@linaya_jayasingha: අසනීපයි කිව්වම වැඩ සේරම පැත්තකට දාල ඇවිත්, මම හොදින් කියද්දිත් "ඇත්තටම හොදින්ද " කියලා දහස් වාරයක් අහන එකම කෙනා... 🥺🩷🌏✨

leena 🩷🦋✨
leena 🩷🦋✨
Open In TikTok:
Region: LK
Wednesday 12 August 2026 11:22:46 GMT
194532
14820
144
496

Music

Download

Comments

sha_vi_ndi
Sha vi ndi 🤍 :
දවස් ගානක් හොස්පිටල් එකේ හිටියා නිකමට කොල් එකක් අරන් ඔයාට මොකද කියල වත් හොයල බැලුවෙ නැ මං ගැන එහෙම මනුස්සයෙක්‍ට අවුරුදු දෙක හමාරක් ආදරේ කරල විදවනවා 🙂💔
2026-08-12 17:06:11
0
soal_season
Soal Season 🇷🇺☃️❄️ :
පිංවන්ත ආදරයක්, පරිස්සම් කරගන්න ❤️
2026-08-12 17:01:05
1
user55917835pathu
sithu 시두🌻 :
ඇත්ත එක පාරක් මගේ පපුව් රිදෙන්න අරං හොස්පිට්ල් ඇඩ්මිඩ් කරන්න එක්කම් ගියපු දවසේ එයාගෙත් පෙෂර් බලලා ඩොක්ට කිව්වා එයාවත් එහා ඇදට ඕනි නම් දාලා දෙන්න පුලුවන් කියලා ඒ තරමට මගේ ලෙඩේට එයා බය වෙලා උදේ පාන්දර මට නින්ද ගියේ එයාට මගේ ඇද ගාව ඉන්න බැරි වුනත් පව් එයා උදේ 4.30ට ගෙදර ගිහින් නිදාගන්නැතුව මට උදේ කෑම එකත් ගෙනැත් දුන්නා ඒක නිසා ලෙඩ වෙන්න බයයි මට වඩා මගේ ලෙඩ වලින් එයා විදවනවා මට බලන්න් බෑ 🥺❤️
2026-08-12 16:54:01
1
gomezfamdiaries
Gomez Fam Diaries :
අනේ අපේනම් තාත්තා ඔහොම යුනිෆෝම් එක ඇදන් මාත් එක්ක හැමදේටම ආවේ 🥺😭❤️
2026-08-12 16:39:23
1
_nivi_x_
_nivi_x_~ :
මටත් ජූනී මාසේ ඩෙංගු හැදිලා හිටියේ. හැබැයි අපි දෙන්නා තරහා වෙලා හිටියේ. ඒත් කලින් තරහා වෙලා ඉද්දිත් මට කරදරයක් උනා කිවුවම මාර විදිහට බය වෙන කෙනා මේ පාර උන හැදිලා මට පොඩ්ඩක් කතා කරන්න කිවුවම ගනන්ගත්තේ නෑ වගේ කතා කරේ. මන් හිතුවා වැඩ නිසා වෙන්න ඇති පස්සේ හීමීට කතා කරයි කියලා. ඒත් පස්සේ නොහිතපු දෙයක් උනේ 🥺. ඒ වෙද්දීත් එයා වෙන කෙනෙක්ගේ වෙලා ඉවරයී.මාව සදහට ජිවිතෙන් අයින් කරලා 😔💔
2026-08-12 13:25:23
76
ireshadil.03.3
❤️ 🎀 { Dil }🎀♥️🇰🇼 🇱🇰🎀 :
මේව මටනම් හිනෙන්වත් වෙන්නෙ නෑහ ,ඔයා හරි වසනා වන්ත ගෑණු ලමෙක් ආදරෙ පරිස්සන් කර ගන්න බුදු සරණයි! 🥰❤️
2026-08-12 14:35:53
14
svt1992
🇱🇰Svt subani :
ජීවිතේට ලැබිලා නැති ලැබෙන්නෙත් නැති දේවල් කාටම හරි ලැබෙද්දී සහ ලැබිලා තියෙනවා දකිද්දිත් පුදුම සතුටක් දැනෙන්නේ.....🥺🥰🙏❤️
2026-08-12 15:46:30
6
dinithi3294
dinu :
