@pradeepikadisanayaka: අතපය හයිය වුණා අම්මේ.. ජීවිතේ බර උහුලන්නත්, කඳුළු හංගගෙන හිනාවෙන්නත්, මිනිස්සුන්ගේ වෙනස්කම් දරාගෙන ඉස්සරහට යන්නත් මම ඉගෙන ගත්තා. ඒත්.. හිත හයිය කරන්න නම් තාම බැරි වුණා. මොකද, සමහර හිස්කම් කාලය පුරවන්නේ නෑ. සමහර අහිමිවීම් අමතක කරවන්නේ නෑ. ඒවා ජීවිතේ පුරාම නිහඬ වේදනාවක් වෙලා හිත ඇතුළේ ජීවත් වෙනවා.. ඒ නිසා අම්මේ... ලෝකෙට මං ලොකු මිනිහෙක් වුණත්, මගේ හිතේ ගැඹුරුම තැන තාමත් ඔයාගේ සෙනෙහස හොයන පුංචි දරුවෙක්ම ඉන්නවා. අතපය හයිය වුණා... ඒත් හිත? තාමත් "අම්මේ" කියන එකම වචනයට නිහඬව කඩා වැටෙන තරම් මෘදුයි..! ❤️🩹
🩵-D-e-S-h-A-n-I-🩵🇱🇰
Region: LK
Wednesday 12 August 2026 07:32:12 GMT
Music
Download
Comments
maduwa :
🥰🥰🥰
2026-08-12 07:54:20
0
To see more videos from user @pradeepikadisanayaka, please go to the Tikwm
homepage.