@publin:

𝓟𝓾𝓫𝓵𝓲𝓷🖤
𝓟𝓾𝓫𝓵𝓲𝓷🖤
Open In TikTok:
Region: GH
Tuesday 11 August 2026 20:29:19 GMT
179
25
2
1

Music

Download

Comments

blindfiddem
BLIND FID DEM 💕 :
My RIB 😘
2026-08-11 22:19:43
1
qwesikwapong0
Qwesi Kwapong323 :
❤️❤️❤️
2026-08-12 02:30:50
0
To see more videos from user @publin, please go to the Tikwm homepage.

Other Videos

මා දැන් සිටින්නේ,
මා දැන් සිටින්නේ, "ලඟින් හිඳින්නට හැකි කෙනෙකුට ප්‍රේම කරමියි" සිතන අවධියක නොව "දුරින් හිඳ බලා සිටීමත් ප්‍රේමයකැයි" සිතනා අවධියකය. මා දැන් සිටින්නේ "කාලය සියල්ල හොඳින් විසඳනවා" කියන මත තවදුරටත් විශ්වාස කරන අවධියකය නොව "කිසිම විසඳුමක් නැතත් සියල්ල දරාගත යුතුයි" සිතනා අවධියකය. මා දැන් සිටින්නේ "සියල්ලන්ටම හොඳම කෙනා වී මාගේ සතුට කැපකරමි" කියා සිතනා අවධියක නොව "ප්‍රථමයෙන් මා මට ආදරය කලයුතුයි කියා" සත්‍ය වටහාගත් අවධියකය. මා දැන් සිටින්නේ "කොහේ හෝ කෙනෙක් මා වෙනුවෙන් හිඳීවි" කියා ලාමක සිතිවිලි දරන අවධියකය නොව "මට සිටින්නේ මා පමණකි" කියා මාවම වැළඳ ගන්නා අවධියකය! 🌕Ruu #destiny #MentalHealth #healing #life #selflove

About