@heenax910: මම නිහඬ උනෙ දිනලා නෙවෙයි අතහැරලා.. හැමදේම තේරුම් කරන්න උත්සාහ කරලා, මගේ හිතේ තියන දේවල් කියලා කියලා , මට රිදුණු තැන් පෙන්වලා , තව එක අවස්ථාවක් දෙන්න කියලා බලාගෙන ඉඳලා අවසානයේ මට තේරුනා.. මම කොච්චර කතා කළත් මාව තේරුම් ගන්න ඕනකමක් නැති කෙනෙක් මාව තේරුම් ගන්නෙ නැහැ කියලා.. හැමදාම මමම ආදරේ රැකගන්න උත්සාහ කරද්දි , මමම රණ්ඩු විසදද්දි , මමම ආයෙත් ළඟට එද්දි , මට තේරුනා මේ සම්බන්ධතාවය මම තනියම අල්ලගෙන ඉන්නවා කියලා..ඒ නිසා මම නිහඬ උනා.. මට කියන්න දෙයක් නැති නිසා නෙවෙයි..කියලා කියලම මට මහන්සි නිසා... ඔයා දිනපු නිසා නෙවෙයි..මම තවදුරටත් මගේ හිතටම රිදවගෙන , මාවම නැතිකරගෙන මේ සටනේ ඉන්න කැමති නැති නිසා... සමහර වෙලාවට නිහඬව යන එක තමයි අවසාන වචනය... මාව නැතිකරගන්න තරම් නිර්භීත වූණා නම් මාව නැතුවත් ඉන්න පුරුදු වෙන්න #fyp #viral #foryoupage #trending
𝓗𝓮𝓮𝓷𝓪𝓧 🌙
Region: LK
Wednesday 12 August 2026 14:18:36 GMT
Music
Download
Comments
අළු වලින්ම ලියමි 🕊️💔 :
මේ මගෙ කතාව 💔🥺
2026-08-19 17:14:14
1
🧚 $ha$hi 🍄 :
සොරී...මම captain එක ඉස්සුවා..🥺
2026-08-17 10:50:36
1
Himasara Silva :
caption plz
2026-08-15 18:50:29
1
Nuve Madhu 🌸🧿🤍 :
ඔව් ආයේ එපා කවදාවත් 🙏🙏🙏🫡
2026-08-17 15:06:58
1
ishi🩷 :
caption dennko
2026-08-16 06:54:25
1
anjali240712 :
Caption please
2026-08-15 10:51:50
1
ක්ලාරා🤎🍂 :
කැප්ෂන් ප්ලීස්
2026-08-14 03:09:53
1
Poornima Shyamali :
caption plzz
2026-08-19 02:13:45
0
🧚kavi 💗 :
captions
2026-08-16 03:07:46
1
ᥫᩣ🧿KAVιNDI🧿ᥫᩣ :
caption eka dennako 🥺
2026-08-17 08:22:53
1
Bethmi ❤️ :
Captain plz
2026-08-15 02:20:40
1
DI-NU 💋 :
Ane caption ekh 😕🥺
2026-08-14 19:22:51
1
a_m_a_1227 :
Caption plz
2026-08-18 16:26:51
1
DILSHI BLOSSOM :
Caption🥺🥺
2026-08-14 16:41:30
1
harsh_thamel :
Ape jeewithe wena dewal Kohomda oya kiynne🥺
2026-08-13 22:40:51
1
Diluni Harshika Perera :
caption eka 🥺
2026-08-14 15:01:44
1
ISK🫶🍂🦋 :
Caption plz 🥹
2026-08-18 03:07:38
1
.... :
caption plz
2026-08-17 03:01:17
1
ᥫ᭡ Mishty🍄 :
Kochchara adare unath aye epa🙂💔.mawa nathikaragaththa nam mn nathuwa innath purudu wenna
2026-08-18 16:13:55
1
🪬💚 Sadina 💚🪬 :
captions please
2026-08-15 06:12:43
1
チャモディ____ (chamodi )🧚🤍 :
anee caption eka 🤍
2026-08-13 16:21:56
1
Sandaras_🍻☠️ :
අවුල් 🥀💔
2026-08-12 15:29:04
2
N "💋🥂 :
Caption eka mage video ekakata upload kara 🤍🥹🫀
2026-08-19 15:46:59
1
hansi ❤️🌻 :
caption plzz❤
2026-08-18 04:53:50
1
🇱🇰🥰කෙහස්නා😍🇲🇾 :
caption eka
2026-08-18 04:25:26
1
To see more videos from user @heenax910, please go to the Tikwm
homepage.