@podihimi5: #creatorsearchinsights

❤️රැවන්වැල්ලේ සිරිනන්ද  හිමි🙏
❤️රැවන්වැල්ලේ සිරිනන්ද හිමි🙏
Open In TikTok:
Region: LK
Wednesday 12 August 2026 06:28:41 GMT
150374
12785
496
464

Music

Download

Comments

suduandnethu
𝘀𝘂𝗱𝘂 & 𝗻𝗲𝘁𝗵𝘂...! :
නැවතත් කිසි දිනක වෙවැනි දෙයක් මේ දෙනෙතට නොදකීවා🥺
2026-08-12 08:41:30
785
shand9996
S H A N D ❤ :
මම කතෝලිකයෙක්.. මන් ස්වාමීන්වහන්සේ නමක් වඩිනකොට ඔලුවෙන් තොප්පිය පවා ගලව ගන්නව. ඒ අපිට උප්පත්තියෙන් ලැබුන දායාද..මා උපතින් කතෝලිකයෙක් වීමට පෙර මා සිංහල බෞද්ධ සංකෘතියේ කොටස්කරුවෙක්.. මේක දකිද්දි ඒ මනුස්සයා ගැන අනුකම්පාවක් දැනෙනවා... බුදුන් දේශනා කල වෛරයෙන් වෛරය නොසන්සිඳේ... අවෛරයෙන් වෛරය සංසිඳේ.. ❤️✝️☸️❤️
2026-08-12 15:27:07
100
gk145200
gaiya :
තමන්මයි තමන්ව නසා ගන්නෙ ඉතින් බාග්‍රය වතුන් වහන්සෙ දේශන කරෙ මෙයයි කර්මය දැඩි ඌ කල මා කුමක් කරන්නද
2026-08-12 09:36:34
4
prabathmaduranga20
🇱🇰⚡⚡🇱🇰 :
කර්මය නඩු අහද්දි ඇපනෑ මිත්‍රයා...🥲❤️‍🩹
2026-08-12 08:47:46
367
risandujayaweera2
risandujayaweera☸️🙏 :
මගේ රට ගැන මට පට්ට ආඩම්බරයි🇱🇰❤️☸️
2026-08-12 17:54:17
1
sasithnirodha
GW niro :
කර්මය පල දෙනවාමයි 🧘🍃☸️🙏
2026-08-12 12:57:20
77
dr.lily.sensitive
Docter.ලිලී/(Movi Kemeli) :
ලංකාවේ ඔහොම අය නැ කෝම උනත්
2026-08-12 08:03:43
146
h.m.c.u.hetath
h m c u herath :
කල කිරුන ai මෙහෙම මිනිස්සු පව් පුරවන්නේ
2026-08-12 10:00:11
3
si_thu_249_
SITHU 🧚‍♀️🇱🇰 :
අනේ මංදා මේවා දකින්න අපේ ඇසුත් පව් කරලා
2026-08-12 18:07:07
20
mahinagamage
neshadi wihansa 🇱🇰❤️❤️🇰🇼❤️ :
ඇගේ හිරි ගඩු පිපුනා 😔😔😔
2026-08-12 13:36:57
9
_nature_darkness_
✈ 𝑺 𝒆 𝒘.°• GIRL°• :
පපුවත් එක්ක මොකද්ද උනා
2026-08-12 18:22:10
9
suddi7572
Suddi 🖤 :
ඉපදුන රට ගැන ආඩම්බරයි 🙂❤️
2026-08-12 13:01:28
5
_itzz.nuwiii_
ŋūwı Ɗªnsəř :
believe in karma 🥺🙏
2026-08-12 15:19:06
5
prasath.de.silva
p&S🎗️🩷 :
සමහර විට ඒක දරා ගන්න තරම් හිත හයිය නැති අපිට නිවන තව ගොඩක් දුර ඇති 😔 ඒ උනාට දකිද්දී.....😔පපුව පැලෙන්න වගේ....
2026-08-12 19:03:12
5
vnethu0
Nethmi💗🎀 :
ඒක දැක්කම පපුව පිච්චිලා ගියා එතකොට බුදුන් වහන්සේ ගෙ ඉවසීම කොහොම ඇද්ද 🥹💗🙏
2026-08-12 09:02:40
23
chagumi3
changumi ☺️☺️ :
ඇයි එහෙම කරන්නේ මටනම් ඇඩුනා තවත් කිසිම දිනක මෙවැනි දෙයක් වැන්න එපා
2026-08-12 15:08:24
18
angale000
sumudu :
අනේ පිං සිද්දවෙයි ආයි මෙවන් දේ දාන්න එපා මට දරාගන්න බැ 😭😭😭🙏🙏🙏😭😭😭
2026-08-12 14:53:53
17
viha875
Viha💝 :
එකට අපෙ රට ගැන ආඩම්බර වෙමු ඔහොම කරන්නැනෙ අපි
2026-08-12 09:02:42
14
lucky__official____
ɪᴛᴢ〆Cᴜʙʙʏ_ :
ගෙවාගන්න බැරි පවක් 🙏❤️‍🩹
2026-08-12 17:31:51
9
chamojqsscr
chamo :
සෑම දෙයක් පසුපසම කරුමය පැමිණේ
2026-08-12 13:52:24
6
peace07.07
Peace 07.07 :
ඒ උත්තමයන් වහන්සේගේ සිත සැනසීමෙන්. සතුටින් හිතෙනවා ඇති අනේ නිකන් කයට වේදනාවක් දැනෙනවා කියලා. ඒ ගහපු මනුස්සය ගැනවත් හිතේ කහටක් නැ... මමත් අනුගමනය කරන්නේ මේ උත්තරීතර ගුණ මටත් ආසයි මේ ගානට හිත හදාගන්න...
2026-08-12 12:30:13
11
ayeshayesh284
ayeshayesh284 :
උතුම් සංඝරත්නය ට අත උස්සලා ගහපු අය එනකල් යම රජු බලාගෙන ඉන්නේ. හරියට මෙහේ පින් කරන අයට දෙව් ලොව wimana හැදෙනවා වගේ
2026-08-12 13:54:48
5
metipiganeunuwenfoods
මැටිපිගාන :
මේ ලoකාවේ එකක් වෙන්න බැහැ නේද
2026-08-12 08:43:12
5
w.a.s.h.e.e
D U L A G A🏏🏏🏏🏈🏈🏈 :
🥹🥹🥹🥹🥹🙏🥲
2026-08-12 13:24:34
1
saratkumara978
Sarath Kumarasigha :
ඔය මිනිස්සුන්ට, පව් පිරෙනවා 🪷🪷🪷🪷🪷🪷💐👼🏼👍🏼💙💙⚡✨🌟👼🏼
2026-08-12 15:47:40
2
To see more videos from user @podihimi5, please go to the Tikwm homepage.

Other Videos


About