@podkathaepi: “කොච්චර මහන්සිවෙලා ගෙදර ආවත්,එයාගේ එක msg එකකින් ඒ මහන්සිය නිවෙනවනේ. අපිට වඩා උඩ පන්තිවල මිනිස්සුන්ට ජාති,ආගම්,කුල,මල ප්‍රශ්න නෑ. ඒ මිනිස්සු සල්ලි පස්සේ යන්නේ. හැමදේම Deal.” - PODකතා EP 05 Now on YouTube #PODකතා #පොක #PodKatha #PodcastSL #sinhalapodcast

POD කතා
POD කතා
Open In TikTok:
Region: LK
Wednesday 12 August 2026 11:56:41 GMT
396551
47887
553
2747

Music

Download

Comments

itsnotalove
ღ :
එහෙම හොයල බලන එකත් කරදරයක් උන කොල්ලො ඉන්නව හැබැයි 💔
2026-08-17 10:19:43
1
.vidu86
itz' vidu👽 :
අවුරුදු 22 වෙලත් මම අත්වල කරගැට දානකල් දුක් විදිනවා මගෙ වයසෙ අනිත් උන් හොද වාහන පදිනවා උන්ගෙ අම්මලගෙ සල්ලි වලින් . මට මං ගැන සතුටුයි මගෙම සල්ලි වලින් බයික් එකක් ගෙනාපු එක🙂
2026-08-12 15:03:13
306
sajith.cake.shop
sajith cake shop :
මං දකින විදියට හැම දෙකටම 99% උත්තරේ සල්ලි 😇
2026-08-13 04:05:01
81
.pollkatta
.pollkatta :
🙂❤️kiynn wachna ne
2026-08-14 03:10:10
18
asi__29
Asi ❤️💋🫶 :
අවුරුදු 21 ට.... මගේම මහන්සියෙන් ගේමක් ගහනවා අනිවා😊❤️‍🩹
2026-08-14 14:16:06
19
shanhilari2
❤️࿔⃟࿔🆂🅷🅰🅽 🅷 🅱🅾🆈🥺💗🔐 :
🥹අපි කොච්චර අසරනද නේද් බන් ❤️🥰
2026-08-12 12:13:47
33
___pihu______
ᴘɪʜᴜ🤍✨ :
සමහර කොල්ලොන්ගෙ කමෙන්ට් දැක්කම දුක හිතුනා 🥺❤️‍🩹 ඒත් අපි ආදරෙ කරපු උන්ට හැමදේටම ලඟ ඉදලත් උන්ට ගානක් තිබ්බෙත් නෑ උන් එහෙම දුක් විදලා මහන්සි වෙලා කරන කිසි දෙයක් කරෙත් නෑ එහෙම මිනිස්සු අතරේ සමහර අහිංසක කොල්ලොන්ගෙ කමෙන්ට් දැක්කම ඇත්තටම දුක හිතුනා මෙච්චර දුක් විදින පවුල වෙනුවෙන් දුක් විදින කොල්ලො ඉන්නව නේද කියලා එහෙම කොල්ලොන්ට අනිවාර්යයෙන්ම දවසක හරි යන්න ඕන 🤍
2026-08-13 12:24:56
13
kavee32272
kavee🐼💗 :
ඒක ඇත්ත අපිට වගේ නෙවෙයි,පිරිමි අයට එයාලගෙ job එකත් ගොඩාක් මහන්සි වැඩී,Stress වැඩී...ඒ වෙලාවට අපි එයාලව තේරුම් ගන්න ඕනෙ...එයාගෙ අත්වල තියෙන කරගැට දැක්කම උනත් මට නම් මාරම දුකයි ඒ පොඩි වයසට කන කට්ට🥺💗
2026-08-13 16:31:00
14
kkavinda0
K Kavinda :
අඩෝ කියාගන්න, පිටකරගන්න බැරි දේවල් ගොඩක් ආව ඒක අහද්දි. 3පාරක් බැලුව මුල ඉදන්.
2026-08-14 13:20:45
8
shashen.vishwa0
shashen vishwa 🇱🇰🇰🇷 :
සසරෙ අපි කරපු පව් අපි ගෙවන්නේ... ඒ පින් කරපු මිනිස්සු... කවදාවත් ඉරිසියානම් කරන්නෙ නෑ..😢😢❤️🙏
2026-08-12 14:38:59
14
sycho4640
SYCHO👾❤️‍🩹 :
කොල්ලො කොචිචර අසරනද මෙවා බලද්දි 🥺❤️‍🩹
2026-08-13 12:28:20
9
chefishara28
𝗖𝗵𝗲𝗳 𝗜𝘀𝗵𝗮𝗿𝗮 👨‍🍳❤️ :
මාව අහන් ඉන්න හැමදාම මගේ ලග ලගින්ම ඉදියේ මං විතරයි...වැටෙන හැම තැනකම මාව වැටෙන්න නොදී දරා ගෙන ඉන්න මට මං ගොඩක් ආදරෙයි ❤️😊
2026-08-13 14:25:00
5
harith.umayanga
Harith Umayanga :
ඒ වගේ දේවලුත් කියල කරවගන්න උනාම 💔☺
2026-08-15 14:52:25
1
sasmikaimesh866
Darkbolt :
කොච්චර වැඩ කරල ආවත් මහන්සිය යවන්න කතා කරන්න කෙනෙක් නැ කියල දැනෙද්දි
2026-08-13 00:50:34
5
devindi185
DEVINDI 🎀❤️® :
අනිවාරෙන්ම කොල්ලෙක්ට උනත් කෙල්ලෙක්ට උනත්.. අහන් ඉන්න කෙනෙක් ඉන්නම ඕන.. 🙂
2026-08-13 01:36:13
6
yasirubmslcricket
Yasirubm 🎀🔥 Cricket Fans 🔥 :
ජීවිතේට කවුරුත් තාම අහලා නෑ 😁😂
2026-08-12 13:30:34
5
akashhettiarachchi0
Akash Hettiarachchi :
Brother full video එක බලන්නේ කොහොමද ❤️
2026-08-13 05:13:37
6
tharindu_d.b
Tharindu Dilshan :
meka ahuwama api kochchara asaranada appa 🥺😔
2026-08-12 12:49:21
18
shanu....shihara.....fdo
Sanuu¤¤🇸🇬 :
Vishwa Oya
2026-08-14 15:42:36
2
shenu_x.x
𝙎𝙃𝙀𝙉𝙐__☍ :
2026-08-14 16:43:21
2
dinesh.prasanna88
Dinesh Prasanna :
❤️
2026-08-13 09:49:00
1
lakshan2005offici
Lakshan :
කතාව අහන් ඉන්න ආසයි ඒ තරමට කතා කරනව ❤️
2026-08-15 05:47:31
2
To see more videos from user @podkathaepi, please go to the Tikwm homepage.

Other Videos


About