@tvderanaofficial: එදා කොළඹම BoomTown සද්දේ විතරමයි 😏 | Falan Andrea | DERANA BOOM TOWN 2026 #DeranaLK #TVDerana #TrendingNow #ContentCreator #deranatiktok #tvderanaofficial #srilankatiktok #TikTokTrends #tiktokviralvideo #tvderana #deranatv #viralvideo #foryoupage #foryou #tiktoktainmentment #derana #tvderanatiktok #boomtown #FalanAndrea

TV Derana
TV Derana
Open In TikTok:
Region: LK
Wednesday 12 August 2026 14:00:00 GMT
30942
1819
15
39

Music

Download

Comments

ttt78890
ttt :
මන් අවුරුදු 7ක් ආදරේ කරලා හුගක් රැවටුනු කෙල්ලෙක්.දැන් අවුරුදු 3ක් වෙනවා ඒ සම්බන්ධයෙන් පස්සෙ මට කා ගැනවත් එහෙම හිතුනේ නෑ..ඒත් මේ දවසේ අපි ගාවින් ඉදපු පිරිමි ලමයෙක් ගැන මට ආදරේ හිතුනා.එයා සිවිල් පිට ආපු පොලිස් අයියා කෙනෙක්ද කොහෙද.එයා ඉදියෙත් කොල්ලො හුගක් එක්ක ඒ අයත් පොලිස්සියේද කොහෙද..මන් හිටියෙ මගේ තව යාලුවො තුන් දෙනෙක් එක්ක තව පිරිමි ලමයි 2ත් ඉදියා.එයා යද්දි ඇහුවා දැම්ම යනවද කියලත්.‍මන් කලු එක ඇදන් හිටිය ටිකක් මහත කන්නාඩි දාන් dance කරපු කොන්ඩෙ දිග කෙල්ල..එයත් කලු එකක් ඇදන් ඉදියේ ර්‍යා තලෙලු ටිකක් උස කෙට්ටු පිරිමි ලමයෙක්.අන්තිම ටිකේ මගෙ එහා පැත්තෙ එයා dance කරා එයාගෙ යාලුවා එක්ක මගේ අතෙත් දෙතුම් පාරක් හැප්පුනා...එයාව පුලුවන්නම් හොයලා දෙන්න 🥹
2026-08-12 14:58:52
0
sayansamarasekara
Sayan 🇱🇰🛫🇦🇪 :
ඇති යන්තං තමන්ට කියලා සිංදුවක් තියෙනවා😅
2026-08-12 20:19:19
0
hoaxer01
HOAXER :
water mark එක දාන්න වෙන තැනක් තිබුනෙම නැත්ද බන්😌😂
2026-08-12 19:13:08
12
ravinduuditha
Raviya :
හැබැයි ෆැලන් නැතුව වෙනකෙනෙක් හිටියානම් show එක මරැ
2026-08-12 16:19:22
2
niru3458
🥭🎼🚫☀️අඹ කෙල්ල ☀️🎼🚫🥭 :
බූම් වෙනස් කරපු එකම ඒකි මන්.. මෝටින් එකෙන් ❤️t👊
2026-08-12 15:30:10
1
__sanju_official61
@__Sanju_official :
ekh🥰
2026-08-12 15:22:47
2
avinduakeendra
Avindu Akeendra Rohan :
හැකි ඉක්මනින් මේ Water mark එක ඉවත් කර දෙන මෙන් කාරුනිකව ඉල්ලා සිටිමී😏
2026-08-13 02:49:33
0
user441740973458444
🍂 janu boy 🍂 :
❤️
2026-08-12 14:43:08
1
madushna4
චූටි පුතා2 :
🥰🥰🥰
2026-08-12 21:26:49
0
mr.sula98
🤫Sula🤫 :
❤️❤️❤️
2026-08-12 14:19:35
0
malideslivaa
🇱🇰mali🇮🇱 :
🤟🤟
2026-08-12 14:51:42
0
pasindusandeepa6
Pasindu Arachchige🪬🤍🇮🇱 :
♥️✨✨
2026-08-12 16:16:47
0
ynshan02
shan...... :
😂😂😂
2026-08-13 00:03:45
0
maneeshasasanka__0
MANIYA | මනියා | மனியா 🇱🇰 :
😂💔
2026-08-13 02:23:10
0
To see more videos from user @tvderanaofficial, please go to the Tikwm homepage.

Other Videos


About