@nihara.suriyaarac: " මල් වගේ ගැණු..." කවුදෝ කියනවා ඇහුනා... ඇත්තමයි මල් වගේ ගැණු ළඳ බොළඳ ම හිතට.. වක්කරන් පෙමෙන් ම පිරිමි වෙනුවෙන් ම නැහෙන... සමහරදාට මවද්දි පිරිමි බොරු පෙම රහට... දියකරන් මුළු හිතම කවි හුඟක් ලියන්නෙ පුරෝගෙන මුළු හිතම... ඉරක රැස් දරාගෙන සිසිලස ම බෙදන ගැණු.. හිතන තරම් " මල් වගේ නෑ..." ඇත්තමයි ගල් වගේ සමහරක් ගැණු..💪❤️🫀 නිහාරා සුරියආරච්චි ( නේහා නේහා )#Love #art #missyou #lovestory #mylove #voice #hilightseveryonefollowers #foryoupage #fypシ゚viralシfypシ゚ #likeforlikes #page

Nihara Suriyaarachchi
Nihara Suriyaarachchi
Open In TikTok:
Region: LK
Tuesday 11 August 2026 16:54:35 GMT
437
12
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @nihara.suriyaarac, please go to the Tikwm homepage.

Other Videos


About