Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@nadeeshadisanayaka1: අනෙ බුදු සරනයි රත්තරං පැටියො ඔයාට❤️❤️❤️ දුවෙකුට අප්පච්ච් කියන්නෙ මහමෙරක්# thranding
nadeeshadisanayaka1
Open In TikTok:
Region: LK
Wednesday 12 August 2026 09:37:43 GMT
53202
3892
191
139
Music
Download
No Watermark .mp4 (
2.22MB
)
No Watermark(HD) .mp4 (
1.63MB
)
Watermark .mp4 (
4.17MB
)
Music .mp3
Comments
Buddika Ekanayaka :
ආදරේයි රත්තරං දුවෙි මට මගේ දුව මතක් උනා දුව හමිබ වෙනකොට හිතුවෙි මට කුමාරිකවක් ලැබුනා කියලා මට අක්කා නංගිලා නැහැ කොහෙම දැන් ඇත්වෙලා අවුරුදු 8 යි ඒ කාලේටම දැක්කේ තුන් සැරයයි 😔
2026-08-12 17:52:21
0
devinperera :
වීඩියෝ එක ඉවර වෙනකොට ඇස් වල කඳුලු. 🥺
2026-08-12 17:25:45
13
Anu🇮🇱💞🙏 :
හොදට ඉගනගන්න පුතේ.. ජීවිතේ දිනන්න පුලුවන්.. 🥺🥺🥺
2026-08-12 16:19:40
9
😜ශාන් බෝයි😜 :
අඩො එකටනම් පපුව දාලාගියා බං බුදු සරනයි දුවේ කවද හරි තාත්තාව හොදට බාලාගන්න දුවේ..🌹🌹🌹
2026-08-12 16:42:34
1
HANSANI 🇱🇰❤️🇰🇼 :
බුදු සරනයි මැණික ඔයාට 🥺🩷
2026-08-12 17:45:51
2
Sadeepa Lakshan :
ඇඩුනා 😥
2026-08-12 11:55:44
27
𝓛𝓐𝓗𝓘𝓡𝓤 𝓚𝓐𝓢𝓤𝓝💎🦂 :
පව් බං පට්ට අවුල් සුදු මැනිකට බුදු සරනයි 🥺🤍🤍🤍
2026-08-12 16:43:04
4
✈️🇰🇷🇰🇷✈️머도상크✈️🇰🇷✈️ :
:තාත්තා කියන නමට මීට වඩා මොකටද වචන🥲🥲🥲🥲
2026-08-12 11:17:27
35
ඉසුවා❗🙌 :
අනෙ පවු එ නංගි අපෙ නංගි වගෙ මට ඇඩුනත් එක්ක 😭😭
2026-08-12 10:56:24
12
𝓒𝓱𝓪𝓽𝓱𝓾𝓦𝓮𝓮𝓻𝓪𝓫𝓪𝓱𝓾 :
අනේ මගෙ රත්තරං අම්මයි තාත්තයි කී පාරක් මාව උස්සන් ඉස්පිරිතාලෙ ගානේ ගිහින් ඇතිද? මට බලාගන්න පුලුවන් කාලේ වෙද්දී ඒ දෙන්නාම යන්න ගියා 🥹 😔
2026-08-12 16:47:04
11
Balapitiya Tours :
කවදා හරි තැනකට වරෙන් මයේ පුතේ
2026-08-12 16:15:27
12
🇱🇰 Deepi🇧🇭 :
ඇත්තටම ඇඩුනා..බුදු සරනයි දුවේ
2026-08-12 12:40:33
15
dulanigunawardana5 :
ඇහැට කදුලක් ආවෙ මට විතරද දෙයියනේ....සියලුම දෙවියන් රැකදේවා.....🙏🥺
2026-08-12 12:18:44
9
Madu :
දෙවිපිහිටයි අනේ 🙏
2026-08-12 16:43:25
1
Kitty007 :
පපුව මොකද්ද වුනා 😣
2026-08-12 16:23:24
1
madu :
පරිස්සමෙන්.
