@mikedesignofficial: Motion makes it feel alive. Sound makes it feel expensive. Details matter. 🫴🏻 #motiondesign #uidesign #motiongraphics

Mike Design
Mike Design
Open In TikTok:
Region: PL
Wednesday 12 August 2026 13:15:56 GMT
3328
176
4
15

Music

Download

Comments

finitopotatoes
FinitoPotatoes | AI Tools :
Clean
2026-08-12 16:12:11
2
webnailed
Webnailed :
good one!
2026-08-12 18:27:53
0
omurice62
Alex. :
Bro where you download BG song ?
2026-08-19 05:39:13
0
yobrn_
yobrn_ :
When tuto ??? 😭
2026-08-13 10:51:42
0
To see more videos from user @mikedesignofficial, please go to the Tikwm homepage.

Other Videos


"ඒකිගේ නම් පුදුම නැටිල්ලක් තියෙන්නේ" ඔව් ....එහෙම කියන අයට මම කියනවා මගේ නැටිල්ල ට මම හරිම ආදරෙයි... ඒත් ඒ නටන්න තියන හැම අඩියකම තිබුණේ අසීමාන්තික දරාගැනීමක්. දවසම නටලා නටලා යටි පතුල් ඇදුම් දෙනකොටත් , ඇගපතේ අමාරුව දැනෙනකොටවත්, කකුල් අතපය උස්සන් ඉන්න බැරි තරම් වේදනා දෙනකොටවත් , ඒ නැටිල්ල "අනේ හරි මහන්සි, අමාරුයි නේද” කියලා මගක අත්හැරියේ නෑ.... දකින කෙනෙකුට හිතෙයි "අනේ ඒ ඇදුම් ආයිත්තම් හරිම ලස්සනයි" කියලා ඒත් දන්නවද.... නැට්ටුවෙක් අදින සමහර ඇදුම් අපිටත් වඩා බරයි... දවසම නටලා නටලා හවස් වරු වලට ඇදුම් ලිහලා අයින් කරා ම ඉන වටේට රතු වෙන්නම පාරවල් හිටලා තියනවා . ඉතිං හරි වේදනාවක් ඒක.... සිල්ම්බු වලින් හරි මිහිරි හඩක් ආවට දන්නවද ...ඒ යකඩ .... ඉතිං උඩ පැන පැන, කකුල් හප්ප හප්ප හරි තාලෙට නැටුවට ... තියන තියන අඩියක් පාසා සිලම්බුව කකුලේ වැදින්නේ ඇදුම් දීගෙනමයි.... ඒත් දකලා තියනවද .. ඒ අමාරුව මුණෙන් පෙන්න පෙන්න නටන කෙනෙක්.. නෑ.... අපි හැමෝම හිනාව විතරමයි දුන්නේ..... කවමදාවන් අතපය රිදෙනවා කියලා වත් ,දාඩිය පෙරාගෙන ගද ගහනවා කියලා වත්, ඇදුම් උස්සන් ඉන්න බැරි තරම් බර නිසා වත් , ඒවා ඇදන් නටන්න අමාරු නිසා වත් ,ඇදුමට කැපිලා ගිය ඇගේ පාරවල් නිසා වත්, සිලම්බු ,ආහරණ වලට තැලුනු කැපුණු පාරවල් නිසා වත් නැටුම් කලාවට සමු දුන්නේ නෑ..ඒ තරම් ආදරෙයි..!! ඒ තමයි නැට්ටුවෙක්ගේ කැපවීම, දරාගැනීම.......!! ඉතිං ඒ කලාව මගේ පණ හරියට ගහට පොත්ත වගේ .....!! ❤️🥰 #CapCut #viralvideo #trending #1millionaudition #tradisionaldance

About