@chanuka.sandaruwa74: දුවෙක් රකින්න තාත්තා කෙනෙක් තරම් නෑ කවුරුවත් 🥹♥️🙏 #viraltiktok #srilankan_tik_tok🇱🇰 #fpy #trendingvideo #creatorsearchinsights

Chanuka Sandaruwan
Chanuka Sandaruwan
Open In TikTok:
Region: LK
Wednesday 12 August 2026 07:15:47 GMT
128971
9286
191
189

Music

Download

Comments

two.hearts.aa
@Two hearts A+A 💞❣️ :
ගුරුන්ටත් වරදින අවස්ථා තියනවා. පරිස්සමෙන් ඔය දේ නොකරන එකයි හොද
2026-08-13 01:03:05
79
priyashansaji
සජියා (사지야) 🇱🇰 🇰🇷 :
අම්ම නෑලු නේද? දරුව රකින්න කරන කැප කිරීමට respect ❤️ඒත් පරිස්සමට 🫶
2026-08-13 02:53:52
37
user7250908635859
Dil 🥰🥰 :
ඒක අවදානම් දෙයක් උනත් 🥺 ඒ තාත්තගෙ ආදරෙ 🥰පැටියට කිසිම බයක් නෑ එයාගෙ රජ්ජුරුවෝ එය ලග නිසා 🥰🥰🥰🥰🥰
2026-08-13 03:59:11
4
sena.ds8
sena DS 🇰🇷 :
ඔය අත් දෙකට යෝධබල යෝධ ශක්තිය ලැබෙන්න ඕන දරුවො රකින්නට...
2026-08-13 02:27:08
20
chamusew
chamu_tc ❤️ :
එ පැටියා කිසිම බයක් නැතුව ඉන්න ලස්සන එ තරම්ම තාත්තාව විශ්වාස කරන පැටියෙක් දුවව ලස්සනට බලාගන්න අයියෙ 🥺❤️
2026-08-13 02:59:28
24
imesh842
💘💝💝සුදු දොනි💝💝💘 :
අනේ අපි දැක්කා ඔය දෙන්නම බුදු සරනයි චුටි දුව බාලා ගන්න ♥️
2026-08-13 02:35:20
1
muthu.and.ammi
🥰සුදු නෝනා 🥰 :
අනේ දෝනියාව පරිස්සමින් බලගන්න 🙏
2026-08-13 02:45:03
1
nimal0964
නිමල් 🌙🌙 :
රත්තරං කෙල්ල පරිස්සමි කරපන්. මට මගේ දුව මතක් උනා...
2026-08-12 20:21:52
56
sewwa293
sewwa💜🫀🌎 :
කෙල්ල පරිස්සමෙන් ❤️තාත්තා කියන්නේ දුවෙක්ට ලෝකයක් .
2026-08-13 02:42:32
2
eta.lkisharachaminda
ඊ..ටා.. :
සම්පූර්ණයෙන් අනව්ස්‍ය වැඩක්
2026-08-13 03:42:03
1
inoka379
inoka :
අද තාත්තා එක්ක පෙරහැරේ යන්නම ඕන කියලා බෙරිහන් දුන්නා වෙන්නත් පුළුවන් ..🥰
2026-08-13 01:50:50
8
user4034624250938d
user4034624250938D :
.බුදු.සරණයි
2026-08-12 21:50:48
1
awedafrgthyuhftfesdasdwe
🎙💞[ආශි]💞🎙 :
me daruwa balaganna amma nadda matanam bayai kase wadi kiyala doni patiyata
2026-08-12 17:16:16
22
shani.shani6468
Shani Shani ✈️❤️🇯🇴 :
දුවෙකුට තාත්තා ලගින්ම ඉන්නවා කියන්නෙ එයාගෙ මුලු ලෝකෙම එතන!🌏🫂
2026-08-12 20:12:53
9
nilupulivithanage
upuli vithanage :
අපෝ...... පරිස්සමට දෙන්නටම බුදුසරණයි
2026-08-13 01:21:14
2
prasadboom
prasad :
minissu jeewath wenna mara gemak denawa ne...
2026-08-12 17:30:09
13
upe8860
💫🇱🇰ᵘᵖᵉᵏˢʰᵃ🇰🇼💫 :
මාවම දකිනවා. 😭😭එ video ඒක දකින ගානට ඇඩෙනවා.
2026-08-12 17:56:16
5
tharu200894
Tharu2008 ❤😊 :
අපිත් ඔයාව දැක්කා දෝනි පරිස්සමෙන් බුදුසරණයි දෙන්නටම 🥰🙏🙏
2026-08-12 18:37:53
4
maleeshaherath4
M..💋🤍 :
🙂💔තාත්තා තරම් වෙන කිසිම කෙනෙක් දුවෙක්ට ආදරෙ කරන් නැ.
2026-08-12 19:44:33
3
ireshaa850
Ishu 🕊️ :
Ane meyala Koheda
2026-08-12 20:05:26
1
lasantha.dharshan
Lasantha Dharshan :
♥️♥️ලස්සනයි ❤️ලස්සනයි ❤️ලස්සනයි
2026-08-12 19:05:52
1
..kottagoda
kottagoda .🇱🇰🇱🇰🇱🇰 :
අනේ තාත්තේ දෝනිව පරිස්සම් කරන්න.ඔය දෙන්නට හැමදාමත් වැඩි වැඩියෙන් හරියන්න ඕනේ.දෝනී හොඳට ඉගෙන ගන්න පුතේ.මේ ලෝකෙ දිනන්න පුතේ.එදාට තාත්තව අම්මව ආදරෙන් බලා ගන්න.ඔයාටත් ඔයාගේ තාත්තටත් අම්මට උතුම් දළදා සමිඳු පිහිටයි
2026-08-13 02:15:26
1
prabathmadushan68
Prabath සුළං කුරුල්ලා :
මෙයාව සම්බන්ධ කරලා දෙන්න පුලුවන් ද මට
2026-08-13 05:11:16
0
tennis479
Asa ❤️❤️❤️🇱🇰🇱🇰🥇 :
🥰🥰🥰🥰
2026-08-13 05:03:38
0
To see more videos from user @chanuka.sandaruwa74, please go to the Tikwm homepage.

Other Videos


About