@chamiru_dulmitha: 🥺💖 #motivationsinhala #fyppp #fyppppppppppppppppppppppp #viralfyppppppppppppppppppppppp

SL_CREATIONS
SL_CREATIONS
Open In TikTok:
Region: LK
Wednesday 12 August 2026 00:54:27 GMT
213546
14511
267
1008

Music

Download

Comments

waru1226
<🌍Waru💋> :
කතා කරෙ නැති උනාට හිනා වෙලා යනවා 🥺.එත් මගෙ ගෞරවය තැන තැන බොරු කියලා නැති කරලා ඉවරයි 🥲
2026-08-16 06:33:55
0
madawa_11
madawa_11 :
ඒ ගෞරවය හිමිවෙන්න ඕනේ ගෞරවනීය අයට විතරයි 🖤
2026-08-12 07:22:52
162
gamingsaiko777
GAMING SAIKO 777 :
දුරින් දැක්කත් පපුව පලාගෙන යන්න එනවා 😂😢
2026-08-12 03:09:13
74
dkleo01
ĐJ ꪶꫀꪮ 🎧 :
වටේ ගියොත්නම් බෑ
2026-08-12 02:09:45
32
sandunfonseka223
Sandun fonseka :
යන මගකදි හරි අහම්බෙන් හම්බ වෙයි නේද කියලා තාම බලාපොරොත්තුවෙන් ඉන්න මම 🙂❤️‍🩹
2026-08-12 03:38:07
13
001_alfa
𝓐𝓼𝓱𝓡𝓓𝓮𝓢𝓲𝓵𝓿𝓪 🇯🇵 :
ආදරේ කරා ඒත් ලොවෙත් වෙන් නෑ ඕක නම් 😅
2026-08-12 09:30:16
10
r.ishu1494
R. Ishuu ❤️😍 :
මට තේරෙන්නෑ අව්රුදු ගානක් ආදරෙ කරා හැබැයී නැති වැරදි දාල පහුවදාම වෙන කෙනෙක් එක්ක ගියා ගරුනම් කරෙම නෑ මං ගැන කියපු වචන මතකයි අන්තිමෙ හොදම නෑ කියල ගියපු මාව හොය හොය අදටත් දුක කියන්න සැනසීම මම ගගා හොයන් කතා කරනව. හැබැයී හැගීමක් ඇත්තටම නෑ ඇයි කියන්න දන්නෑ මම අඩපු තරම් මානසිකව වැටුනු තරම් දන්නෙ මම පව්ල විතරයි. හැබැයී තරහක් නෑ දෙවෙනිපාරත් පව් කියල දුක් ඇහුව එයාට වචනයක් හරි කතා කරන්න හිටියෙ මම හැබැයී දෙවෙනි පාරත් අගයක් නැතුව නරක විදිහට සැලකුවා. දෙවෙනිපාර සම්බන්දයක් නැති උනත් යාලුවෙක් වගෙ හරි හිටපු හොද අමතක කරා. දැන් තුන්වෙනිපාර දුක කියන්න හොයනව. හොද යාලුවෙක් වගෙ අහන් හිටියම එයාට තාම ආදරේද අහනව ඇත්තටමද හැගිමක් නෑ ආයෙ විශ්වාසෙ නෑ. එයාගෙ අලුත් කෙනා අපෙ මැද්දට ආවට මම කවදාවත් එයාලගෙ නෙවෙ කාගෙත් ආදරෙක මැද්දට ගිහින් නෑ. මිනිස්සු විශ්වාස කරන්නෑ ආයෙ මම ජීවිතෙ ආදරෙ කරා ඒ ගැන කියන්න දෙයක් නෑ. ඉගෙනගත්තෙ ආදරෙ කරන්න හැබැයී තමන්ට වඩා කිසිකෙනෙක්ට ආදරෙ කරන්න හොදනෑ. ආදරෙ කරන කෙනා තමන්ගෙ එකම කෙනා පන කියල තැනක් දෙන්නෙපා බොරු නොකර අවන්කව ලිමිට් එකෙ ඉන්න. හෑල්ලක් නෙවෙ හිතෙ තියෙන දුක ලිව්වෙ 💔💔 ඕවර්තින්කින් උනෙම ආදරෙ කරපු මිනිස්සු නිසා. අවන්කවම තමන් ආදරෙ කරානම් දාල ගිය මනුස්සයට දැනෙන දවසක් එනවමයි තැනකදි ඒ අපිට බොරු කරපු හරි දාල ගියපු හරි කෙනාට අනෙ මට එයා හිටියනම් වදදිදී දීපු ඒ ආදරෙ තිබ්බනම්.කියල එන දවසක් එනවමයි. ඒක අද්දැක්ක මම මගෙන්ම සතුටුයි මට කියල ගිය වචන එක්ක ඒ කටින්ම හොද අහද්දි වරදින්නෙපා කාලයක් ආදරෙ කරපු මනුස්සයට කියල තමා හැබැයී හිතන්නෙ 🥰
2026-08-13 04:34:51
2
bhanu_n_jayasundara
Bhanu 🥺❤️‍🩹 :
ඇත්තම කීවොත් ් අපේ අවුරුදු 4ක සම්බන්ධය නතර වෙලා මේ 10 මාසෙ 21 වෙනිදට අවුරුදු 5ක් වෙනව. සම්බන්දෙ නතර උනාට පස්සෙ අපි දෙන්නා මුන ගැහුනෙ දෙපාරයි. ඒත් අහ්ම්බෙන් පාරෙදි දැක්කෙ. නිකමට එයා මගෙ චරිතෙ ඝාතනය වෙන විදිහට වචනයක්වත් කියලත් නෑ. මමත් අපෙ මතක හිතේ තියාගෙන හැමදේම ලෝකෙට හංගන් ඉන්නව. දවසක එයා මේක දකියි. මම එයාට respect කරනව මං ගැන කිසිම වරදක් කාටවත් නොකීව එකට..