2026-08-12 15:35:28
2
Anu🇮🇱💞🙏 :
ඒ තාත්තට දවසක සාදාරණයක් කරන්න පුතේ. කිසිම තාත්තෙක් කැමති නෑ තමන්ගෙ දරුව අපහඩුතාවට පත් කරන්න. අසරණකම හැමදේටම උඩින් ඇති. හරියන්නම ඕන ඒක ස්භාවධර්මයට සාධාරණයිනම් වෙන්නම ඕන..
2026-08-12 16:21:47
18
🙃N.S.Pathirana🙃 :
බුදුසරනයි මැනික...🥰 දවසක හරියන්නම ඕනි
2026-08-12 12:45:29
2
❤️🩷🩷 :
සිනිගම නේද
2026-08-12 13:30:45
1
ප්‍රසන්න සංජීව ද සිල්වා :
අනේ දෙයියනේ
2026-08-12 22:25:53
0
Wasu Wasu :
තාත්තෙක් නැති මට මේක දැක්කාම ගොඩක් දුක හිතුනා කොහේ හරි ඉපදුනොත් ආයෙමත් මගේ තාත්තාම වෙලා ඉපදෙන්න ඕනේ තාත්තේ මං හරි ආදරේ🥹🙏❤️
2026-08-12 23:00:43
0
Susantha Kumara🇱🇰❤️🇰🇷 :
බුදුසරණයි දෝනි❤️
2026-08-12 23:58:57
0
sadhareka ilangasinha :
🙏🙏🙏🙏budusaranai patiyo
2026-08-12 22:32:44
0
සජි. 🫣🇱🇰🇦🇪 :
බුදුසරණයි මැනික😘
2026-08-12 12:09:17
0
To see more videos from user @nadeeshadisanayaka1, please go to the Tikwm homepage.
Other Videos
#فولادعلمدار #tik_tok #video #☠️
Liên Xô trong nhiều thập niên tồn tại đã xây dựng một xã hội với nhiều chính sách phúc lợi mà người dân được hưởng. Nhà nước bảo đảm việc làm, giáo dục và y tế miễn phí, giúp hàng triệu người từ nông dân nghèo trở thành công nhân, kỹ sư, bác sĩ hay nhà khoa học. Tỷ lệ mù chữ được xóa bỏ chỉ trong một thời gian ngắn, các trường đại học và viện nghiên cứu phát triển mạnh, tạo nên một tầng lớp trí thức đông đảo. Người lao động được cấp nhà ở với giá rẻ, được nghỉ phép, hưởng chế độ hưu trí và các quyền lợi xã hội cơ bản mà nhiều nước khác thời đó chưa phổ biến. Trong lĩnh vực khoa học và công nghiệp, Liên Xô đạt nhiều thành tựu lớn, từ việc xây dựng nền công nghiệp nặng hùng mạnh đến những bước tiến trong vũ trụ như phóng thành công vệ tinh Sputnik 1 và đưa nhà du hành Yuri Gagarin bay vào không gian. Những thành tựu đó không chỉ nâng cao vị thế quốc gia mà còn mang lại niềm tự hào và tinh thần đoàn kết cho người dân. Dù vẫn tồn tại nhiều khó khăn và hạn chế, không thể phủ nhận rằng hệ thống phúc lợi và các thành tựu khoa học – công nghiệp của Liên Xô đã tạo ra những thay đổi lớn trong đời sống của hàng chục triệu người#columbina_history #History #kienthuc #viral
做人,不要責怪任何人#正能量#阿如姐
专治不开心 #搞笑 #看一遍笑一遍 #搞笑我是认真的 #看一遍笑一遍笑得肚子疼 #专治不开心
About
Robot
API
Legal
Privacy Policy