@warsha.nethmi: G(OLD) 🥺❤️‍🩹 ! #childhoodmemories #fyp #1m #viral #everyone

𝑊𝑎𝑟𝑠ℎ𝑎𝑎 🦋☁️
𝑊𝑎𝑟𝑠ℎ𝑎𝑎 🦋☁️
Open In TikTok:
Region: LK
Tuesday 11 August 2026 17:19:46 GMT
866508
156591
1650
4918

Music

Download

Comments

ruu_wickramasinghe
R ♡ :
But now.. අවුරුද්දකින් විතර tv එක බලලා නෑහ් 🙂❤️‍🩹
2026-08-12 03:07:03
1908
isiwari11
Enuri Amalja🎀🌷 :
ටිකිරි මාරි බිස්කට් + කිරි තේ + සිරස ටීවී
2026-08-12 08:18:46
776
kavi__boy032
✘kavi official👥💗🌍 :
Tone එක ඇහුන ගමන් මතක් උනෙ boys over flowers 🥺
2026-08-12 08:01:41
769
adeesha3212
𝐀! 🎀 :
ප්‍රශ්න කියන්නෙ මොනවද කියලාවත් දන්නෙ නැති දවස්🙂❤️‍🩹
2026-08-12 05:46:47
300
seily6002
Seily~ :
දැන් යන කාටූන් වල ඒ තිබුණු ලස්සන නෑ
2026-08-12 12:09:43
259
_mouse_editz
Mᴏᴜsᴇ 〆 Eᴅɪᴛᴢ :
ඔව් ඒ අගෝස්තු ආයි එන්නෙ නැති වේවි😭👍
2026-08-12 08:37:51
167
user7496186924721
Dinith🩵 :
උදේ 7 වෙද්දි Tv එක ඉස්සරහා 🥺❤️
2026-08-12 06:17:11
76
thanks_to_me_official
𝚃2𝙼 :
උදේ - සිරස tv දවල් -සරුංගල් හවස-සෙල්ලම් with ගමේ යාලුවෝ 🥲 4-6-hiru and sirasa 😪 Now what happened to me😪?
2026-08-12 15:56:47
147
nadee2123
Nadeesha Gamage 🌀 :
වැඩ ඇරිලා දැන් තමා ඇදට ඇවිත් 4න් එක අතට ගත්තෙ .. එ වෙලේම මෙක දකිද්දි 🥹
2026-08-12 16:13:59
69
0__kavish
𝙆𝙖𝙫𝙞𝙨𝙝❤️‍🩹 :
මල්ලි මායි රන්ඩු වෙනවා tv එකට ඉස්සර cartoon බලන්න🥹❤️‍🩹එත් දැන් tv එක තියෙනවා කියලවත් ගානක් නෑ
2026-08-12 14:25:23
27
hansaka_anuhas
Hansaka 🥷 :
මීට අවුරුදු 10කට විතර කලින් ආසාව තිබ්බ කිසි දෙයකට දැන් වෙද්දී ආසාව නෑ 😪😔
2026-08-12 06:07:19
42
kavindulakshith2
I'm_$ᵏᵃᵛⁱʸᵃ$_ 10.02 :
මේ වීඩියෝ එක මාව අවුරුදු ගානක් ඈතට අරන් ගියා 🥺❤️‍🩹
2026-08-12 13:50:32
38
danesha.shehan1
𝘚𝘩𝘦𝘯.. 🐣🖤 :
අනේ ඒ කාලෙට යන්න තිබ්බනම්
2026-08-12 05:22:26
50
fathima.sumaiya38
shenu 💖 :
පොඩි කාලේ කොච්චර නම් සුන්දරද? 🥹❤️
2026-08-12 08:10:22
26
imeshiudeshika
bloodmoon@265 :
ඒ කාලෙ හරි සුන්දරයි.ජීවිතෙ stress එක අඩුම ජිවිතෙ උපරිමේට විදපු ඒ කලෙට අදටත් ආදරෙයි
2026-08-13 15:17:39
7
nethuki.ff
👑𝙽𝙴𝚃𝙷𝚄̆̈ 𝙵𝙵║▌💕✿ :
2026-08-15 18:07:40
161
user5002093454835
M♥️D :
owa danna epa appa duka hithenawa
2026-08-12 12:58:15
10
nithash30
𝐁𝐫𝐚𝐧𝐝 𝐍𝐢𝐭𝐡𝐮𝐰𝐚 🫐 :
වැඩ ඇරිලා දැන් තමා ඇදට ඇවිත් 4න් එක අතට ගත්තෙ .. එ වෙලේම මෙක දකිද්දි 🥺❤️‍🩹
2026-08-13 14:53:22
12
_suppamalli_
Suppa Malli🫀! :
කිසිම ප්‍රශ්නයක් ඔලුවේ නැති කාලේ එකට දැන්😭💔
2026-08-12 04:52:06
28
saro7216
Saro💋 :
දැන් cartoon බැලුවත් එ කාලෙ තිබ්බ feeling එක එන්නෙ නැ
2026-08-12 17:12:19
6
sajiya_memes
Sajiya :
දාලා තියෙන music එක දන්නෙ කවුද 🙄
2026-08-14 12:25:15
16
www.11.14
☬SHAGGY#OFFICAL෴☬ :
අපිට මොකද උනෙ 😔
2026-08-12 06:51:24
7
_lakshan_quotes
𝓛𝓪𝓴𝓼𝓱𝓪𝓷 🪼! :
Ow oi e kale mathak weddi 🥹🤍
2026-08-12 08:34:11
7
dreamovibe
￴ :
Dan oya cartoon api download karala hari tv eke dunnath hari api baluvata ee kale ee thibichcha vibe eka ganna ba
2026-08-12 07:07:53
12
.isurusilva
.Silva :
1.සිරස 2.රූපවාහිනී 3.ITN 4.හිරු 5.ස්වර්ණවාහිනී
2026-08-12 14:21:01
6
To see more videos from user @warsha.nethmi, please go to the Tikwm homepage.

Other Videos


About