2026-08-12 16:43:50
1
nethnethushi15
Nethushi_Adithya :
Aiyo🥲 mtama lajjai eka baladdi😂
2026-08-12 12:06:46
7
dilrukashi3
🫂🫶doni&dilru🫂🫶 :
ඒ කට හඩ ඇහැනකොටත් පපුව පැලෙනවා වගේ
2026-08-12 17:38:28
1
mishu97743
" !. ^MISHU ^__🪼 :
කතා කරෙ නැති උනාට හිනා වෙලා යනවා .එත් මගෙ ගෞරවය තැන තැන බොරු කියලා නැති කරලා ඉවරයි 🥲
2026-08-16 11:32:45
0
diliziya_
dilziya💙✨ :
ඒ ගෞරවය හිමිවෙන්න ඕනේ ගෞරවනීය අයට විතරයි
2026-08-12 12:18:20
2
madurathnayaka12.20
💖madu💖 :
තව හම්බුනේ නෑ මූනට
2026-08-12 08:43:25
1
nethmi1210
Nethu 59🇰🇼 :
adatath eyath math dennama katha karanawa
2026-08-12 07:12:06
2
nimma036
Nimesh Perera :
2026-08-13 23:10:03
1
user2622880283963
sadu piyumal :
ane mm adath higa kanawa eyage adare
2026-08-12 07:15:47
1
userhashi6635321031200
හෂී .........🐰🤍🐰 :
අනිවාර්යයෙන්ම ❤️
2026-08-12 03:56:18
1
dilugirl110
DILU🔥🦋🪭 :
Ow😔💔
2026-08-12 06:35:35
1
rashuu684
Rashuu💕 :
atta❤️
2026-08-12 03:08:50
1
_maya..girl_a
_MaYa_Zz 🐣🌹♥️ :
පුලුවන් උඔඅරිම හොද තැනකට ගෙනල්ලා හැමදේම ලස්සනට කරලා දීල අන්තිමට brakeup වෙලා ටික කාලෙකින් එයා ,අපි ex ලා මිසක් අදුරන දෙන්නෙක් නෙවෙයි කියල block කරල දැම්මම දවසක හම්බුනොත් ඇත්තටම මොක්ද්ද කරන්න ඕනෙ? ඒක එයාට මතක් කරල අදුරන්නෙ නෑ වගෙ යනේක නේද? තවත් හොදින් සලකන්න ඕනෙද? අදහස කියන්න මට කවුරු හරි
2026-08-12 09:15:52
2
hasa_19_
Hasa19🖤 :
මතක් උනත් හෙනම ගහපම් කියලා කියවෙනෝනම් 😂🔥
2026-08-12 11:39:05
1
suqqa19
🍂[𝔦𝔰]💤[𝔲𝔯𝔲] [11] : [15] :
මන් එ හිතට තමත් ආදරෙයි 🥺💔
2026-08-12 03:34:14
1
maleesha_35
🦄 Maleesha bandara 🦄 :
මගෙ ex මාව දාලා මගෙ යාලුවෙක් එක්ක සෙට් වෙලා ගියා මුල් කාලෙ නම් මට එයා ගැන තරහක් තිබුනා . ඒත් මම එයාට වචනෙකින් වත් නරකක් කරෙත් නෑ තැන තැන බැන්නෙත් නෑ . ඒ මනුස්සයා දැන් සතුටින් ඉන්නවා මටත් සතුටුයි . මම හිතන්නෙ ආදරේ කියන්නෙ දාලා ගියත් ගවුරවය රකින එක . එයත් එහෙමයි මාව දාලා ගියා කියලා කවමදාවත් වචනෙකින් වත් මගෙ නම කැත වෙන විදිහෙ දෙයක් වත් කරලා නෑ එයත් respect කොල්ලෙක් ආදරේ කරන අය ලැබුනත් නැතත් අනෙකාගෙ ගවුරවය රකින එක නම් එතනයි ආදරය 🥰
2026-08-12 18:32:01
1
user8206787539951
Achini :
ඒකනන් ඇත්ත ඉන්න බැරි නිසයි වෙන් වෙන්නේ. අනිත් කෙනාට දොස් කියලා බැනලා මොකටද ඇත්තටම ආදරෙන් ඉදියනන් දොස් කියන්න බනින්න බෑ. දැක්කම හිනා වෙලා කතා කරන්න පුලුවන් විදියට වෙන වෙන්න ඕනා. ඇත්තටම ආදරේ කරානන් අනිත් කෙනාට රිද්දන්න බනින්න බෑ.
2026-08-12 09:12:18
1
divyadoni0082
Shalini ♥️ :
අදටත් එයාට කරදරක් උනාම මං ඉන්නව මට කරදරයක් උනාම එයා ඉන්නවා 💐 මං දන්න මට අහිමි උනු මගේ ජීවිතේ අවංක, දැනුනු හොදම පිරිමි ආත්මය එයා 🥺❤️‍🩹
2026-08-12 05:30:42
1
To see more videos from user @chamiru_dulmitha, please go to the Tikwm homepage.

Other Videos


About