@dini_sudasinghe: "ඔයාගේ අම්මාව අපිට බේරගන්න බැරිවුණා 🥺💔 අපි කරන්න පුළුවන් හැමදේම කලා පුතේ, සමාවෙන්න😔” දවසක් අපේ doctor ගිහින් කිව්වා, ඒ අම්මාගේ පුංවි කෙල්ලෝ තුන්දෙනාට.අනේ එතකොට ඒ ළමයි අපෙන් ඉල්ලුවේ එක දෙයයි, දන්නවාද ඒ මොකක්ද කියලා " අනේ තව එක පාරක් බලන්නකෝ doctor අනේ අපේ අම්මාව බේරලා දෙන්නකෝ. අපිට ඉන්නේ එයා විතරයි' කියලා එකපාරම බිම පෙරලි පෙරලිඇඩුවා. ඒත් ඒ අදෝනා විලාප මැද්දේ හිතේ වේදනා තදකරගෙන නොසිතූ විදියට ඒ කතාව රතු පෑනෙන් නිම කරන්න වුනා..💔 ඉතින් මට තේරුම් ගියේ, හැමදේම මේ විදියට දරාගන්න පුළුවන් වුනේ මේ උතුම් රස්සාව නිසා කියන දේ.🩺💉🤍#creatorsearchinsights #viral #hospital #icunurse#nursing
Dizzu_ 🧿
Region: LK
Wednesday 12 August 2026 05:27:32 GMT
Music
Download
Comments
M💋🖤 :
save dennko 🥺❤️🩹
2026-08-20 06:57:56
1
🇨 🇭 🇺 🇹 🇮✷💫🍓💗 :
Thaththa nathi wela maha loku kalayak nh eth...🥺thaththa ge hine mn nurse kenek wenawa dakinna jewethe asama job ekath meka...🫂me job ekata enna mn godk mahansi wenawa othnata avithma thamayi nawathinnee...dawasaka🥹
2026-08-18 11:34:33
2
채 뉴.🖇️💞🧸 :
@mn krannh inneth oyh 🥺 job ekh mn krnnh byath me job eka mn injection walatath byai thmath e adry me uthum job ekta❤️🩹
2026-08-18 10:58:28
2
s.s.t :
මාත් මගේ තාත්තව බේරගන්න කියලා බිම පෙරිලා ඇඩුවේ එත් එයාලටත් කරගන්න දෙයක් නැ එයලගේ ඇස් වලත් කදුලු 🥺❤️
2026-08-17 05:40:15
1
Dew😍❤️😅 :
Matath mathakii edaa hondtma eknm😢
2026-08-12 06:33:13
1
Ruzain_013 :
@¢нυтуу__🧚♂️ 🥺
2026-08-20 14:25:10
1
M A Z Z I💀 :
💔
2026-08-12 16:11:25
1
ISHINIIIIII :
🥹🥹🥹
2026-08-15 05:00:31
1
Ashen D Silva :
😓❤️
2026-08-13 01:13:38
1
𝐕𝐢𝐝𝐮 𝐄𝐤𝐚𝐧𝐚𝐲𝐚𝐤𝐚 :
@Yumi_gurl 🕊️❤️✨️ ❤️🩹
2026-08-16 14:04:48
1
Uditha Charithmin :
😪
2026-08-22 02:00:48
1
To see more videos from user @dini_sudasinghe, please go to the Tikwm
homepage.