚𝐧𝐝𝐮𝐥𝐚 :
ඒකටනම් දුක හිතුන 😓😂😂
2026-08-11 14:55:31
34
vimupanagoda
❤️⃝🦋♡𝑽𝑰𝑴𝑼❤️⃝🦋🇱🇰 :
අනේ පව් යකු
2026-08-12 08:17:52
16
sunitha.sarojani
SAROJANI❤️SUSANTHA :
අනේ පව් එහෙම කරන්න එපා
2026-08-12 05:25:29
18
ishu.ishu0202
Iresha&Santhush❤️‍🩹I&S :
මේ මගේ පන ටික.කවකදාවත් මගේ වේදනාවක් මගේ දුකක් එයාට සතුටක්වත් සතුටට හේතුවක්වත් වෙලා නෑ.ඒ අතින් මම ගෑනු ලමයෙක් විදිහට මම හරි පිං කාරයි.❤️ඔයාලා සතුටින් නෑ කියලා නෙවෙයි මම කියන්නේ ඒත් එයා ලස්සනයිද කියලා ඇහුවම ලස්සනයි කියලා කියන්න.ගෑනු අපි බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ චුටි දේවල්.මේ වගේ අසරන වෙන හැගීමක් නෙවෙයි.
2026-08-13 15:36:04
37
oshadha8729
OZZAA...🔥💰✨🤠 :
හරකා Said : - උඹ මගේ එකා බන්...😂
2026-08-14 04:12:20
7
shalini1452
shalini :
කිබුලෙක් එනකම් බලන් හිටපු සදා තනිකඩ මං 😅
2026-08-11 20:30:58
9
user9230570147571
Madu ❤️💞 :
මන් වගේ උනා නම් මනුස්සයා ඉවරයි 😂😂
2026-08-12 04:07:40
8
To see more videos from user @shani0408, please go to the Tikwm homepage.

Other Videos


About