aneee🥺❤️oyanm marama lucky ❤️
2026-08-12 13:08:26
29
kalyani8052
Kalyani ❤️💐 :
එච්චර වාසනාවක් මට නැතුව ඇති 🙂💔
2026-08-12 14:36:13
7
twinklegirl050
<𝐊𝐚𝐕𝐢 𝐏𝐚𝐆𝐞 ✿◕ ‿ ◕✿♥🫰 :
නෑ💔
2026-08-12 13:31:22
0
vish17nishu
Nishu :
Kawadwath leben n mehema nm🙂🙂
2026-08-12 17:03:40
0
tharushi996
tharushi996 :
e wage adarayak lbanna oya godak wasanawanthai ❤️
2026-08-12 13:08:58
8
chooty1979
Chooty :
මන් කැමති නැහැ මට ලෙඩක් හැදෙනවට ඒ එයා මාව බලා ගන්නේ නැති නිසා නෙවෙයි මට ලෙඩක් හැදුනම එයා පිස්සෙක් වගේ එහෙට මෙහෙට දුවනවා ඉතින් දන් එයා ඉන්නේ ලග නෙවෙයි නේ ගොඩක් දුර ඉතින් මන් කැමති නැහැ මාව බලන්න එන්න කලබල වෙනකොට එයාට මොනව හරි වෙයි කියලා ඉතින් මන් කියන්නේ මන් වගේ ගැනු ළමයින්ට හිම්බිරිස්සාවක්වත් හැදෙන්න එල 🥺❤️‍🩹♥️
2026-08-12 15:30:41
2
isuru86madu
ISURU🥰 :
apo si da
2026-08-12 17:00:55
0
vindya_22
vindy ᥫ᭡. :
Stay blessed 🤍
2026-08-12 13:10:05
2
user5674693695982
මුතු කදුළු :
ane ne mata nam kawdawath mehema lagin idala ne hasban
2026-08-12 14:00:43
2
_bola_kella
🧿🎶බෝලෙ_kella🎶🧿 :
හීනකින්වත් නැ
2026-08-12 14:06:37
0
sha_vi_ndi
Sha vi ndi 🤍 :
අනෙ හරි වාසනාවන්තයි හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ 🥺❤️
2026-08-12 17:04:58
0
anjalikaweerakoon12
ANJALI " 💋🌏 •| :
අනේ මගේ කෙනත් ඔහොමයි මට උණක් හැදුන ගමන් බෙහෙත් අරන් දීලා කන්න අරන් දීලා බෙහෙත් ටිකත් පොවලා ගෙදර එවන්නේ🥺❤️
2026-08-12 16:50:01
1
.naksu_girl
Madubashini ☣ :
කවදා හරි පොලීසියේ කෙනෙක් හරි ආමි එකේ කෙනෙක් හරි මටත් හම්බෙයි කියලා බලන් ඉන්නවා. 🥹 පන වගේ බලාගන්නවා එදාට ♥️🥹
2026-08-12 16:50:23
0
dul200485
dul :
කවදාවත් අසනීපයක් උනාම මට ආදරෙන් සලකලා නෑ..බනින එකමයි කලේ...අද එයා වෙන කෙනෙක් ගාව..🙂
2026-08-12 17:10:39
0
user4104119560957
Shashi 🥺💋💐 :
lucky girl 🥺💗
2026-08-12 16:54:18
0
hansihansi400
༺𝐌𝐢𝐫𝐫𝐨𝐫❦ 𝐇𝐚𝐧𝐬𝐢 🦢 :
Kawadta ahama kana haba wala na 🥺❤️‍🩹
2026-08-12 16:53:11
0
punchi.panchi5
Harshanee💓🥰✨ :
Ow 🥺✨
2026-08-12 13:03:58
0
To see more videos from user @linaya_jayasingha, please go to the Tikwm homepage.

Other Videos


About