@user6663354330565: පොහොය සඳකඩ පහනක නිවුණු සුවය රැඳි බුදු වදනක මියුරු බව ඇසෙන තුරු සිසිල් වන අපේ සසල දහඩිය දවල්... රන්වන් තාරකා නිවී යන නිහඬ මඟක දහස් ගණන් මල් පිපෙන ඒ අසිරිමත් කටහඬ කොතරම් නම් සනසන්නට ඇද්ද මේ සැරිසරන සංසාර කතර! අට ලෝ දහමින් කම්පා වූ මේ මහා සසර කතරේ කල්ප කෝටි ගණනක් පුරා පාරමී දම් වලින් පෝෂණය වූ ඒ බ්‍රහ්ම ස්වරයේ ගැඹුර... මඟහැරුණු ඒ අමා නද සිහි කර ඇස් පියවෙන මොහොතක වුවද සසර දුකින් එතෙර වන්නට තරම් එය කොතරම් භාග්‍යයක් වන්නට ඇද්ද! සාදු සාදු සාදු සාදු ඔබ සැමට තුරැනුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා! #Buddhism #LordBuddha #Dhamma #Buddhaguhya #Sansara
දනුෂ්
Region: LK
Wednesday 12 August 2026 06:51:52 GMT
Music
Download
Comments
𝗞aWya 🪼🧿 :
භාවනාවක් වගේ 🥺🙏💐
2026-10-06 06:14:14
0
Sachin Hewage :
මේ ස්වාමීන් වහාන්සේ නිසා මහාසමය සූත්‍රය අහන්න පුරුදු උනා
2026-08-13 14:05:45
314
"𝐂 ...¿🦊♟️|:•° :
පාන්දර ඇහෙනකොට 🥺
2026-10-06 18:03:02
4
Tush :
බුදු හාමුදුවන්ට සමාන කරන්න බැ. එහෙම කරන්ටත් එපා. ඒක හරි නැ. මම හරි නේද.
2026-08-13 06:18:47
101
𝙏𝙝𝙚𝙫𝙞 🧸🖤🪄 :
ඉස්සර උදේ පාන්දරම නෙත් Fm ඒකෙන් අහන ඒ පිංවන්ත හඬ..🙏🤍 මම පිරිත් පිංකම් වලට හේවිසි වාදනයට යනවා.. " ධම්මචක්ක සූත්‍රය " හැමෝටම දේශනා කරන්න බෑ.. ගොඩක් ස්වාමීන් වහන්සේලා දේශනා කරනවා අහලා තියනවා.. නමුත් " ගනේකුඹුරේ ශාන්ත හාමුදුරුවෝ ( මේ හාමුදුරුවෝ ) " තරම් මිහිරියට දේශනා කරනවා අහලා නෑ.. මම අහන්න ආසම හඬක් 🙏🥺🤍 " තෙරුවන් සරණයි...! ඔබ වහන්සේට ) 🙏🤍
2026-08-13 10:43:48
81
❤️𝐀𝐃𝐌𝐈𝐍 ×| 𝐒𝐀𝐃𝗵𝐈𝐈❤️ :
බුදු හාමුදුරුවෝ ගාම්බීරව කිඋවා එක එක තාල බාවිත කරේ නෑ .ඔක මහමෙව්නා සම්ප්‍රදාය
2026-08-15 09:31:47
22
The buddhist way :
අප්පතිවත්තියං සමණේනවා බ්‍රාහ්මණේන වා කේනචිවා ලෝකස්මිං.දසදහසක් සක්වල කම්පා කරමින් මේ දම්සක තුළින් තවත් බොහෝ සතුන් සසරින් එතර කරන්නට හැකිවේවා....මන් ආසම සූත්‍රය 🙏🌸
2026-08-12 17:13:23
66
Kaveesh :
මේ හාමුදුරුවන්ගේ නම මොකක්ද
2026-08-12 18:22:14
21
@Chali :
උන් වහන්සේගේ ඒ මිහිරි පිරිත් දෙසුම සජීවිව ශ්‍රවනය කරන්න පින තිබ්බා මටත්
2026-08-12 16:25:39
95
𝓡𝓮𝓼 :
මේ හාමුදුරුවන්ගේ මහසමය සුත්‍ර දේශනාව මන් හැමදාම අහනවා. සිතට සැනසුම ගෙනෙන ඔබවහන්සේට නිදුක් බව ලැබේවා.....
