@dulanhuseif1: ඒ වෙනුවට දෙවියො මට දුන්නෙ , " do or die" කියන options දෙක විතරයි... ඉතිං සමහර දවස් වලට , මේ building ගොඩ මැද තනිවෙලා ඉකි ගගලා අඩලා ඇති මං ඇතිවෙන්න... මතක විදිහට.... ඉන්න තැනක් නැතුව 40kg bags දෙකක් එක්ක park එකේ ඉදපු දවස් තිබ්බා... Job එකක් හොයා ගන්න ඇදන් ඉන්න ඈදුම් ඇගට ඇලෙනකල් ඇවිදපු දවස් තිබ්බා... ඒ අස්සෙ ආදරේ කරපු මිනිස්සුත් හරි කැත විදිහට මගේ විශ්වාසෙ එක්ක play කරා.. කරන්නෙ මොකද්ද , කාට ද කියන්නෙ කියලා හිත හිතා කිලෝමීටර් ගනන් පයින් ඔහේ ගියපු දවස් තිබ්බා... හැබැයි , කොච්චර aul උනත් හැම උදේකම ඉදිමුන ඇස් වලින් , මං අලුත් දවස හරි ලස්සනට දැක්කා... මොකද මං දැනන් හිටියා මාව ගොඩ දාන්න ඕනී මමමයි කියලා.... උඹලට වගේ මේහ්, ඔක්කොම දමලා ගහලා ගෙදර යන්න මට බෑ.. මොකද උපතින් මට හම්බුන ප#කක් නෑ.. හැබැයි .... මට තියනවා උණක්.. "කවදම හරි දවසක හොද සල්ලිකාරයෙක් වෙනවා කියන උන මට තියනවා.." ඉතිං , ඒ වෙනුවෙන් මේ තප්පරේත් මං වැඩ කරනවා.. කවද්ද කිංද මංද කියන්න මං දන්නෙ නෑ.. හැබැයි දවසක් එනවා අනිවාර්යයෙන්ම මේ vd එක මං reminding කරන... එච්චරයි ඉතිං...✍dulan huseif ekanayake
Dulan Huseif Ekanayake
Region: AE
Wednesday 12 August 2026 08:13:58 GMT
Music
Download
Comments
𝗣𝗥𝗜𝗡𝗦 🇰🇼🌸🧚♀️𝗧𝗠🐿️ :
caption please
2026-08-12 14:40:37
0
𝙶𝚎𝚝𝚑𝚖𝚒 🧿🐥 :
Caption ek gnnd?
2026-08-12 23:28:41
0
___JoJo___ :
Meka atta . Lesiyen wtina dewl lebenne na ❤️🔥
2026-08-12 14:57:57
1
Anju :
mata mava mathak una me post aken 🥹
2026-08-12 19:15:54
0
ᴋᴀᴠᴇᴇꜱʜᴀ ꜱᴀᴊᴀɴɪ(ꜱᴀᴊᴇᴇ)ᥫ᭡୧⍤⃝💐 :
කවුද කියල දන්නෙ නෑ....
ඒත් ඔයාට දවසක උතුරන්නම හරි යන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....🥰🥰
2026-08-12 13:46:35
2
✘ 𝐒𝐀𝐍𝐉𝐔 ✘_🪐 :
කට්ට කන ජිවිත ඉක්මනින් දිනනවා, මාගේ එකා අල්ලන් ඉමු... 🫶🏻🤍
2026-08-12 13:12:02
4
Tharu ! ☁️✨ :
Same situation 💔
2026-08-12 09:27:55
2
hansi💝 :
💯 aniwarenma aiye❤️
2026-08-12 09:08:00
2
Aesthetic 11:11 𓂃♡ :
🥺same
2026-08-12 10:41:51
0
Disna Kumari :
අනේ අැයි අවුලෙන්
2026-08-12 11:01:43
1
It's Madu🇱🇰 💙🇰🇼 :
caption please 😌
2026-08-12 17:53:54
0
ChaRu✨🤍 :
Thawatath mn dawasa gane struggle krnv me rate idagena mn mokkd krnna one kiylwath hithaganna beruwa ... eth adatath hithta one me rate idalama dinanna mokd mtath kisi ekek nh malath...🥹 e hinda math dinannam one 😊
2026-08-12 23:23:03
0
ʜᴀɴsɪᴋᴀ ʟɪʏᴀɴᴀɢᴇ :
අනේ අයියේ කොහොමද මෙහෙම ඔයගේ හැගීම් වචන කරන්න ඔයා මෙච්චර දැනෙන්න..🥺 ඒවා ඔයාගෙම විතරක් නෙවෙ සමහර වෙලාවට අපෙත් ජිවිතෙත් සමහර parts...🥺 ඔයා ඉන්න තිබ්බේ ඔය කානතාරේ නෙවෙයී...ඊට වඩා හොද තැනක 😩💗
2026-08-12 10:17:01
0
yashu 🌹 :
ubta hari ynwa 🌹
2026-08-12 18:10:20
0
hoodiegurl6 :
Mage husband mthak una 🥺🥺🥺
2026-08-12 15:16:44
0
Disna Kumari :
2026-08-12 11:03:27
0
hansi 1113 :
same 🥺
2026-08-12 11:30:06
0
prarthana frankie 🇱🇰🇱🇻 :
Same 💔
2026-08-12 17:28:19
0
Gimhani 🇱🇰🇦🇪 :
Dwska lesatama hariyanawa 🙏❤️
2026-08-12 18:34:19
0
Dinu mishara 🤍 :
Chuty 😘
2026-08-12 17:38:08
0
Shehan :
❤️
2026-08-12 13:53:34
0
~S•Kaushalya•~ :
Be Strong 💪 One day will your all dreams come truely 🙏❤️🩹 ඔයාට දැන් හරි ලස්සන සුරන්ගනාවියක් වගේ කෙල්ලෙක් හම්බෙලා තියෙනවා.එයත් එක්කම ඉස්සරහට ලස්සන ගමනයක් යන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා හරි ආදරෙන් දෙන්නටම 🌹❤ @SHANU DISSANYAKA( D💋)
2026-08-12 12:34:32
0
N🤍 :
💯
2026-08-12 08:42:26
1
• 𝐉𝐮𝐬𝐭 𝐦𝐞 •🥷🏻🧿 :
💗
2026-08-12 16:25:48
0
✈️🇦🇪Ruchiranga🇦🇪✈️ :
❤️❤️❤️
2026-08-12 18:29:08
0
To see more videos from user @dulanhuseif1, please go to the Tikwm
homepage.