2026-08-12 19:24:21
15
Prageeth Randunu :
මචන් මෙව ඩවුන්ලොඩ් කරගන්න පුලුවන් වෙන්න දැම්මනම් ගොඩක් වටිනවා 🙏🙏🙏🙏
2026-08-15 11:54:25
12
Roshan Thilakarathne :
මහාසමය සූත්‍රය අහෙන්නේ නැතුව මට නින්ද යන්නේ නෑ.බෙහෙතක් වගේ
2026-08-13 16:00:41
23
SuPuN :
දම්සක් පැවතුම් සූත්‍රය..☸️🌸 මේ උතුම් නිර්මල දහම ලබාදුන් අප මහා තථාගතයන් වහන්නේට නමස්කාරය වේවා..! 🙏
2026-08-12 17:25:36
25
Aloka Asaa..🕊️ :
2014 ඉඳන් අදටත් අහනව... හරිම මිහිරි ගාම්භීර ස්වරයක්... 🥹🙏
2026-08-14 10:06:47
5
Shan Rathnayaka :
ධම්මචක්කප්පවත්තන සූත්‍රය
2026-08-14 06:29:49
5
🇰🇷🇱🇰korea Life🇰🇷🇱🇰 :
පිට රටක ඉඳන් වැඩ කරන අතරෙ ඇහෙද්දි මොන මහන්සියක් තිබුනත් ගත සිත දෙකම නිවෙනවා 🙏🙏🙏
2026-08-14 08:02:18
10
𝐖𝐎𝐋𝐅 𝐀𝐔𝐑𝐀_.📜✍️ :
අප්පතිවත්තියං සමණේනවා බ්‍රාහ්මණේන වා කේනචිවා ලෝකස්මිං.දසදහසක් සක්වල කම්පා කරමින් මේ දම්සක තුළින් තවත් බොහෝ සතුන් සසරින් එතර කරන්නට හැකිවේවා....මන් ආසම සූත්‍රය 🙏🌸
2026-08-13 16:21:53
9
Diamond mind 💎❤️🌹 :
හාමුදුරුවො මේ දවස්වල ඇමරිකාවේ වැඩ ඉන්නෙ ☺️
2026-08-12 17:18:12
9
ලස්සන හදවත :
ඇත්තටම මම අහන්න ආසම ගාථා රත්නය
2026-08-12 16:30:06
6
🧿🪬Sinhala Makeup Guru🪬🧿 :
නෙත් fm එකේ පාන්දර සවන් දෙන සුමදුර පිරිත් සජ්ජායනය . උන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා .🙏🙏🙏
2026-08-14 16:33:52
6
Prabath Nuwan :
අපේ හාමුදුරුවෝ සම්බන්ධ කරගන්න නම්බර් එකක් ලබා දෙන්න
2026-08-13 10:36:38
7
@D_I_L_S_H_A_N_ :
මේ සූත්‍රය මොකක්ද
2026-08-12 17:02:21
13
sameera_widanagedara :
ane hamuduwange nama kiyanna
2026-08-12 15:08:09
10
Shen :
බුදු රජාණන් වහන්සෙ ඉසිපතනෙ මිගදායෙ දම්සක් පැවතුම් සූත්‍රය ප්‍රතම වතාවට දේශනා කරද්දි පස්වග මහනුන් සෝවාන් වී රහත් පලය ලැබූ මෙ උතුම් වූ සූත්‍රය ඇසීමට මම පිං කරලා තියෙනවා. 🙏🙏🙏🙏 එදා දෙව් බඹසේනා අසා වන්දනා මාන කර මාගෙ බුදු පියානන් වහන්සේට මගේ නමස්කාය වේවා.
2026-08-12 18:56:08
9
විදූ...💜🖤 :
මගෙ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍රයන් වහන්සේලා මෙපමණ මිහිරිව දම්සක දෙසන්නේ නම් එදා මගෙ සර්වඥයන් වහන්සේ කෙතරම් මිහිරිව දම්සක දෙසන්නට ඇතිස
2026-08-12 12:34:39
5
To see more videos from user @user6663354330565, please go to the Tikwm
homepage.